මැක්කෝ නැති කරන්න හොඳ බෙහෙතක් මොකක්ද බන්? දැන් නම් එපා වෙලා තියෙන්නේ. ගෙදර බල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. ලඟකදී ඉඳන් මැක්කෝ බෝ වෙලා දැන් ගෙදර හැමතැනමත් මැක්කෝ

Pharmacy එකෙන් සබන් එකක් දුන්න. ඒක දාපුවහම බල්ලොන්ගේ ඇඟේ ඉන්න එවුන් වඳ වෙනවා. එත් ගෙදර හැමතැනම ඉන්න එවුන්ගෙන් ආයේ උන්ට බෝවෙනවා සතියක් යනකොට
දැන් නම් සිරාවට එපා වෙලා තියෙන්නේ. අපෙත් කනවා
පුලුවන්නම් බෙහෙතක් කියපන් ගෙදර හැමතැනම ස්ප්‍රේ කරලා මුන් ටික නැත්තටම නැති කරලා දාන්න එකක්

Price kohomada.?? eka demmama kochchara kalayak මැක්කෝ enne nedda.?