"සිංහලේ" රැල්ලේ නිර්මාතෘ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    "සිංහලේ" රැල්ලේ නිර්මාතෘ

    කවුරුත් නොදැන සිටි "සිංහලේ" රැල්ලේ නිර්මාතෘ මෙන්න

    "සිංහලේ" යනුවෙන් දැක්වෙන ස්ටිකර් සහ ටී ෂර්ට් මේ වනවිට රට පුරා පැතිරෙමින් පවතියි. "සිංහලේ" නම් වන ෆේස්බුක් පිටුවෙන් ආරම්භවූ මෙය අද වන විට රැල්ලක් බවට පත්ව තිබෙනවා.


    මේ රැල්ලේ ආරම්භකයාගේ නම මේ වන විට හෙළිවී ඇති අතර ඔහු අරුණ තුෂාර නම් වනවා.


    මෙම "සිංහලේ" වැඩසටහන ඉදිරියට ගෙන යාම බාර ගන්නා ලෙස ඔහු බොදු බල සේනා සංවිධානයේ න්‍යායාචාර්ය ඩිලන්ත විතානගේ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.


    12390934_1238732096141861_339344258906365273_n.jpg


     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    සොරි වෙන්න ඕනේ කට්ටියම මට දැනුයි නිවුස් එක ආවේ මේක දාන්නේ අපේ මහින්ද මහත්තය වෙනුවෙන් කියල. :sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    ඕකට පක්ෂ නම් ගාව ගන්න එපා, පක්ෂ ගාව ගත්තොත් එදාට වෙන්නේ බොදු බල සේනාවට වෙච්චදේම තමයි. මේකත් ලොවෙත් නැති වෙන්න හේදිලාම යයි.
    පක්ෂ පාට භේදයක් නැතුව හැමෝම එකතු වෙමු.
     
    • Like
    Reactions: Chathuranga1

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    සොරි වෙන්න ඕනේ කට්ටියම මට දැනුයි නිවුස් එක ආවේ මේක දාන්නේ අපේ මහින්ද මහත්තය වෙනුවෙන් කියල.
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බයියියන්ගේ ඊළඟ BBS campaign එක ඔහොමලු යන්නේ

    12360427_1015102911864621_3562561242104554326_n.jpg


    බෝතලේ

    :(:(:(
     
    Last edited: