"The brain cannot understand reality and unreality"
"මොළයට යාතාර්ථවදි දෙය කුමක් ද එසේ නොවන දෙය කුමක් ද යනුවෙන් තේරුම්ග් ගත නොහැක."
මොනවා හරි දෙයක් කරන්න යද්දි තමා තුල ආත්ම ශක්තිය විශ්වාසය තිබිය යුතුයි එහෙම නැත් නම් ඇත්තටම තමගේ මොළයේන් වැඩක් ගනන් බැහැ

සරල උදාහරණයක් භෞතික විද්‍යාව ගැන නොදන්නා කෙනෙක් ඉදිරියෙදි උසස්පෙල ඔබට කිනම් විෂය අමරුද යන්න ඇසු විට ඔහු අන් අයගෙන් අසා ඇති මතය අනුව අහුද පිළිතුරු දෙන්නේ භෞතික විද්‍යාව අමරුයි යන්නයි, අවසානයේ ඔහුගේ අවසාන ප්‍රතිඵලද භෞතික විද්‍යාව දූර්වල සාමාර්තයකි , එයට හේතුව ඔහුගේ මොළය මුල සිටම ඇතුලත් කර දත්ත එම විෂ්‍යට අනූවර්ථනය වීමකි. එනම් වැරැද්ද ඔබේ අතේ.
තවත් උදාහරණයක් නම් , ඔබ නිවසේ සිට හන්දියට යන කෙටිම මාරගය කැලයක් මැදින් සොහොනක් මැදින් යාමට බයය , ඔබ සැම විටම යන්නේ වටෙන් දිගු මාර්යෙන්ය. දිනක් උබගේ මව රෝගාතුරු වි ඔබ ක්ශණිකයෙන් දිව ගොස් ත්‍රීවිලරයක් , ගෙන විත් මවට අවශ්‍ය උපස්තාන සකයි. ඔබ නිසවට ඇවිත් මදක් කල්පණා කරන විට ඔබට සිහියට ආවේ ඔබ දිව ගොස් ඇත්තේ කැලය සොහොන අසලින් ඇති කෙටි මාර්ගයේය , ඇත්තටම එදා ඔබට මොකද වුනේ හොල්මන් අම්මට අසනිප නිසා චාන්ස් එකක් දුන්නද , නැහැ ඔබ ඔබේ මනසට මොලයට කවා ඇති දත්තය මොහොතක්ට අමතක වෙන්න තරම් බලගතු දෙයක් ඔබගේ මොලය අරක්ගත් බැවින් ය , හිතනන් ඔය හැම සීමවක්ම ඔබ දමාගෙන ඉන්නේ ඔබ විසින්මය. ඇත්තම කිව්වෙඔත් මනුස්සයෙක්ට තමන්ගේ මොලයේ ධාරිතාවය සීමවක් නොමැති තරම්ය.
අපි ලැප් එකේ ෆොන් එකේ හාඩ් මෙමරි ෆුල් වුනහම අලුත් එකක් ගන්නවා ඉඩ තව පුරවන්න , එත් කවදාවත් හිතුවද අපේ අසිමිත මොලයේ විහින් දාගත්ත බ්ලොක් එක අයින් කරලා තවත් පුරවන්න , නැහැ අද ඉදන් හිතන්න ඒ ගැන .
තවත් සරල උදාහරණයක් ඔබ ද අත්විද ඇත , මම ද මෙය අත්විදය ඇත. බයික් එකේ කාර් එකේ යද්දි පුදුම නිදහසේ පොලිස් මම්ලා ගාවින් හිනවක් දාගෙන වුනත් ගිහින් කිසිම කරදයක් නැතුව ගෙදර ඇවිල්ලා , මෙසය උඩ බලද්දි මෙන්න ලයිසන් ඉන්සුවරන්ස් තියෙන පර්ස් එක තියෙනවා . අර ඔක්ක්ම කිසිම බයක් සැකයක් නැතිව , පොලිස් මාමලා ගාවින් ඇවිල්ලා , ඇත්තටම මේ තමයි සීත ඔබගේ මොලය අදුරගත්තේ නැහැ ඔබට වෙලා තියෙන දෙය , අනීවාරයෙන් මෙදේ දන්නවා නම් පොලිසියක් ගාවින් යද්දි බයටටම අහුවෙනවා. අනවශ්‍ය පීඩනයක් අන්‍යවශ්‍ය ස්වයං පාලනයක් හිතට දාමාගෙන ජිවිතය ජයගන්න අවශ්‍ය ආත්ම ශක්තිය අහුරගන්න එපා හැමොටම සූභ දවසක් !



