අනේ ඔයා හරි තරුණ එක්කෙනා නෙ
![]()
නැතුව....
අපි පොඩි කොල්ලෝ හරිය ආන්ටි,,,,
අපි පොඩි කොල්ලෝ හරිය ආන්ටි,,,,
අනේ ඔයා හරි තරුණ එක්කෙනා නෙ
![]()
ගේම ඔට්ටු අල්ලලා, අල්ලපු ගෙදර ඉන්න වෙන්නේ නත්තලට....
හිම වැටෙද්දී උයාට සීතල වෙයි...

උස අඩි 5 ඇඟල් 6 ට වැඩිනම් විතරයි....පොඩි උන් එක්ක මරාගන්නෑ දැන්![]()

Oyage Katyne ekay, epaaaaaaaaaaaaaaaaaa![]()
අනේ ඔයා හරි තරුණ එක්කෙනා නෙ
aaawaaa aaawaaaaa man aawaaa![]()


RePost බුවා;19461944 said:සුවර් එකම තමා..

විදුලි බල මණ්ඩලේ බං....
දෙසැම්බර් 17 ITN නිව්ස් බැලුවද බං...
ජනාධිපතිතුමා අපේ පත්වීම් ඉස්තිර කළා...
ඒ නිසා වැඩ වැඩි...


දැන් අවුරුදු 40කට විතර කලින් වෙන්න ඇතිRePost බුවා;19461952 said:නැතුව....
අපි පොඩි කොල්ලෝ හරිය ආන්ටි,,,,


RePost බුවා;19461965 said:අහ, මගේ නිසාද එපා කියන්නේ?
mona wadayakda me balen Katywa denna hadanava
අමරසිරි පීරිස් මහතා ගයනා කරන මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ රචනයක්. මෙම ගීතයට පාදක වෙන්නේ එක්තරා ගයකයෙක්ගේ අත්දැකීමක්. මෙය ධම්මික බණ්ඩාර මහතා පවසන විදිහට එම ගායකයා විසින් පවත්වාගෙන ගිය සංගීත පන්තියකට පැමිණි ගැහැණු ලමයෙක් කෙරෙහි බැඳුනු ආදරයක් නිසා ලියවුනු ගීයක්. එම ගැහැණු ළමයට වඩා ගායකයා වයසින් ඉතා වැඩි නිසා තම ආලය සඟවාගෙන ජීවත් වීමට ඔහුට සිදු වුණා.
දිනක් ධම්මික මහතා එම ගායකයා හමුවීමට ගිය විටෙක ඔහු මත්පැන් පානය කරමින් ඉඳ තිබෙනවා. ධම්මික මහතා දැකල ඔහු අඩමින් කිව්වලු, ගැහැණු ළමයා විවාහ වන බව කියල බුලත් දීල පිටත්ව ගියාලු. ඔහු දරාගන්න බැරි දුකෙන්ලු හිටියේ. මේ සිද්ධිය ගැන ධම්මික මහතා ලිව්වා ගීතය තමයි මගේ පුංචි රෝස මලේ....
අද හවසත් ගියා මාර ආතල් එකක්...පවුලක් පිටින් ඇවිත් ත්රෙඩ් දාල තිබ්බා![]()


Ow epamona wadayakda me balen Katywa denna hadanava
![]()