![]()
NSR එකක් හම්බවුනා පුටේ.. හදන්න ගෙනත් තියෙන්නේ.. ඉගිනිෂන් කේස් එකක්.. වටයක් දාන්න කෙල පෙරාගෙන ඉන්නේ.. හොඳම තත්වෙන් නෑ. නැතිකමට අවුලක් නෑ ඉතින්..![]()

For Sale ද අහපන් . . .

අද කස්ටමර් කෙනෙක් ටීවී චැනල් එකකින් එහෙමත් ගෙන්නලා පට්ට චාටර් එකක් දුන්න . . .
ඔන්න උගේ Complain . . .
Day 1 : වාහනේ අදින්නේ නෑ (වාහනේ අවුලක් තිබ්බේ නෑ එදා . . . චෙක් කරලා බලලා යැව්වා . . .)
Day 2 : ගියර් වැටෙන්නේ නෑ (Clutch එක බාගෙට පාගලා තමා ගියර් දාලා තියෙන්නේ . . .එදත් චෙක් කරලා බලලා යැව්වා . . .)
Day 3 : Clutch එක මදි (Hydraulic Clutch ඇජස්ට් කරන්න බෑ . . . Padel එකේ Free Padel එක Adjust කරලා යැව්වා . .)
Day 4 with TV Channel : වාහනේ අවුලක් තියෙනවා. . .කඳු අදින්නේ නෑ . . . ගියර් වැටෙන්නෙත් නෑ . . . (කස්ටමර්ට නැගපිය වාහනේට කියලා මං ඩ්‍රයිව් කරා. . . නුවර ටවුන් එක වටේම ගිහින්. හන්තානේ කන්ද උඩටම ගියා. . . No Problem . . .එනකොට කස්ටමර්ට වාහනේ එලවපිය කිව්වා . . . අයියෝ සල්ලි . . . මූට Clutch එක දෙන්න බෑ කියපන්කො . . . පල්ලමේත් වාහනේ හිටිනවා. . .)
අද ඌ මට ජොබ් එක එපා කෙරෙව්වා බන් . . .

මොකක්ද බං වාහනේ......
ඔව් ඔව් ලොකුවට කියන ටොයෝටා එකක් තමා..... ඩීසල් කාර් එකක්.....
බ්රේක් එකට කකුල තියන්න බෑ..... බොකු බඩවැල් එලියට එන්න බ්රේක් එක තැන
ඇක්සලරේටරේට හිතුන වෙලාවට තමා රේස් වෙන්නේ..
සීට් එක උඩ මොකක්ද ලබ්බක් එලලා දාඩිය දානවා අම්බානක.
AC වැඩ නෑ...... මහා සද්දයක් එනවා දැම්මහම ඒක
එන්ජිම ස්ටාර්ට් කරහම ගල් මෝලක් ස්ටාර්ට් කරා වගේ...
කන්දක් දැක්කහම අඩනවා.......
ස්පීඩෝ මීටරේ සහලෝලා උණ ගත්ත එකෙක් වගේ වෙව්ලනවා......

Toyota corolla akak neda මාමේ![]()
මොකක්ද බං වාහනේ......
![]()
ඌ ටීවී චෑනල් එකකුත් උස්සන් ආවද....?? උඹ උන් සෙට් එකත් දාගෙනද ට්‍රයල් එක ගියේ.....![]()
උඹට කියන්න මං මේකෙ එකෙක්ගෙ වාහනයක් එලෙව්වා..ඔව් ඔව් ලොකුවට කියන ටොයෝටා එකක් තමා..... ඩීසල් කාර් එකක්.....
![]()
ගියර් වැටෙන්න යකඩෙකින් කොන්ක්‍රීට් එකකට අනිනවා වගේබ්රේක් එකට කකුල තියන්න බෑ..... බොකු බඩවැල් එලියට එන්න බ්රේක් එක තැන
ඇක්සලරේටරේට හිතුන වෙලාවට තමා රේස් වෙන්නේ..
සීට් එක උඩ මොකක්ද ලබ්බක් එලලා දාඩිය දානවා අම්බානක.
AC වැඩ නෑ...... මහා සද්දයක් එනවා දැම්මහම ඒක
එන්ජිම ස්ටාර්ට් කරහම ගල් මෝලක් ස්ටාර්ට් කරා වගේ...
කන්දක් දැක්කහම අඩනවා.......
ස්පීඩෝ මීටරේ සහලෝලා උණ ගත්ත එකෙක් වගේ වෙව්ලනවා......
![]()
පොරත් මට ඩීසල් වාහන එපා කෙරෙව්වා...
මරු කියවීම මගින් අදාල කෙනා සොයාගත හැක.![]()
![]()
![]()
උන් මට කිව්වනේ මම ෆුල් ටෑංක් ගහන්නේ නැතුව ඈති ඒකයි දිරන්න හේතුව කියලා..... මම උන්ට මගේ තෙල් ගැහිල්ලේ රෙකෝඩ් එකත් යැව්වා දැන්......උන්ට එපා වෙලා ඈති මේවා දැකලා......
![]()
![]()
මගේ එවගේ එකපාරක් දෙපාරක් තෙල් වැඩකරන හැටි බලන්න ට්‍රිප් මිටරේ රීසෙට් කොරන්න ඇති..
දැන්නම් පන්සලේ පිං කැටේ වගේ තමා 

ඔන්න ඔය සොන්නයට ඔටෝ ගියර් බොක්ස් එකක් තියල දීපන්
අද කස්ටමර් කෙනෙක් ටීවී චැනල් එකකින් එහෙමත් ගෙන්නලා පට්ට චාටර් එකක් දුන්න . . .
ඔන්න උගේ Complain . . .
Day 1 : වාහනේ අදින්නේ නෑ (වාහනේ අවුලක් තිබ්බේ නෑ එදා . . . චෙක් කරලා බලලා යැව්වා . . .)
Day 2 : ගියර් වැටෙන්නේ නෑ (Clutch එක බාගෙට පාගලා තමා ගියර් දාලා තියෙන්නේ . . .එදත් චෙක් කරලා බලලා යැව්වා . . .)
Day 3 : Clutch එක මදි (Hydraulic Clutch ඇජස්ට් කරන්න බෑ . . . Padel එකේ Free Padel එක Adjust කරලා යැව්වා . .)
Day 4 with TV Channel : වාහනේ අවුලක් තියෙනවා. . .කඳු අදින්නේ නෑ . . . ගියර් වැටෙන්නෙත් නෑ . . . (කස්ටමර්ට නැගපිය වාහනේට කියලා මං ඩ්‍රයිව් කරා. . . නුවර ටවුන් එක වටේම ගිහින්. හන්තානේ කන්ද උඩටම ගියා. . . No Problem . . .එනකොට කස්ටමර්ට වාහනේ එලවපිය කිව්වා . . . අයියෝ සල්ලි . . . මූට Clutch එක දෙන්න බෑ කියපන්කො . . . පල්ලමේත් වාහනේ හිටිනවා. . .)
අද ඌ මට ජොබ් එක එපා කෙරෙව්වා බන් . . .
රත්තරං;19466481 said:
මාමගේ වැඩ මාර පිලිවෙලයිනේ මාමේ...මගේ එවගේ එකපාරක් දෙපාරක් තෙල් වැඩකරන හැටි බලන්න ට්‍රිප් මිටරේ රීසෙට් කොරන්න ඇති..
දැන්නම් පන්සලේ පිං කැටේ වගේ තමා
මාමේ මම මේ මනුස්සකමට අහන්නේ, පවුල් ජීවිතේ මේන්ටෙනන්ස් රෙකෝඩ් එහෙම නැතෙයි?![]()
හැබැයි ඈණයක් මාරු කරත් ඒකේ තියෙනවා........

![]()
ඔය වගේම තව පොත් තියෙනවා බස් වලට.... ඒවායේ නම් තෙල් ගැන බලන්නේ නෑ ඔය වගේ......හැබැයි ඈණයක් මාරු කරත් ඒකේ තියෙනවා........
![]()
ටයර් වලටත් ඒ වගේ....... ටයර් වලත් කොයි කොයි පැත්තේ කොයි කොයි සීරියල් එක්ක මොන ජාතියේ ටයර්ද කියලත් තියේ.....![]()
![]()
පවුල් ජීවිතේ මේන්ටනන්ස් රෙකෝඩ් කිව්වේ.....?? විය හියදම්ද.....?? ඔව් ඔව් ඒවත් වෙනම තියෙනවා.......![]()

) බීට් සයිලන්සර් තහනම් උන නිසා ඒ කරදරෙන් බේරුනත් සිංදු කරදරෙන් නම් තාම මගීන්ට බේරෙන්න බැරි උනා. දවසක් බස් කොන්දෙක් එක්ක රඬුවකුත් උනා මම ..මගේ ඉලීම උනේ සින්දුව නවත්තාපන් අපිට නිදාගන්න කියන එක.. කොන්දගේ තර්කය උනේ ඩ්‍රයිවර් නිදිමරාගෙන අමාරුවෙන් එලවාගෙන යන නිසා සින්දුව අත්‍යවශ්‍යයි කියන එක.. මගේ තර්කය උනේ සින්දුවක් නැතුව එලවන්න බැරිනම්, නිදිමරන්න බැරිනම් මොන මගුලටද රෑ තිස්සේ කතරගම කොළඹ බස් එකක් එලවන්නේ කියන එකයි. උන්ද සිංදුව නවත්තුවේම නැති නිසා අවසානයේ මට සිද්ද උනා පිටිපස්සේ මම හිටපු තැන හයිකරපු බෆල් පෙට්ටියේ වයර් එක බස් එකේ බෙල් එක ගහනවා වගේ කැඩෙන්නම ඇදල දාල සින්දු කරදරෙන් මිදෙන්න. යකෝ ඌ පඩියට නිදිමරාගෙන බස් එක එලවාගෙන යනවා කියල අපිත් සල්ලි දීල නිදිමරන්න ඕනෙද? සිංදුව ඕනෙමනම් ඇයි රියදුරු අසුන ගාවින් බෆල් එකක් හයිකරගන්නේ නැත්තේ..ඊටත් වඩා ඕනෙනම් හෙඩ් ෆෝන් එකක් පාවිච්චි කරන්නත් පුළුවනි මගීන්ට වද නොදී.
හයියෙන් අල්ලගන්න කියල..