බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol::lol:

    apita ape jiwitha wadagath nathi unata ape jiwitha wadagath pirisak innawa, ubatath podi ekek hambuna gaman therei ;) , ganan ganna epa bokkenma apu nisa kiwwe, (drink ekak dapuhama ena wadan pelak drink eka nodama awa) :shocked::shocked:

    සිරාවට :lol:
    හාවි එකේ සෙට් වෙමු.. හීනියට එකක් ගසන්න... :cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අද හවස MCA එකේ සෙට්වීමක් තියෙනවා. පැයකින් යායුතුව තිබේ. ලන්කාවට ආවම ගෙදර ඇත්තෙම නෑ කියල පවුල බර බරේ හිටන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද හවස MCA එකේ සෙට්වීමක් තියෙනවා. පැයකින් යායුතුව තිබේ. ලන්කාවට ආවම ගෙදර ඇත්තෙම නෑ කියල පවුල බර බරේ හිටන්.

    ඇත්තනේහ්... :baffled:

    tell her it's YAHAPAALANE !!!:baffled:
    මොනා උනත් මෝර මාමි GB කුලකෙටයි අයිති වෙන්නේ.. :lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇත්තනේහ්... :baffled:

    මොනා උනත් මෝර මාමි GB කුලකෙටයි අයිති වෙන්නේ.. :lol:

    අපි හැමෝම පොදු වශයෙන් ජී බී කුලකයට අයිතියි කියල එකගතාවයක් ඇතිඋනා නෙහ්. පෙරා මාමිත් ආවෙ කිඹුල මාමි අලෙවි කරල නොවැ? හැක් හැක් හැක්:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි හැමෝම පොදු වශයෙන් ජී බී කුලකයට අයිතියි කියල එකගතාවයක් ඇතිඋනා නෙහ්. පෙරා මාමිත් ආවෙ කිඹුල මාමි අලෙවි කරල නොවැ? හැක් හැක් හැක්:lol:

    ;)
    ඒක නම් සැබෑ.... :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි හැමෝම පොදු වශයෙන් ජී බී කුලකයට අයිතියි කියල එකගතාවයක් ඇතිඋනා නෙහ්. පෙරා මාමිත් ආවෙ කිඹුල මාමි අලෙවි කරල නොවැ? හැක් හැක් හැක්:lol:

    GB:eek::eek::eek::eek::eek:

    Gedharata Baya :eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ලෝකේ ඉන්නේ ප්‍රමුඛ පිරිමි කුලක දෙකයි....
    GB සහ GGB

    ජීබී - ගෑනිට බය
    ජීජීබී - ගෑණිට ගූ බය
    :dull::oo::baffled:

    :lol::lol::lol:
    ගෙදරයි ගෑණියි පැටලුනා.....

    අඩේ ඒක නම් බීල කතා කරන්න ඕන පස්නයක්:cool:..

    හැබැයි බැඳපු නැති උන් එක්ක බෑ ඕව කතා කරන්න:no:
     
    Status
    Not open for further replies.