මැක්කෝ

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මැක්කෝ නැති කරන්න හොඳ බෙහෙතක් මොකක්ද බන්? දැන් නම් එපා වෙලා තියෙන්නේ. ගෙදර බල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. ලඟකදී ඉඳන් මැක්කෝ බෝ වෙලා දැන් ගෙදර හැමතැනමත් මැක්කෝ:frown::frown:

    Pharmacy එකෙන් සබන් එකක් දුන්න. ඒක දාපුවහම බල්ලොන්ගේ ඇඟේ ඉන්න එවුන් වඳ වෙනවා. එත් ගෙදර හැමතැනම ඉන්න එවුන්ගෙන් ආයේ උන්ට බෝවෙනවා සතියක් යනකොට :(

    දැන් නම් සිරාවට එපා වෙලා තියෙන්නේ. අපෙත් කනවා :(

    පුලුවන්නම් බෙහෙතක් කියපන් ගෙදර හැමතැනම ස්ප්‍රේ කරලා මුන් ටික නැත්තටම නැති කරලා දාන්න එකක් :growl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    Makko inne duwille bun. Ubalage gedara duwili wadi athi. Athu gala hodata thiya ganin.

    Pesticide ekak gahala kattiya ekka hoda trip ekak palayan . Gedara hodata vacuum karapan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැක්කොන්ට බෙහෙතක් තියෙනවා.. මට නම මතක නැහැ ඒකෙ.. ගෙදර මැක්කො ඉන්න හරියකට බින්දුවක් වත්කෙරුවම ඇති.. වටේම ඉන්න උන් මැරෙනවා.. හැබැයි පට්ටම වස.. පොඩි අය එහෙම ගෙදර ඉන්නවා නම් පාවිච්චි කරන්න එපා..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Makko inne duwille bun. Ubalage gedara duwili wadi athi. Athu gala hodata thiya ganin.

    Pesticide ekak gahala kattiya ekka hoda trip ekak palayan . Gedara hodata vacuum karapan

    Thanks මචන් :)

    මැක්කොන්ට බෙහෙතක් තියෙනවා.. මට නම මතක නැහැ ඒකෙ.. ගෙදර මැක්කො ඉන්න හරියකට බින්දුවක් වත්කෙරුවම ඇති.. වටේම ඉන්න උන් මැරෙනවා.. හැබැයි පට්ටම වස.. පොඩි අය එහෙම ගෙදර ඉන්නවා නම් පාවිච්චි කරන්න එපා..

    අන්න බඩු! ගෙදර පොඩි එවුන් නම් නෑ :) "Frontline" කියල එකක්ද? නම මතක් උනොත් දාපන් කොල්ලෝ ලොකු උදව්වක් :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඉස්සර නම් කළුතෙල් ගානවා. දැන් බෙහෙත් තියනව බන් මැක්කනට
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    machan nama mathaka naha shampoo ekak wage eka ballath nawala wathura ekak ta diya akrala ge hama thanama waththe ihinna onai ekathakota eliye inna unuth marila yanwa ohoma sathiyak eka digata eliye issahama hari yanwa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,928
    113
    these are the best.

    Merial-Frontline-Plus-Flea-and-Tick-Control-for-Dogs-and-Puppies.jpg

    Frontline-Spray-500ml-2012__35659.jpg
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපෙත් ගෙවල් හදන කාලේ මැක්කෝ අම්බානක් හිටිය. යකෝ උන් කවම කසල කසල තුවාලත් දානවා.
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    බල්ලොත් එක්ක රිලවෙකුත් හදපන්. රිලව් මැක්කෝ කනවා...
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මැක්කෝ නැති කරන්න හොඳ බෙහෙතක් මොකක්ද බන්? දැන් නම් එපා වෙලා තියෙන්නේ. ගෙදර බල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. ලඟකදී ඉඳන් මැක්කෝ බෝ වෙලා දැන් ගෙදර හැමතැනමත් මැක්කෝ:frown::frown:

    Pharmacy එකෙන් සබන් එකක් දුන්න. ඒක දාපුවහම බල්ලොන්ගේ ඇඟේ ඉන්න එවුන් වඳ වෙනවා. එත් ගෙදර හැමතැනම ඉන්න එවුන්ගෙන් ආයේ උන්ට බෝවෙනවා සතියක් යනකොට :(

    දැන් නම් සිරාවට එපා වෙලා තියෙන්නේ. අපෙත් කනවා :(

    පුලුවන්නම් බෙහෙතක් කියපන් ගෙදර හැමතැනම ස්ප්‍රේ කරලා මුන් ටික නැත්තටම නැති කරලා දාන්න එකක් :growl:

    frontline kiyala spray ekak thiyanawa (1200rs)....eka gahapan....ballawa mulin naawahan...frontline types 2k thiyanawa....spray and drops....makkonta spray bottle ekak aran gahapan....balla loku ekeknam (mastiff/great dane) full bottle ekama spray karahan....ita podie nam bagayak gahapan.....hama thanatama gahapan neck to tail....3 days nawanne nathuwa indahan....eka makkekwath 6 month yanakan vihiluwatawath naginne na....trust me.....
    kinithullo innawanam spray eka gariyanne nahe....drop eka ganin.....belle fur 1in x 1in wage kapala eken drops gana hariyata balala dapan.....package eke use karanna one gana gahala thiyanawa.....drop eka dammata passe wena ballekta lewa kanna denna epa putho sudden death...thats y put it on the neck, bcoz he cant lick his own neck.....3 days yanakan nawanna epa.......eka kinithullekwath ithuru wenne natha.....

    try karala balala mata kiyapan
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,644
    5,779
    113
    KALUTHARA
    Ballat awulak nadda balal ganin ganna ekaka.satiyakata parakwat nawapan makko galawala aduwenawa ban etakota.
     
    Thanks machan :) Hamoma kiyana hinda frontline ekak aran gahanna one hetama :)