machan mama ekak haduwa. mamath cell 20k gaththe.
2k kaduna.
mama heta ubata pics dannam.
machan mama ekak haduwa. mamath cell 20k gaththe.
2k kaduna.
mama heta ubata pics dannam.
කොහෙන්ද ගත්තේ මල්ලි. මගෙත් පොඩි ආසාවක් තියනවා අත්හදා බලන්න.
ade pattaine.. uba kohenda bn gatte?? ekak kiyak wage wenawada bn?? uba btryta mokakd gatte? lithium-iron ekakd? car btryak wage ekakda?

මේක බලන්න.
මේක තමයි මම දැකපු ලේසිම ක්රමේ.
මගෙ පැනල එක 8V.
එක හින්දා 12V බැටරියක් චාර්ජ් කරන්න බෑ.
සොලර් සෙල්ස් ගද්දි 15V සෙට්වෙන්න ගන්න.
තව අමතරත් 2ක 3ක් ගන්න වෙනවා. මොකද මේවා අසෙම්බල් කරද්දී කැඩෙන්න පුළුවන්.
පොඩ්ඩක් ඉන්න.
මම වහලේ උඩට නැගල පික්ස් ටිකක් ගහන එන්නම්.
8v battery ekakata buffer karala boost converter ekaking 12v ganna

8V battery nane bn.
anika 8v walin 8v battery ekak charge karannath bane.![]()
machan danna ekaka dipan solar battery chager unit circuit ekak 24v wenna one
man gawa thiyenaw 28~32V 240w solar pannel ekak


