"සිංහලේ" රැල්ලේ නිර්මාතෘ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සිoහල කම ගැන කතා කරද්දි විරුද්ධ වෙන අපේමයි කියා ගන්න නිවටයොත් ඉන්නව වගේ, මම දැක්ක මහින්ද අල්ලගෙන තියෙනව, හැබැයි ඔහොම හිතන එවුන් මතක තියා ගනිල්ල මහින්ද හිටපු ජනාධිපති මිසක් දැන් ජනාධිපති නෙමෙ කියන දේ හොදට, සිoහලේ කියල ගහදිදි රිදෙනව නම් ජාන කවලන් ඇති ඒකට අපිට කරන්ඩ දෙයක් නැ,

    10441186_160854640942733_3438868429923535012_n.jpg

    යම් කිසිවෙක් තමා බෞද්ධයෙක් බව ප්‍රකාශ කරන්නේ තිසරණ සරණ යාමෙනි. කෙනෙක් බුද්ධාගම වැළඳ ගන්නේද තිසරණ සරණ සහිත පන්සිල් ගැනීමෙනි. ඕල්කට් තුමා එසේ කළ බව අපි අසා ඇත.

    මුස්ලිම් වරුන්ට ද මෙවැනි ම ආගමික විශ්වාසය ප්‍රකාශ කරන පාඨයක් ඇත. එය හඳුන්වන්නේ "ෂහදා" නමිනි. කෙනෙක් නිල වශයෙන් ඉස්ලාමය වැලඳ ගන්නේ ෂහදාව හඬ නගා කීමෙනි.

    ෂහදාව අරාබි බසින් කියවන්නේ පහත සඳහන් පරිද්දෙනි.
    "ලා ඉලහා ඉල්ල - ලාහ්, මුහම්මුදුන් රසූල් අල්ලාහ්"

    එහි තේරුම
    "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. මුහම්මද් අල්ලාහ් දෙවියන් ගේ දූතයා ය"

    මෙම පාඨය සවුදි අරාබිය, සෝමාලියාව ඇතුළු මුස්ලිම් රටවල් කීපයක ජාතික ධජයේද, තලේබාන් අයිසිස් ඇතුළු ත්‍රස්තවාදී කණ් ඩායම් කීපයක ධජයේද දක්වා ඇත. නමුත් මෙම පාඨය කිසියම් රටකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට අයත් එකක් නොව, සමස්ත ඉස්ලාමයටම අයත් එකකි.

    සමහරවිට මෙම පාඨය කඩුවක් හෝ කඩු දෙකක් සමඟ යොදා ගනු ලබයි. එයින් අදහස් වන්නේ "කඩුවෙන් කෙටීම" හෝ "බෙල්ල කපපං" වැන්නක් නොවේ. එය සම්ප්‍රදායක් පමණි. අපේ ජාතික කොඩියේ ඇති කඩුව වැනි එකකි. හින්දු ආගමේ සංකේතය ත්‍රිෂූලය වුවද හින්දු ආගමිකයන් ත්‍රිෂූල රැගෙන පාරේ යන එවුන්ට අනින්නේ නැතුවාක් මෙනි.

    එම නිසා හන්දියේ ත්‍රීවිල් එලවන නසීර් තම ත්‍රීවීලය පසුපස ෂහදාව සහිත ස්ටිකරයක් ඇලවූ විට එයින් නසීර් සවුදි අරාබි ජාතිකයෙක් වන්නේ හෝ නසීර් තලේබාන් කාරයෙක් වන්නේ හෝ නැත. ඉන් අදහස් වන්නේ නසීර් මුස්ලිම් වරයෙක් බව පමණි.

    එමෙන්ම කවුරුන් හෝ "සිංහ ලේ" යනුවෙන් ස්ටිකරයක් තම වාහනයේ අලවා ගත් විට ඔහුගේ මව සිංහයෙක් සමඟ හැමනී ඇති බව අදහස් වන්නේ නැත.

    සිංහලයන් අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ තම ජාතියේ සළකුණ ලෙස යොදා ගත්තේ සිංහයායි. සිංහයා ගේ රූපයක් හෝ සිංහ යන වචනයෙන් අදහස් කරන්නේ සිංහල ජාතියේ අනන්‍යයතාවය මිස කැලේ ඉන්න සිංහයෙක් ගැන නොවේ.

    එමෙන්ම සිංහයා යනු එඩිතර නිර්භීත සතෙක් බව සිංහල සම්ප්‍රදායේ දැක්වේ. කැලේ ඉන්න සිංහයා ඇත්තටම එඩිතර ද නැද්ද යන්න මීට අදාල නැත (කැලේ ඉන්න සිංහයා දඩයම් නොකරන බවට කියැවෙන්න අමු මෝඩ මිත්‍යාවක් ද වටින් ගොඩින් ඇසේ). ඉංග්‍රීසි සම්ප්‍රදාය අනුව බකමූණා යනු බුද්ධිමත් සතෙකි. නමුත් කැලේ ඉන්න බකමූණා යනු එවැනි බුද්ධිමත් සතෙක් නොවේ. සාහිත්‍යය සහ සම්ප්‍රදාය යනු එයයි. එම නිසා යමෙක් තමාට සිංහ ලේ ඇති බව කිව්වොත් ඉන් කියැවෙන්නේ දෙහිවල සත්තුවත්තෙන් ලේ දී ඇති බව නොව, ජාතියේ එඩිතර බව සහ නිර්භීත බවයි.

    පෙම්වතෙක් තම පෙම්වතියට "රත්තරන්" කියන්නේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට මිස ඇය රත්තරන් ලෝහයෙන් සැදී ඇති බව ප්‍රකාශ කිරීමට නොවේ. මේවා මෙලෙස ඇඟිල්ලෙන් ඇණ කිව යුතු දේවල් නොවේ. සරළ එදිනෙදා කරුණු ය.

    එම නිසා කවුරුන් හෝ තමාගේ සල්ලි වලින් ස්ටිකරයක් මිලදී ගෙන තමා ගේ වාහනයේ අලවා ගත් විට එම පුද්ගලයාට තමා ගේ පාසැල, වෘත්තිය, ජාතිය හෝ ආගම ගැන ප්‍රකාශනයක් කිරීමට ඇති නිදහසට ගරු කර ඒ පිළිබඳව ෆේස්බුක් එකේ ගොංපාට් හෝ විදග්ධ විචාර දැමීමට නොයා වැඩකට ඇති දෙයක් ගැන කතා කරන්නේ නම් අපටත් රටටත් වැඩ දායක වනු ඇත.


    https://www.facebook.com/photo.php?fbid=160854640942733&set=gm.539074116249596&type=3
    1618597_10205973984883823_5148654515820569600_n.jpg


    අවන්කෙන්ම මචන් ..සහතික ඇත්ත
    :yes::yes::yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් මේක එන්න සැහෙන්න කාලෙකට කලින් මේක ටැටූ එකක් ගහන්න හිටියේ මන්..
    ලංකාවට එනකන් හිටියේ යන වියදම අඩු නිසා..දැන් මොකද්ද බන් මේක මහින්ද ප්‍රමෝට් එකක් ද
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කවලන් අවලන් ගෝඩාක් අයට සැහෙන රිදිලා ෆොටො,පොස්ට් හෝ ගාලා දානවා
    bright future වගෙ page කිහිපකයකින් මේකට දේශපාලනෙත් ගාවන්න හදනවා


    246szg7.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ආදරණීය සහෝදරයනි සහෝදරවරුනි මම මේ දේ කියන්නේ හැමෝටම මේ පුංචි රටේ අයෙත් පාරක් ජාතිවාදය පතුරවන්න කියලා නෙමේ. අපේ මුස්ලිම් දමිළ සහෝදර සහෝදරවරියන්ට තමන්ගේ ආගම ජාතිය ගැන සිංහල අපිට වඩා කැක්කුමක් තියෙනවා. එදා රජ දවසේ ඉදන් අපේ නැසී යන සිංහල ජාතිය බුද්ධාගම බේරගන්න නොයෙක් ආකාරයේ සංකල්ප වීර වරුන් වීර වරියන් පහළ වුනා. අද මේ රටේ බංකොලොත් පිට කොන්දක් නැති දේශපාලනය විසින් රට නැවතත් යටත් විජිත යුගයකට ඇදගෙන යමින් තියෙනවා. මම හැමදාම රට ගැන හිතන තරුණයෙක් විදියට මේ සංකල්පය ගෙන ආපු මගේ ආදරණීය සහෝදරයාට සුභ පතනවා. අපිට ඉපදෙන්නත් මැරෙන්නත් තියෙන්නේ මේ පුංචි ලංකාවම විතරයි. එය රැක ගැනීම සිංහල බෞද්ධ අපගේ පරම යුතුකමක්.
    ඔබ සැමට තෙරුවන් සරණයි!!! -FB
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් මේක එන්න සැහෙන්න කාලෙකට කලින් මේක ටැටූ එකක් ගහන්න හිටියේ මන්..
    ලංකාවට එනකන් හිටියේ යන වියදම අඩු නිසා..දැන් මොකද්ද බන් මේක මහින්ද ප්‍රමෝට් එකක් ද

    මහින්දව මේකට ගාවගෙන මේක නවත්තන්න හදන්නේ තුන්කාලේ පොන්සිලා මචන්
    මේකේ කිසිම දේශපාලන යටි අරමුණක් නෑ :no::no:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කවුරුත් නොදැන සිටි "සිංහලේ" රැල්ලේ නිර්මාතෘ මෙන්න

    "සිංහලේ" යනුවෙන් දැක්වෙන ස්ටිකර් සහ ටී ෂර්ට් මේ වනවිට රට පුරා පැතිරෙමින් පවතියි. "සිංහලේ" නම් වන ෆේස්බුක් පිටුවෙන් ආරම්භවූ මෙය අද වන විට රැල්ලක් බවට පත්ව තිබෙනවා.


    මේ රැල්ලේ ආරම්භකයාගේ නම මේ වන විට හෙළිවී ඇති අතර ඔහු අරුණ තුෂාර නම් වනවා.


    මෙම "සිංහලේ" වැඩසටහන ඉදිරියට ගෙන යාම බාර ගන්නා ලෙස ඔහු බොදු බල සේනා සංවිධානයේ න්‍යායාචාර්ය ඩිලන්ත විතානගේ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.


    12390934_1238732096141861_339344258906365273_n.jpg



    සිංහලේ ඩිලන්තට බාරදෙන එක මොන ගොන් වැඩක්ද,නරින්ට කුකුලො බාරදුන්න වගේ,,එහෙම උනොත් මේක ආයෙමත් දෙකට බෙදෙනව..සිංහලේ එකමුතු හඩ යලි නැති වෙනව
    සිංහලේ කියන පාඨය නිර්මානය කල කෙනා තුශාර බොදු බල එකේ ඩිලන්ත විතානගේට කෝල් කරල කියනව මේ සිංහලේ කියන එකෙන් රටේ මිනිස්සුන්ට ලොකු ගැම්මක් ඇවිල්ල තියෙනව ඒක ජාතික සංවිධානවලින් ඉදිරියට ගෙනියන්න කියල.
    නමුත් ඩිලන්තලගෙ ඔය කිව්ව සංවිධානේ දැනට කිච වෙලා ගිය එකක්,,ඒකේ නායක කාරකාදින් පසුගිය කාලයේ හොදටම නෝන්ඩි උනා,,එයාල බොරුවට සිංහලකම හලාල් විරෝධය අරන් ඉස්සරහට ආවට ඒ ගොල්ලො කරන්නෙ අර චම්පිකල ගම්මන්පිලල වගේ රට ජාතිය ආගම විකුනන ගේමක් බව මිනිස්සු දැක්ක,,ඉතින් සිංහලේ කියන එක ඒ වගෙ අයට දෙන එක අපරාධයක්..වැලේ වැල් නතුව ඉන්න ඩිලන්තලගෙ සේනාවට මාර චාන්ස් එකක් එනව ආයෙ විකුනන් ජීවත් වෙන්න
    මම හිතන්නෙ තුසාර දැන්නෙ නෑ ඩිලන්තලගෙ වැඩ,,,මේ මිනිස්සුන්ගෙ රට ජාතික හැගිම අවධිකරපු "සිංහලේ " හොරු අතට පත් නොකර හැබැ රට ජාතියට ආදරේ කරන පිරිසක් අතට බාරදෙන්න.නැත්නම් මේ වටිනා අවස්තාව ආයෙ අහිමි වෙනව..දැන්වත් අඩුගානෙ සිංහල කියල තමන්ගෙ ජාතියක් තියෙනව කියල මතක් වෙලා ඒක වාහනේ හරි ගහගෙන බය නැතුව පාරෙ යන මිනිස්සුන්ගෙ අභිමානෙ ආයෙ මිලාන වෙනව
    මේ සිංහලේ කියන එකට දේශපාලනයක් ගාව ගන්න එපා,සමහරවිට සිංහලේ එකතු උනොත් අර අන්තවාදින්ට තම ඉලක්ක වලට යන්න බැරිවේවි කියල ඒ අන්තවාදින්ට කඩේ යන නැත්නම් බය අය මේකට දේශපාලනේ ගාවල මේ සිංහලේ කියල මිනිස්සුන්ගෙ ඇගට ආව ගට් එක බොද කරල දාන්න බලයි.එනිසා නිර්දේශපාලනිකව මේ සිංහලේ කියන එක මොන පක්ශෙ ඉන්න සිංහලය උනත් එකට එකතු කරන වේදිකාවක් කරගන්න
    සිංහලය මිසක් දේශපාලන පක්ශ සාමාජිකයන් වෙන් වෙන්ව නෙවේ රටේ තර්ජනයට ලක්වෙලා ඉන්නෙ..සිංහලේ කියන පාඨයට විරුද්දව කොමෙන්ට් දැම්ම කියල ඒගොල්ලනට විල්පත්තුවෙ නොමිලේ ඉඩමක් දෙන්නෑ,,කාන්තන්කුඩියෙ කඩ කාමරක් ගන්න දෙන් නෑ
    මේව කරන්න පච්ච කොටාගන්න අවශ්ය නැ..බැරි වෙලාවත් අපේ මෝඩ මෝල් කෙල්ලො "සිංහලේ " කියල අහවල් තැන්වල පච්චකොටාගෙන වෙබ් එකේ පොටෝ දැම්මොත් මේක ගොන් ජෝක් එකක් වෙනව,,,සිංහලය කිච වෙනව මේක ඇත්ත අභියෝගයක් මිසක් ෆන් එකක් ජෝක් එකක් නෙවේ,,මේක අවභාවිතයට ඉඩ දෙන්න හොද නෑ
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කවලන් අවලන් ගෝඩාක් අයට සැහෙන රිදිලා ෆොටො,පොස්ට් හෝ ගාලා දානවා
    bright future වගෙ page කිහිපකයකින් මේකට දේශපාලනෙත් ගාවන්න හදනවා


    246szg7.jpg

    ආදරණීය සහෝදරයනි සහෝදරවරුනි මම මේ දේ කියන්නේ හැමෝටම මේ පුංචි රටේ අයෙත් පාරක් ජාතිවාදය පතුරවන්න කියලා නෙමේ. අපේ මුස්ලිම් දමිළ සහෝදර සහෝදරවරියන්ට තමන්ගේ ආගම ජාතිය ගැන සිංහල අපිට වඩා කැක්කුමක් තියෙනවා. එදා රජ දවසේ ඉදන් අපේ නැසී යන සිංහල ජාතිය බුද්ධාගම බේරගන්න නොයෙක් ආකාරයේ සංකල්ප වීර වරුන් වීර වරියන් පහළ වුනා. අද මේ රටේ බංකොලොත් පිට කොන්දක් නැති දේශපාලනය විසින් රට නැවතත් යටත් විජිත යුගයකට ඇදගෙන යමින් තියෙනවා. මම හැමදාම රට ගැන හිතන තරුණයෙක් විදියට මේ සංකල්පය ගෙන ආපු මගේ ආදරණීය සහෝදරයාට සුභ පතනවා. අපිට ඉපදෙන්නත් මැරෙන්නත් තියෙන්නේ මේ පුංචි ලංකාවම විතරයි. එය රැක ගැනීම සිංහල බෞද්ධ අපගේ පරම යුතුකමක්.
    ඔබ සැමට තෙරුවන් සරණයි!!! -FB



    :cool::cool::cool:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කවුරුත් නොදැන සිටි "සිංහලේ" රැල්ලේ නිර්මාතෘ මෙන්න

    "සිංහලේ" යනුවෙන් දැක්වෙන ස්ටිකර් සහ ටී ෂර්ට් මේ වනවිට රට පුරා පැතිරෙමින් පවතියි. "සිංහලේ" නම් වන ෆේස්බුක් පිටුවෙන් ආරම්භවූ මෙය අද වන විට රැල්ලක් බවට පත්ව තිබෙනවා.


    මේ රැල්ලේ ආරම්භකයාගේ නම මේ වන විට හෙළිවී ඇති අතර ඔහු අරුණ තුෂාර නම් වනවා.


    මෙම "සිංහලේ" වැඩසටහන ඉදිරියට ගෙන යාම බාර ගන්නා ලෙස ඔහු බොදු බල සේනා සංවිධානයේ න්‍යායාචාර්ය ඩිලන්ත විතානගේ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.





    එක එකා මේක වෙන අරමුණු වෙනුවෙන් යොදාගන්න බවක් පේනවා.
    සමහරු බිස්නස් එක කරගෙන
    සමහරු මේක "සිංහ ලේ" කියලලා පටලවගෙන පොස්ට් දානවා
    bright future page එක වගෙ කිහිපයකින් මේක දේශපාලනික කරන්න හදනවා
    ඒක හින්දා දාන හැමදේම විශ්වාස කරන්න එපා
    මේක පටන්ගත්තෙ නාමල් බණ්ඩාර

    https://www.facebook.com/namalbandarapg