2016 අලුත් අවුරුද්දේ අපේ මේ එළකිරියේ Theme එක වෙනස් කරන්න ඕනේද? නැද්ද? කියලා පොඩි මත විමසුමක් කරන්න හිතුවා. 
සියළු එළකිරි වාසීන් මේකට සහයෝගයක් දක්වයි කියලා හිතනවා ඉතිං. 
එළකිරියේ පැරණි අළුත් සාමාජිකයන්ගේ මේ ගැන අදහස මොකද්ද නම් එවත් දැන ගන්න කැමතියි.
Last edited:
eka hodai mata nam 

