ඊයේ එන්.රීක් බලන්න ගිහින් කැ*රි ආතල් එකක් බන් ගත්තේ.. හවසට ඇවිත් විස්තරේ දාන්නම්.. තාම ඇවිද ගන්න බෑ....

ඊයේ එන්.රීක් බලන්න ගිහින් කැ*රි ආතල් එකක් බන් ගත්තේ.. හවසට ඇවිත් විස්තරේ දාන්නම්.. තාම ඇවිද ගන්න බෑ....

ආ ලමයි. ඊයේ බෙලිහුල් ඔය සෙට් වීමක් සෙට් උනා ඉස්කෝලෙ උනුත් එක්ක. ෆුල් ඩේ.උපරිමයි. ආපහු ගියහම පොට් එකේ පින්තූර දාන්නම්. ඇඩෙනවා කොලුවෙනි!

සිද්ධාලේප එකේ ෆ්රී වවුචරයක් හම්බුනා අයියේ මට...![]()
gihin lunu, miris ehema nathi kama tikak kala waren.........

ස්පා එකේ...![]()

ආ ලමයි. ඊයේ බෙලිහුල් ඔය සෙට් වීමක් සෙට් උනා ඉස්කෝලෙ උනුත් එක්ක. ෆුල් ඩේ.උපරිමයි. ආපහු ගියහම පොට් එකේ පින්තූර දාන්නම්. ඇඩෙනවා කොලුවෙනි!

ඊයේ එන්.රීක් බලන්න ගිහින් කැ*රි ආතල් එකක් බන් ගත්තේ.. හවසට ඇවිත් විස්තරේ දාන්නම්.. තාම ඇවිද ගන්න බෑ....

ඉතිං තෝන්තුවෙනි....
ඇති යාන්තම් කියවල ඉවර කර.... එත් බන් කතානම් නැ... චැට් එකක් වෙලා දැන්....
පොඩි කතාවක් දැන්නම්, මේ අපේ එකේ කරපු *රි වැඩක්, (මම හිටියේ නැ එතන).. අපේ එකෙක් ඉන්නවා උන්ගේ dad telecome එකේ, එනිසා උන්ට ෆොන් බිල් එක එන්නේ හෙන පොඩි ගානක්. උන් සෙට්වෙලා එක දවසක් එක එක නම්බර්ස් ඩයල් කරලා අමතනවා. ඒකාලේ හෑන්ඩ් ෆොන් එහෙමත් වැඩිය නැ... ලෑන්ඩ් ෆොන් නම්බෙර්ස් වලට තමා. එකෙක් ඉන්නවා උගේ කටහඩ ටිකක් වෙනස්, ඕන කෙනෙක්ට ෆොන් එකෙන් උනත් අදුරගන්ඩ පුළුවන්. අරූට නම්බර් එකක් ඩයල් කරලා දුන්න ආ බැනපන් කියල. මූ දැන් ෆොන් එක අරගෙන *රයෝ * රියෝ ගගා බනිනවා. එක පාරටම අනිත් පැත්තෙන් චූටි පුතා මොකද මේ කියල අහලා. අපේ එකා *රි කමට අරුගේ ගෙදර නුම්බෙර් එක ගහල දීලා. අරූ ෆෝන් එක තියල අඩෝ *රි වැඩ කරන්ඩ එපා බන් කියලා අමතලා අරූට.![]()