"සිංහලේ" රැල්ලේ නිර්මාතෘ
කවුරුත් නොදැන සිටි "සිංහලේ" රැල්ලේ නිර්මාතෘ මෙන්න
"සිංහලේ" යනුවෙන් දැක්වෙන ස්ටිකර් සහ ටී ෂර්ට් මේ වනවිට රට පුරා පැතිරෙමින් පවතියි. "සිංහලේ" නම් වන ෆේස්බුක් පිටුවෙන් ආරම්භවූ මෙය අද වන විට රැල්ලක් බවට පත්ව තිබෙනවා.
මේ රැල්ලේ ආරම්භකයාගේ නම මේ වන විට හෙළිවී ඇති අතර ඔහු අරුණ තුෂාර නම් වනවා.
මෙම "සිංහලේ" වැඩසටහන ඉදිරියට ගෙන යාම බාර ගන්නා ලෙස ඔහු බොදු බල සේනා සංවිධානයේ න්යායාචාර්ය ඩිලන්ත විතානගේ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.