මගෙත් මුල්ම original එකවුන්ට් එකට කෙල උනා නෙගටිව් වැටිලා.. පස්සේ හැදුවා stealth account 6ක් එකම දවසේ. එකක් පාවිච්චි කරා අනිත්වා කෙළ උනොත් ගන්න. තවම එකක්වත් කෙළ උනේ නැහැ.
මොනවද stealth account කියන්නේ? එකම PC/IP එකෙන්ද 6ම හැදුවේ? Verify කලේ කොහොමද?

මගෙත් මුල්ම original එකවුන්ට් එකට කෙල උනා නෙගටිව් වැටිලා.. පස්සේ හැදුවා stealth account 6ක් එකම දවසේ. එකක් පාවිච්චි කරා අනිත්වා කෙළ උනොත් ගන්න. තවම එකක්වත් කෙළ උනේ නැහැ.

ඩොලර් එක 172 ද බං ??

Salli kaarayone.
apita kohenda bun echchara luck ekak.Account එක close කරන්නත් බැරිද?
මෙහෙන් ship කරලා යන cost එකත් එක්ක profit එකක් ගන්න පුලුවන්ද?
මාත් මේ ලඟක් වෙනකම්ම හිතුවේ එහෙම තමයි.ඒත් මම ගිය සතියෙ දැක්ක ලංකාවේ කෙනෙක් Payoneer එකෙන් දෙන US Bank account එක PayPal වලට add කරලා තියෙනවා වගේම තවත් කිහිප දෙනෙක් ඒ හරහා Payoneer card එකට PayPal withdrawals ත් කරලා තියෙනවා.
*සමහරු කියනවා දැන් US PayPal වලට විතරයි කියල Payoneer Card/Bank account එක add කරන්න දෙන්නේ කියල. හරියටම නොදනී.![]()

1. Central Bank එකෙන් block කරලා නම් තියෙන්නේ කොහොමද සමහරු තවම PayPal to HNB withdrawals කරන්නේ?
2. මොකද්ද FIA account එක කියන්නේ?![]()

මොනවද stealth account කියන්නේ? එකම PC/IP එකෙන්ද 6ම හැදුවේ? Verify කලේ කොහොමද?![]()
)

PayPal එක USA නම් ගේමක් නෑ කියපු ගමන් add කරල දෙනව.
monada machan illanne restore karanna?Msageth pay pal kela una ooi epa wenwa.. hoda welwata samahara badu ship karala tibune na hitan...![]()
එහෙම කිව්වට උන් දෙයක් කරල දෙයි කියලනම් හිතන්න ගොඩක් අමාරුයි (අමාරු නෑ උන් help කරන්නෙ නෑ) Malay එක හොදට පාවිච්චි වෙනවනම් අව්ලක් වෙන්නෙ නෑ. හැබැයි පුතෝ එකම PC එකෙන්නම් account දෙකටම ලොග් වෙන්නෙ දැලි පිහියෙන් කිරි නෙවෙයි කන්න වෙන්නෙ පැණිමචන්ලා මගේ ලන්කා එකයි මැලේසියා එකයි තියෙනවා..
දැන් මන් ලොකු අයිටම් සේල් කරලා මැලේසියා එක ලිමිට් වුනොත් මොකද කරන්නේ?
බැරිද බන් උන්ට කියන්න ලන්කාවට මුදල් ගෙන්වාගැනීම් බැරිනිසයි වෙන රටක් දාන්නේ කියලා..
නැත්තන් ස්ක්රිල් හරහා ඊබේ බඩු විකුනන්න බැරිද? විකුනන්න පුලුවන්නම් ඒ කොහොමද?
ලොකු අයිටම් ටිකක් සේල් කරන්න අදහසක් තියෙනවා..
ඒත් දැලි පිහියෙන් කිරි කන්න මේ දවස්වල ටිකක් අමාරුයි බන්..
වැඩේ කරනවනම් හරියට කරන්න ඕනා නැත්තන් කෙලවිලා තියෙයි..![]()

ඒ හින්ද item එක sell වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩු වෙනව

ඇයි එහෙනම් කට්ටිය USA PayPal use කරන්නේ නැත්තේ?
Philippine accounts වල Personal Payment තියෙනවා. Limit වීමේ සම්භාවිතාව අඩුයි. (දැනට)machan Malaysian Paypal da hoda, Philippines ekada? deke mokak hari venasak tiyenavada?

Api gaththa ewa anith ayata balanna puluwanda?ebay eke api Purchase karapu item hide karana puluwan kiyala dannawa awa delete karanna karamayak nadda ?
machan Malaysian Paypal da hoda, Philippines ekada? deke mokak hari venasak tiyenavada?
Mama ebay eke payoneer card eken purchase kala item 4k wage. Next ewa purchase karaddi me error eka enawane card info gahala proceed kalama. kochchara check karala gahuwath mekama enawa. Card eke tawa balance $247k have. Mewa me podi irems wagayak.
We were unable to verify this card. Please review and make sure that the information you entered is correct. If the problem persists, please enter a different card
PayPal account එකක් හදල Payoneer card එක ඒකට add කරල බලන්න.ebay eke api Purchase karapu item hide karana puluwan kiyala dannawa awa delete karanna karamayak nadda ?