PayPal | eBay Q & A

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මගෙත් මුල්ම original එකවුන්ට් එකට කෙල උනා නෙගටිව් වැටිලා.. පස්සේ හැදුවා stealth account 6ක් එකම දවසේ. එකක් පාවිච්චි කරා අනිත්වා කෙළ උනොත් ගන්න. තවම එකක්වත් කෙළ උනේ නැහැ. :love:

    මොනවද stealth account කියන්නේ? එකම PC/IP එකෙන්ද 6ම හැදුවේ? Verify කලේ කොහොමද? :rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    :shocked: Account එක close කරන්නත් බැරිද?

    මෙහෙන් ship කරලා යන cost එකත් එක්ක profit එකක් ගන්න පුලුවන්ද? :rolleyes:

    මාත් මේ ලඟක් වෙනකම්ම හිතුවේ එහෙම තමයි. :yes: ඒත් මම ගිය සතියෙ දැක්ක ලංකාවේ කෙනෙක් Payoneer එකෙන් දෙන US Bank account එක PayPal වලට add කරලා තියෙනවා වගේම තවත් කිහිප දෙනෙක් ඒ හරහා Payoneer card එකට PayPal withdrawals ත් කරලා තියෙනවා. :shocked::confused::)

    *සමහරු කියනවා දැන් US PayPal වලට විතරයි කියල Payoneer Card/Bank account එක add කරන්න දෙන්නේ කියල. හරියටම නොදනී. :confused::rolleyes:

    1) බෑ limit උනා කියන්නෙ උන් මෙලෝ දෙයක් කරන්න දෙන්නෙ නෑ :(

    2) පුළුවන් බන්. හැබැයි මමනම් drop shipping තමයි කරන්නෙ ඒ හින්ද යන ගණන් එහෙම වැඩිය දන්නෙ නෑ.

    3) හොදට බොරු කියන්න දන්නවනම් / සුද්දවත් අන්දන්න පුලුවන්නම් ගේමක් නෑ. (PayPal එක USA නම් ගේමක් නෑ කියපු ගමන් add කරල දෙනව. )
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    1. Central Bank එකෙන් block කරලා නම් තියෙන්නේ කොහොමද සමහරු තවම PayPal to HNB withdrawals කරන්නේ? :confused:
    2. මොකද්ද FIA account එක කියන්නේ? :rolleyes:

    දෙකටම උත්තර නොදනිමි :baffled:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මොනවද stealth account කියන්නේ? එකම PC/IP එකෙන්ද 6ම හැදුවේ? Verify කලේ කොහොමද? :rolleyes:

    Stealth කියන්නෙ original වගේම තියෙන්න කෙළවෙන සම්භාවිතාව අවම වෙන්න හදල තියෙන ඒවට (ඔය මොන ටෙල්ත් උනත් කෙලවෙනකොට කෙලවෙනවා රජෝ.. :P )
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචන්ලා මගේ ලන්කා එකයි මැලේසියා එකයි තියෙනවා..
    දැන් මන් ලොකු අයිටම් සේල් කරලා මැලේසියා එක ලිමිට් වුනොත් මොකද කරන්නේ?
    බැරිද බන් උන්ට කියන්න ලන්කාවට මුදල් ගෙන්වාගැනීම් බැරිනිසයි වෙන රටක් දාන්නේ කියලා..
    නැත්තන් ස්ක්‍රිල් හරහා ඊබේ බඩු විකුනන්න බැරිද? විකුනන්න පුලුවන්නම් ඒ කොහොමද? :dull:

    ලොකු අයිටම් ටිකක් සේල් කරන්න අදහසක් තියෙනවා..
    ඒත් දැලි පිහියෙන් කිරි කන්න මේ දවස්වල ටිකක් අමාරුයි බන්..
    වැඩේ කරනවනම් හරියට කරන්න ඕනා නැත්තන් කෙලවිලා තියෙයි.. :(
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Msageth pay pal kela una ooi epa wenwa.. hoda welwata samahara badu ship karala tibune na hitan... :)
    monada machan illanne restore karanna?

    මචන්ලා මගේ ලන්කා එකයි මැලේසියා එකයි තියෙනවා..
    දැන් මන් ලොකු අයිටම් සේල් කරලා මැලේසියා එක ලිමිට් වුනොත් මොකද කරන්නේ?
    බැරිද බන් උන්ට කියන්න ලන්කාවට මුදල් ගෙන්වාගැනීම් බැරිනිසයි වෙන රටක් දාන්නේ කියලා..
    නැත්තන් ස්ක්‍රිල් හරහා ඊබේ බඩු විකුනන්න බැරිද? විකුනන්න පුලුවන්නම් ඒ කොහොමද? :dull:

    ලොකු අයිටම් ටිකක් සේල් කරන්න අදහසක් තියෙනවා..
    ඒත් දැලි පිහියෙන් කිරි කන්න මේ දවස්වල ටිකක් අමාරුයි බන්..
    වැඩේ කරනවනම් හරියට කරන්න ඕනා නැත්තන් කෙලවිලා තියෙයි.. :(
    එහෙම කිව්වට උන් දෙයක් කරල දෙයි කියලනම් හිතන්න ගොඩක් අමාරුයි (අමාරු නෑ උන් help කරන්නෙ නෑ) Malay එක හොදට පාවිච්චි වෙනවනම් අව්ලක් වෙන්නෙ නෑ. හැබැයි පුතෝ එකම PC එකෙන්නම් account දෙකටම ලොග් වෙන්නෙ දැලි පිහියෙන් කිරි නෙවෙයි කන්න වෙන්නෙ පැණි :baffled:

    Skrill වලින් payment accept කරල eBay එකේ sell කරන්න පුළුවන්. හැබැයි බොහොම ටික දෙනයි ඒ මගුල පාවිච්චි කරන්නෙ :( ඒ හින්ද item එක sell වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩු වෙනව :(

    මේ ආණ්ඩුවත් එනකොටනම් එහෙම දෙනව මෙහෙම දෙනව කියාගෙන ආව, දැන්නම් මෙලෝ සද්දයක් නෑ :(

    ඇයි එහෙනම් කට්ටිය USA PayPal use කරන්නේ නැත්තේ?

    Limit උනාම SSN එහෙම දෙන්න බැහැනෙ. අනික verify කරන්නත් VBA (Virtual Bank Account) එකක් ඕනෙ. VCC එකක් හොයන එක ලේසි හින්ද කට්ටිය Malaysia හදනව.
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Mama ebay eke payoneer card eken purchase kala item 4k wage. Next ewa purchase karaddi me error eka enawane card info gahala proceed kalama. kochchara check karala gahuwath mekama enawa. Card eke tawa balance $247k have. Mewa me podi irems wagayak.
    We were unable to verify this card. Please review and make sure that the information you entered is correct. If the problem persists, please enter a different card
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    machan Malaysian Paypal da hoda, Philippines ekada? deke mokak hari venasak tiyenavada?

    Philippines එකේ gift payments යවන්න පුළුවන්.

    Mama ebay eke payoneer card eken purchase kala item 4k wage. Next ewa purchase karaddi me error eka enawane card info gahala proceed kalama. kochchara check karala gahuwath mekama enawa. Card eke tawa balance $247k have. Mewa me podi irems wagayak.
    We were unable to verify this card. Please review and make sure that the information you entered is correct. If the problem persists, please enter a different card

    මට ඕක 2014 ඉදන් එනව. මගෙ Payoneer එක blacklist කරලද කොහෙද :( PayPal account එකක් හදල Payoneer card එක ඒකට add කරල බලන්න.

    ebay eke api Purchase karapu item hide karana puluwan kiyala dannawa awa delete karanna karamayak nadda ?

    auto delete වෙනව දවස් 30-45ට වගේ පස්සෙ.
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    Machan mata podi paypal help 1k one

    malayasian or phil paypal 1k hadala eka verify karanne kohomada? lankawe CC ekakin verify kaloth aul da?

    account 1 limit karaganne natuwa inne kohomada. account 1k limit wenna monawada balapana hethu

    මචන් මට පොඩි paypal හෙල්ප් 1ක් ඔනේ

    malayasian හරි pil paypal 1ක් හදල ඒක වෙරිෆ්ය් කරන්නෙ කොහොමද? ලන්කාවෙ CC එකකින් වෙරිෆ්ය් කලොත් ඖල් ද?

    account 1 ලිමිට් කරගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද. account 1ක් ලිමිට් වෙන්න මොනවද බලපන හේතු