2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අනේ ඔයා හරි තරුණ එක්කෙනා නෙ :lol:

    m04104.gif

    නැතුව....
    අපි පොඩි කොල්ලෝ හරිය ආන්ටි,,,,
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගේම ඔට්ටු අල්ලලා, අල්ලපු ගෙදර ඉන්න වෙන්නේ නත්තලට....
    හිම වැටෙද්දී උයාට සීතල වෙයි...

    :eek:

    උස අඩි 5 ඇඟල් 6 ට වැඩිනම් විතරයි....පොඩි උන් එක්ක මරාගන්නෑ දැන්:no:

    5 යි 10 ක් ඩොව්...වරෙන් :frown:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    විදුලි බල මණ්ඩලේ බං....
    දෙසැම්බර් 17 ITN නිව්ස් බැලුවද බං...
    ජනාධිපතිතුමා අපේ පත්වීම් ඉස්තිර කළා...
    ඒ නිසා වැඩ වැඩි...

    අඩේ එහෙමද?
    මරුනේ..
    අර එක පාරක් උබ මට ලයිට් කපන සිද්දියක් පැහැදිලි කරලා දුන්නා නේද?:):):)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

    කළුවර රෑ සඳක් වගේ
    අහසේ නුඹ ඉන්නවනම්...
    ආසයි මම නොකී කවිය
    නුඹට කියන්න...
    තරහක් නැහැ නුඹ බැස යන්න...

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරි සරනවනම්...
    ආසයි මං කවුළු පියන්
    ඇරලා තියන්න...
    තරහක් නැහැ නෑවිත් ඉන්න.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අමරසිරි පීරිස් මහතා ගයනා කරන මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ රචනයක්. මෙම ගීතයට පාදක වෙන්නේ එක්තරා ගයකයෙක්ගේ අත්දැකීමක්. මෙය ධම්මික බණ්ඩාර මහතා පවසන විදිහට එම ගායකයා විසින් පවත්වාගෙන ගිය සංගීත පන්තියකට පැමිණි ගැහැණු ලමයෙක් කෙරෙහි බැඳුනු ආදරයක් නිසා ලියවුනු ගීයක්. එම ගැහැණු ළමයට වඩා ගායකයා වයසින් ඉතා වැඩි නිසා තම ආලය සඟවාගෙන ජීවත් වීමට ඔහුට සිදු වුණා.

    දිනක් ධම්මික මහතා එම ගායකයා හමුවීමට ගිය විටෙක ඔහු මත්පැන් පානය කරමින් ඉඳ තිබෙනවා. ධම්මික මහතා දැකල ඔහු අඩමින් කිව්වලු, ගැහැණු ළමයා විවාහ වන බව කියල බුලත් දීල පිටත්ව ගියාලු. ඔහු දරාගන්න බැරි දුකෙන්ලු හිටියේ. මේ සිද්ධිය ගැන ධම්මික මහතා ලිව්වා ගීතය තමයි මගේ පුංචි රෝස මලේ....
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    RePost බුවා;19461952 said:
    නැතුව....
    අපි පොඩි කොල්ලෝ හරිය ආන්ටි,,,,
    දැන් අවුරුදු 40කට විතර කලින් වෙන්න ඇති :lol:
    අන්න ඔයාගෙ සිංදුව යනව වියපත් බඹරා :rofl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අමරසිරි පීරිස් මහතා ගයනා කරන මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ රචනයක්. මෙම ගීතයට පාදක වෙන්නේ එක්තරා ගයකයෙක්ගේ අත්දැකීමක්. මෙය ධම්මික බණ්ඩාර මහතා පවසන විදිහට එම ගායකයා විසින් පවත්වාගෙන ගිය සංගීත පන්තියකට පැමිණි ගැහැණු ලමයෙක් කෙරෙහි බැඳුනු ආදරයක් නිසා ලියවුනු ගීයක්. එම ගැහැණු ළමයට වඩා ගායකයා වයසින් ඉතා වැඩි නිසා තම ආලය සඟවාගෙන ජීවත් වීමට ඔහුට සිදු වුණා.

    දිනක් ධම්මික මහතා එම ගායකයා හමුවීමට ගිය විටෙක ඔහු මත්පැන් පානය කරමින් ඉඳ තිබෙනවා. ධම්මික මහතා දැකල ඔහු අඩමින් කිව්වලු, ගැහැණු ළමයා විවාහ වන බව කියල බුලත් දීල පිටත්ව ගියාලු. ඔහු දරාගන්න බැරි දුකෙන්ලු හිටියේ. මේ සිද්ධිය ගැන ධම්මික මහතා ලිව්වා ගීතය තමයි මගේ පුංචි රෝස මලේ....

    ලොවෙත් මචං,,,,​
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අද හවසත් ගියා මාර ආතල් එකක්...පවුලක් පිටින් ඇවිත් ත්‍රෙඩ් දාල තිබ්බා :lol::lol:

    ඔවු බං... වැඩ අස්සේ ලැප් එක පැත්තකින් තියාගෙන බල බල වැඩ කළා...
    හොඳ වෙලාවට මම විතරයි අද හිටියේ... අනිත් එවුන් දුර ලයින් එකක් හදන්න ගිහින්...

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    ඔන්න මගෙ පලවෙනි අවස්තාව ඉවරයි. බොහොම ඉස්තුති තරින්දු
    :lol::lol: