බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹලා සෙට්වෙලා ෆොටෝ එකක්වත් ගැහුවේ නැද්ද බං...

    දාපන්කෝ තියනව නම්

    ඒ මොකෝ :eek:

    මොන පොටොද බං. පහුවෙනිදත් කොයිල්... මචං එකේ බොන සහ බීපු අවසාන වතාව..:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොන පොටොද බං. පහුවෙනිදත් කොයිල්... මචං එකේ බොන සහ බීපු අවසාන වතාව..:dull:

    :lol::lol::lol::lol:

    ඒක තමයි බොල ඒ අවස්ථාව මතක් වෙන්න පික් එකක්වත් ගන්න තිබුනනේ :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒක කුජීතයි නේහ්? :dull:

    කුජීතයි කියන එකේ උපරිම, එක පාරක් ගියා එපා වුන බන්. අපේ සෙට් එකකට 50% off හම්බෙලා තිබ්බා ලගදි මට කතා කලා ගියේ නැ බන් උනුත් ගිහිං ඇවිල්ල බැන බැන හිටියා.................
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :lol::lol::lol::lol:

    ඒක තමයි බොල ඒ අවස්ථාව මතක් වෙන්න පික් එකක්වත් ගන්න තිබුනනේ :lol:

    me thiyenne ban rangua daala

    attachment.php
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුජීතයි කියන එකේ උපරිම, එක පාරක් ගියා එපා වුන බන්. අපේ සෙට් එකකට 50% off හම්බෙලා තිබ්බා ලගදි මට කතා කලා ගියේ නැ බන් උනුත් ගිහිං ඇවිල්ල බැන බැන හිටියා.................

    :baffled: :baffled: :baffled:
    මුල් කාලේ තිවුන ගතිය දැං නැතුව ඇති. එකම එක දවසක් ගියා ඕකට. හෙන කාලෙකට කලින්. එතකොටත් කෑම නං අවුල් :oo:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :baffled: :baffled: :baffled:
    මුල් කාලේ තිවුන ගතිය දැං නැතුව ඇති. එකම එක දවසක් ගියා ඕකට. හෙන කාලෙකට කලින්. එතකොටත් කෑම නං අවුල් :oo:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ගියපු කුකුල්ළු එකෙක්වත් නෑ නේ පේන්න :eek:

    තෝත් රංගුවා වගේ සබ්ජෙක්ට්ද? :baffled:
    කොල්ලො ටිකක් බලන්න ඕනේ කියන්නේ???
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තෝත් රංගුවා වගේ සබ්ජෙක්ට්ද? :baffled:
    කොල්ලො ටිකක් බලන්න ඕනේ කියන්නේ???

    ඔය ඔය ඉතින්....කට ඇරියොත් කොලු සීන්..අනේ මන්දා :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුකුල්ලුන්ගේ pic දාල මේකේ expose වුනොත් කාට කියන්නද ! ;);););););)

    මුංගේ ආය එක්ස්පෝස් වෙන්න දෙයක් තියනවැයි..බඩා මාමව කස්ටියම දන්නවා.....පෙරාවත් එහෙමයි.....කිඹුල් අයියත් එහෙමයි....අනිත් කීප දෙනා තමයි ඉතින්;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි අයියා පිට ගිහින්ද???? :lol:
    සමයන් කියවනව...

    ඔෆිස් බැකප් හාර්ඩ් ඩිස්ක් එකේ ඩේටා මොකුත් පෙන්නන්නේ නෑ බන්.:sorry::sorry:.මට ඇඩිල තියෙන්නේ.:(..ප්‍රොපටිස් වලින් බලපුවම හාර්ඩ් එකේ ඩේට තියෙනව කියල පෙන්නන්නවා :eek:ෆොල්ඩර් එකේ එක කිලෝබයිට් එකක් වත් පෙන්නන්නේ නෑ:sorry::sorry:...මොනව කරන්නද කියල හිතාගන්න බෑ බන්.:eek::eek:....වන් ටී බී වල විතර ඩේටා තියෙනවා..:baffled:..මාව එලවයි ඔෆිස් එකෙන්:sorry::sorry::sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමයන් කියවනව...

    ඔෆිස් බැකප් හාර්ඩ් ඩිස්ක් එකේ ඩේටා මොකුත් පෙන්නන්නේ නෑ බන්.:sorry::sorry:.මට ඇඩිල තියෙන්නේ.:(..ප්‍රොපටිස් වලින් බලපුවම හාර්ඩ් එකේ ඩේට තියෙනව කියල පෙන්නන්නවා :eek:ෆොල්ඩර් එකේ එක කිලෝබයිට් එකක් වත් පෙන්නන්නේ නෑ:sorry::sorry:...මොනව කරන්නද කියල හිතාගන්න බෑ බන්.:eek::eek:....වන් ටී බී වල විතර ඩේටා තියෙනවා..:baffled:..මාව එලවයි ඔෆිස් එකෙන්:sorry::sorry::sorry::sorry:

    බඩා ගාවට ගෙනියපං... ටූ ටීබී පෙන්නන්න වැඩේ සෙට් කරලා දේවි... :lol:
     
    :(:(
     
    Status
    Not open for further replies.