මේකට උත්තරේ මේකයි සින්හලේ කියද්දි රිදෙන එවුන්ට ජාතියක් ජම්මයක් නැහිටපු එවුන් පනත් ගේනකොට ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටපු උබලා, එහෙම පනත් ගෙනාපු එවුන්ට ඡන්දෙදි #ක දීගෙන කඩේ ගිහිල්ලත් පැරදුන උබලා දැන් කියනවා අනුන්ට ජාතිය රකින්නලු. මේවට කටින් නම් හිනා යන්නේ නැහැ.

අතිතය කියො කියො හිටියම හරියනව් නම් හිටo, රටක් විනාශ වෙද්දි තමන්ගෙ බලේට කෑදර වෙලා රටම විනාශ කරනවනම් ඔයි කොයි එකාටත් අත් වෙන්නෙ ඉස්සර උන්න උන්ට අත් උන ඉරනමම තාමා.