බැනුම් අහන්නේ මොකටද 18+++

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
බැනුම් අහන්නේ මොකටද 18+++

කොහොමද සයිස් එක? පට්ටයි නේද?වරෙල්ලා බලපල්ලා... මේවා හැමදාම නෑ..................

සිංහ ලේ කියලා දාලා තියෙන උන්ට සිංහල උන්ම බනිනවා...
බැනුම් අහන්නේ මොකටද කියලා හිතලා මේක දාගත්තා...


:):):):):):):):)

12375961_10153370636325677_793237225874448278_n.jpg


දැන් ඊට පස්සේ ඒ පොන්නයෝ ටික මේකටත් කෑගහයිද දන්නේ නෑ....:(:(:(:(
 
Last edited:

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    උඹ ඉතින් බැනුම් අහලා නැති පොරක්යැ :P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අවංකමැ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නවනම් හොදයි මචං. එත්නම් සපෝට් එකක් දෙන්න ඕනි එකෙක් කැමැත්ය්හි එත් දේශපාලන උවමනාවට ඕක න්පවිච්චිකරනවා නම් වැඩි දුර යන්න හම්බෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිංහ ලේ
    Made in නෝර්වේ
    Adopted by හෙළ උරුමේ
    Run by බොදු බලේ
    Used by NGO හැතිකරේ
    To allow රනිලේ
    To disrupt and destroy real "සිංහලේ"



    විය නොහැකිද?
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    අඩො අයින් කරපන් ක්‍රේසිගේ ඇවටර් එක දාගනින් මාත් ට්‍රයි කලා අපිඩ්‍රේට් වෙන්නෙ නැහැ.. මේ මොන උට්ටක්ද බං...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සින්හලේ කියද්දි රිදෙන පරයො ඉන්නව බන්,, මොන නිවට කමක්ද මන්ද බන් රටේ ජනාධිපති අගමැති හිටo නිවටයොනෙ බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවංකමැ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නවනම් හොදයි මචං. එත්නම් සපෝට් එකක් දෙන්න ඕනි එකෙක් කැමැත්ය්හි එත් දේශපාලන උවමනාවට ඕක න්පවිච්චිකරනවා නම් වැඩි දුර යන්න හම්බෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට
    දේශපාලනේට සිoහලේ පාවල දෙන්ඩ බලන් ඉන්න එකෙක්.:oo:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    සින්හලේ කියද්දි රිදෙන පරයො ඉන්නව බන්,, මොන නිවට කමක්ද මන්ද බන් රටේ ජනාධිපති අගමැති හිටo නිවටයොනෙ බන්
    mahinda thama baya nathiwa thota puke ariyene