2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
    පෙනේ ඔබෙ නෙතු අතර ඉකි බිඳින කඳුළු කැට
    මගේ සිත ඇතත් ඔබ ලඟම තනි නොතනියට
    නොහැක මට උණුසුමෙන් ඔබට තනි රකින්නට

    හඬන්නේ අහස පිනිබිඳු සලා ශෝකයට
    සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
    නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
    තැවෙන්නේ ලෝකයම හුදෙකලා පාලුවට

    කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
    ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට
    ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
    වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට

    ටී එම් ගෙ කටහඬේ ආධිපත්‍යය උපරිමෙන්ම තියෙන අපූරු ගීතයක් වන මේ ගීතයෙ අතුරු සංගීත කොටස් වලට සවන් දෙන්න , බටහිර Jazz සංගීතය ඔබට අහෙනවාද බලන්න...
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    k3k3o1.jpg

    :nerd::dull::dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතාමත් මියුරු වැඩසටහනක් ගෙනාවට කිබුල් සහෝට ගොඩාක් ස්තුතියි...එසේනම් මටද සමු ගන්නට අවසරයි...ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා...​
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඉතාමත් මියුරු වැඩසටහනක් ගෙනාවට කිබුල් සහෝට ගොඩාක් ස්තුතියි...එසේනම් මටද සමු ගන්නට අවසරයි...ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා...​

    සුභ රාත්‍රියක් වේවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
    පෙනේ ඔබෙ නෙතු අතර ඉකි බිඳින කඳුළු කැට
    මගේ සිත ඇතත් ඔබ ලඟම තනි නොතනියට
    නොහැක මට උණුසුමෙන් ඔබට තනි රකින්නට

    හඬන්නේ අහස පිනිබිඳු සලා ශෝකයට
    සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
    නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
    තැවෙන්නේ ලෝකයම හුදෙකලා පාලුවට

    කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
    ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට
    ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
    වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට

    ටී එම් ගෙ කටහඬේ ආධිපත්‍යය උපරිමෙන්ම තියෙන අපූරු ගීතයක් වන මේ ගීතයෙ අතුරු සංගීත කොටස් වලට සවන් දෙන්න , බටහිර Jazz සංගීතය ඔබට අහෙනවාද බලන්න...
    ජෑස් කියන්නේ උපරිම ව විදින්න පුළුවන් සංගීතයක්...:)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සුබ රත්‍රියක් කිබුල අයියෙ.... පුලුවන්නම්... අයියගෙ කලින් වැඩසටහන් ටික බාගන්න ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්ද .. අහන්න තියන අසාවටයි කිවුවෙ...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සුබ රත්‍රියක් කිබුල අයියෙ.... පුලුවන්නම්... අයියගෙ කලින් වැඩසටහන් ටික බාගන්න ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්ද .. අහන්න තියන අසාවටයි කිවුවෙ...

    සුබ රත්‍රියක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ රත්‍රියක් කිබුල අයියෙ.... පුලුවන්නම්... අයියගෙ කලින් වැඩසටහන් ටික බාගන්න ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්ද .. අහන්න තියන අසාවටයි කිවුවෙ...
    කොහොමත් පරන ඒව සයිට් එකට අප් කරන්න යම් සාකච්ඡාවක් වෙමින් පවතිනව පාලනාධිකාරියත් සමග. නමුත් ඔවුන් කැමති නෑ පරණ ඒව නැවත ප්‍රචාරය කරන්න. නැත්තං වෙන දවස් වලටත් ඔය යුරෝපීය වේලාවන් වලින් රෑට සෙට් වෙන්න කලින් කරපු ඒව දාන්න පුළුවන්...

    පොඩ්ඩක් හැමෝම ඉල්ලීමක් කලොත් ලොකු තැන බෑ කියන එකක් නෑ එහෙම දේකට...

    ඕව ඉතිං ඉල්ලීම් විදියට ඉදිරිපත් වෙන්න ඕන, එක්කෙන්ක් ගෙන් නෙවෙයි, බහුතරයක ගෙන්....
    එතකොට සළකා බලයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසේ නම්, සසල හදි විල් තෙර විදි ශ්‍රාවක රසික සත් ජනයිනි,
    තොපට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!

    නැවත හමුවීම,

    නව වසරක,
    නව බලාපොරොත්තු සමගින්.......

    හරියට ම 2016 ජනවාරි පළමුවෙනිදා........
    රාත්‍රී 8 කණිසමට.................

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කාලෙකට පස්සෙ අහම්බෙන් වගේ සෙට් උනේ. වැඩසටහන ගැන නං ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ වෙනද වගේම අජූතයි මෙලෝ රහක් නෑ :no::no: වයස ගැන හිතල අමාරුවෙන් අහගෙන හිටිය :dull::dull: අමාරුව කොහොමද කියනව නං ඇස් දෙකටම ඇඬුනා අම්මපා :baffled:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    එසේ නම්, සසල හදි විල් තෙර විදි ශ්‍රාවක රසික සත් ජනයිනි,
    තොපට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!

    නැවත හමුවීම,

    නව වසරක,
    නව බලාපොරොත්තු සමගින්.......

    හරියට ම 2016 ජනවාරි පළමුවෙනිදා........
    රාත්‍රී 8 කණිසමට.................

    suba rathriyak wewa !
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොහොමත් පරන ඒව සයිට් එකට අප් කරන්න යම් සාකච්ඡාවක් වෙමින් පවතිනව පාලනාධිකාරියත් සමග. නමුත් ඔවුන් කැමති නෑ පරණ ඒව නැවත ප්‍රචාරය කරන්න. නැත්තං වෙන දවස් වලටත් ඔය යුරෝපීය වේලාවන් වලින් රෑට සෙට් වෙන්න කලින් කරපු ඒව දාන්න පුළුවන්...

    පොඩ්ඩක් හැමෝම ඉල්ලීමක් කලොත් ලොකු තැන බෑ කියන එකක් නෑ එහෙම දේකට...

    ඕව ඉතිං ඉල්ලීම් විදියට ඉදිරිපත් වෙන්න ඕන, එක්කෙන්ක් ගෙන් නෙවෙයි, බහුතරයක ගෙන්....
    එතකොට සළකා බලයි.
    බොහොම ස්තුතියි අයියෙ උත්සහ කරල බලමු :):)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද වැඩසටහන සම්පුර්ණයෙන්ම වගේ වෙන්වුනේ විරහ ගීත වලට තමයි. විරහ ගී ප්‍රේම ගීත කියලා වර්ගිකරණ මගේ ගී රසවින්දනයේ නැති වුනත්, විරහ ගී කියන්නේ හිත අතීතයට ගෙනියන මතකයන් සමඟ පොර බදින දුක සතුට මිශ්‍ර වුන හැඟිමක් ඒත් එය වචනයෙන් විස්තර කරන්න අපහසුයි. කිඹුලාගේ අතීත මතකයන් ගීත ඉදිරිපත් කිරිමේදි බාධාවක් නොවන අයුරින් වැඩසටහන කරන එක ඇත්තෙන්ම ඉතාමත් අපහසු දෙයක් මොකද ඔහුත් හදවතක් ඇති සංවේදි මනුෂ්‍යයෙක් වන නිසා, සංයමයෙන් අපුරු වැඩසටහනක් ඉදිරිපත් කල කිඹුලාට මගේ ප්‍රණාමය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Thani ahata anduna... :)
    Film hall eke indan show eka ahuwa....:lol:
    Aiye.. aye set wenne kawadda????

    :):)