මට නම් තියන විදියෙ ඒ තරම් අවුලක් නැහැ දැන් තියන විදිය ක්ලීන් නේ.
හැබැයි මොබයිල් වලට රෙස්පොන්සිව් වෙන්න හැදුවා නම් එල මේක සූම් කර කර ෆෝන් එකේ බලන්න ගියාම එපා වෙනවා

වෙනසක් වෙනවා නම් හොඳයි.. තීම් එකටත් වඩා මට නම් ඕන රෙප් සිස්ටම් එකේ වෙනසක් දකින්න.. රෙප් කපන, දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න හැදුවා නම් පදිරියි..
තීම් එක නම් වෙනස් වෙනවට කැමතියි.. හැබැයි අලුත් තීම් වලට සිංහල සපෝට් නැද්ද කොහෙද බං.. සමහර අකුරු ටයිප් වෙන්නෙ නැහැ.. * ස්ටාර් මාක් එක වැටෙන්නෙ.. ගොඩක් ෆෝරම් වල මං ඒක දැකල තියෙනවා..
මටත් ශුවර් එකක් තියෙනවා ලබන අවුරුද්දෙ වෙනසක් කරයි කියලා..
sirawata, mobile friendly widihata thibba nam pattaමට නම් තියන විදියෙ ඒ තරම් අවුලක් නැහැ දැන් තියන විදිය ක්ලීන් නේ.
හැබැයි මොබයිල් වලට රෙස්පොන්සිව් වෙන්න හැදුවා නම් එල මේක සූම් කර කර ෆෝන් එකේ බලන්න ගියාම එපා වෙනවා

වෙනසක් වෙනවා නම් හොඳයි.. තීම් එකටත් වඩා මට නම් ඕන රෙප් සිස්ටම් එකේ වෙනසක් දකින්න.. රෙප් කපන, දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න හැදුවා නම් පදිරියි..
තීම් එක නම් වෙනස් වෙනවට කැමතියි.. හැබැයි අලුත් තීම් වලට සිංහල සපෝට් නැද්ද කොහෙද බං.. සමහර අකුරු ටයිප් වෙන්නෙ නැහැ.. * ස්ටාර් මාක් එක වැටෙන්නෙ.. ගොඩක් ෆෝරම් වල මං ඒක දැකල තියෙනවා..
මටත් ශුවර් එකක් තියෙනවා ලබන අවුරුද්දෙ වෙනසක් කරයි කියලා..
අනිවා එකනම් තියෙන්න ඕනේ... හොරා කපන එවුන් බලාගන්න...
aniwa ban mokak karannda meke wena dewal dakkam kalakirena eka ahannath deyakda?
Thanx buddya ayye.Meke innawane web waddo goda dala dewi ithn
![]()
එකෙන්ම.. එතකොට හේතුවක් නැතුව බොරුවට රෙප් කපන්න බෑ..
![]()
හ්ම්.. ඇඩ්මින් අයියා මොකක් හරි කරයි..
හ්ම්.. ඇඩ්මින් අයියා මොකක් හරි කරයි..
ඉස්සර.. මම කිරියට ආව කාලේ... ඒ වගේ ජරා වැඩ නෑ බන්.... හේතුව ඇතුව රේප්-.... එත් දැන් අකුරක් පැටලුනත් කපනවා...... හේතුවක් දන්නෙත් නෑ...... ආසාවට කපන්නේ ගොඩක් අය.....

මචන් පොඩ්ඩක් ඇඩ්මින් පැනල් එකට ලොග් වෙලා බලහන්.... අර ස්පෑම් අව්ල හරිද කියල??

මගෙත් දවසට එක රෙපක් ගානෙ කපනවා.. ඒත් කපන උන් නම් මං දන්නවා..
තෝ හිතුවද මං ඇඩ්මින් කෙනෙක් හරි, මොඩ් කෙනෙක් හරි කියලා..

අපි නොදන්නා ලයිව්
මට නම් තියන විදියෙ ඒ තරම් අවුලක් නැහැ දැන් තියන විදිය ක්ලීන් නේ.
හැබැයි මොබයිල් වලට රෙස්පොන්සිව් වෙන්න හැදුවා නම් එල මේක සූම් කර කර ෆෝන් එකේ බලන්න ගියාම එපා වෙනවා

dkalama epa wela wenasak ona mai
change we need...

sirawata, mobile friendly widihata thibba nam patta![]()