වැඩ නැති වෙලාවට එළකිරියේ තමයි...
බුකියේ මෙලෝ රහක් නැහැ බං..
මේකේ ෆේක් එවුන් දෙන ෆන් නිසා යන්න හිතෙන්නෙත් නැහැ බං වැඩට...


ඔව් ඔව්.
ගිය අගහරුවාදම ආවා
RePost බුවා;19461898 said:ඕනේ එකක් දෙන්නම්...
කෙටී ව නම් බැ...

ඇයි ඇයි ගෙමනන් ගේම....නැත්තන් ඒත් ගේම...![]()
අද හවසත් ගියා මාර ආතල් එකක්...පවුලක් පිටින් ඇවිත් ත්රෙඩ් දාල තිබ්බා![]()
ඇයි ඇයි ගෙමනන් ගේම....නැත්තන් ඒත් ගේම...![]()

අනේ ඔයා හරි තරුණ එක්කෙනා නෙRePost බුවා;19461888 said:
අන්න හොද ළමයි..
නැ නැ නාකි ඇන්ටිලා....

aaawaaa aaawaaaaa man aawaaaHapa Age awilla![]()
RePost බුවා;19461937 said:
අනේ ඇයි මගේ කේටිට එහෙම කියන්නේ?


RePost බුවා;19461910 said:අඩේ ලැබූ ගෙඩියා ස්පා එකකද බන් වැඩ කරන්නේ?
RePost බුවා;19461933 said:
පවුලක්?
අඩේ දැන් පවුල් පිටින් බහිනවද?




