මොළය

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
meditation-brain.jpg


"The brain cannot understand reality and unreality"

"මොළයට යාතාර්ථවදි දෙය කුමක් ද එසේ නොවන දෙය කුමක් ද යනුවෙන් තේරුම්ග් ගත නොහැක."

මොනවා හරි දෙයක් කරන්න යද්දි තමා තුල ආත්ම ශක්තිය විශ්වාසය තිබිය යුතුයි එහෙම නැත් නම් ඇත්තටම තමගේ මොළයේන් වැඩක් ගනන් බැහැ:no:

සරල උදාහරණයක් භෞතික විද්‍යාව ගැන නොදන්නා කෙනෙක් ඉදිරියෙදි උසස්පෙල ඔබට කිනම් විෂය අමරුද යන්න ඇසු විට ඔහු අන් අයගෙන් අසා ඇති මතය අනුව අහුද පිළිතුරු දෙන්නේ භෞතික විද්‍යාව අමරුයි යන්නයි, අවසානයේ ඔහුගේ අවසාන ප්‍රතිඵලද භෞතික විද්‍යාව දූර්වල සාමාර්තයකි , එයට හේතුව ඔහුගේ මොළය මුල සිටම ඇතුලත් කර දත්ත එම විෂ්‍යට අනූවර්ථනය වීමකි. එනම් වැරැද්ද ඔබේ අතේ.

තවත් උදාහරණයක් නම් , ඔබ නිවසේ සිට හන්දියට යන කෙටිම මාරගය කැලයක් මැදින් සොහොනක් මැදින් යාමට බයය , ඔබ සැම විටම යන්නේ වටෙන් දිගු මාර්යෙන්ය. දිනක් උබගේ මව රෝගාතුරු වි ඔබ ක්ශණිකයෙන් දිව ගොස් ත්‍රීවිලරයක් , ගෙන විත් මවට අවශ්‍ය උපස්තාන සකයි. ඔබ නිසවට ඇවිත් මදක් කල්පණා කරන විට ඔබට සිහියට ආවේ ඔබ දිව ගොස් ඇත්තේ කැලය සොහොන අසලින් ඇති කෙටි මාර්ගයේය , ඇත්තටම එදා ඔබට මොකද වුනේ හොල්මන් අම්මට අසනිප නිසා චාන්ස් එකක් දුන්නද , නැහැ ඔබ ඔබේ මනසට මොලයට කවා ඇති දත්තය මොහොතක්ට අමතක වෙන්න තරම් බලගතු දෙයක් ඔබගේ මොලය අරක්ගත් බැවින් ය , හිතනන් ඔය හැම සීමවක්ම ඔබ දමාගෙන ඉන්නේ ඔබ විසින්මය. ඇත්තම කිව්වෙඔත් මනුස්සයෙක්ට තමන්ගේ මොලයේ ධාරිතාවය සීමවක් නොමැති තරම්ය.

අපි ලැප් එකේ ෆොන් එකේ හාඩ් මෙමරි ෆුල් වුනහම අලුත් එකක් ගන්නවා ඉඩ තව පුරවන්න , එත් කවදාවත් හිතුවද අපේ අසිමිත මොලයේ විහින් දාගත්ත බ්ලොක් එක අයින් කරලා තවත් පුරවන්න , නැහැ අද ඉදන් හිතන්න ඒ ගැන .
තවත් සරල උදාහරණයක් ඔබ ද අත්විද ඇත , මම ද මෙය අත්විදය ඇත. බයික් එකේ කාර් එකේ යද්දි පුදුම නිදහසේ පොලිස් මම්ලා ගාවින් හිනවක් දාගෙන වුනත් ගිහින් කිසිම කරදයක් නැතුව ගෙදර ඇවිල්ලා , මෙසය උඩ බලද්දි මෙන්න ලයිසන් ඉන්සුවරන්ස් තියෙන පර්ස් එක තියෙනවා . අර ඔක්ක්ම කිසිම බයක් සැකයක් නැතිව , පොලිස් මාමලා ගාවින් ඇවිල්ලා , ඇත්තටම මේ තමයි සීත ඔබගේ මොලය අදුරගත්තේ නැහැ ඔබට වෙලා තියෙන දෙය , අනීවාරයෙන් මෙදේ දන්නවා නම් පොලිසියක් ගාවින් යද්දි බයටටම අහුවෙනවා.

අනවශ්‍ය පීඩනයක් අන්‍යවශ්‍ය ස්වයං පාලනයක් හිතට දාමාගෙන ජිවිතය ජයගන්න අවශ්‍ය ආත්ම ශක්තිය අහුරගන්න එපා හැමොටම සූභ දවසක් !


giphy.gif
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කැමැත්ත කැපවිම වුවමාන කරගන්න , හීන දකින්න සල්ලි තියෙන ආය කරන්නේ සල්ලි නාස්ති කරපු එක එලකිරියෙත් ගොඩක් අය ඉන්නවා වහන ගන්න හොයනවා ගෙවල් ගන්න හොයනවා ඉගෙන ගන්න මොනවා හරි හොයනවා , සල්ලි දැනුම පලපුරුද්ද ඇති නිසා නෙවෙයි ඒ ගැන ආසව තියෙන නිසා කොහොම හරි පොඩ්ඩ පොඩ්ඩ නැගිටින උත්සහා කරනවා , තමගේ කකුල් දෙකෙන් හිට ගත්තහම ඒ මොහොත නීවරදිව මුහුණ දුන්නහම, කවදා හරි සාර්තකත්වයට ලගා වෙනවා.:cool:
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනවශ්‍ය පීඩනයක් අන්‍යවශ්‍ය ස්වයං පාලනයක් හිතට දාමාගෙන ජිවිතය ජයගන්න අවශ්‍ය ආත්ම ශක්තිය අහුරගන්න එපා හැමොටම සූභ දවසක් ! :yes::yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනවශ්‍ය පීඩනයක් අන්‍යවශ්‍ය ස්වයං පාලනයක් හිතට දාමාගෙන ජිවිතය ජයගන්න අවශ්‍ය ආත්ම ශක්තිය අහුරගන්න එපා හැමොටම සූභ දවසක් ! :yes::yes:

    :cool::cool:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehema thamai mchn.manase hetiyata tamai body ekath adopt wenne.hithe bayak tibbama body eke expression enawa.e expression eka anith ayata terenewa.baya wedi wunama policiyata ahuwenawa wediy,muna dekkama kiyanna puluwan horek kiyala.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    තැන්ක් එත් මචන් මනස කියන එකයි මොළය කියන එකයි දෙකක් නේද ?:rolleyes:

    මොලේ කියන්නේ උපකරණයක් විතරයි, මනසට උදව් වෙන ..
    හරියට අපේ ඇස් කන්නාඩි දෙක වගේ , අද ඔයාගේ මනස වෙන කෙනෙක් ගේ ඇඟක තියෙන මොලයක් එක්ක කනෙක්ට් කරොත් , ඒ ඇඟ වෙනස් උනත් එතන ඉන්නේ ඔයා :)