එළකිරි මැම්බර චරිතාපදාන

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඇයි මගෙත් හතුරෙක් හිටියා අවි අමෝරාගෙන ශොපින් සෙන්ටර් එකේ බිල්ඩින් එක උඩ..හම්මේ අපි ඔළුව හොල්ලන පරක්කුව විතරයි.. :P

    ගීත්,ලොයිඩ්,ෆියුරි,හර්ෂ,සචියා,පප්පි,මල්කුමාර,යන්වේශි,බුවා,ඉබ්බා,D2,ප්‍රගියා මෙකී නොකී සෑහෙන සෙට් එකක් අඳුරගත්තේ mta ගේම් එකෙන් තමා.. :yes:
    lol siraawata :yes: :rofl:

    :rolleyes: :P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම GTRZ ඇඩ්මින් මලයා ගැන ගොඩක් අය මොකද කතා නැත්තේ. ඌ නිසානේ අපි ඔක්කොම එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම GTRZ ඇඩ්මින් මලයා ගැන ගොඩක් අය මොකද කතා නැත්තේ. ඌ නිසානේ අපි ඔක්කොම එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ.

    doesn't swing the banhammer as much anymore
    I can't quite decide if he's a nigger or not..used to be former though
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම GTRZ ඇඩ්මින් මලයා ගැන ගොඩක් අය මොකද කතා නැත්තේ. ඌ නිසානේ අපි ඔක්කොම එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ.

    අම්මටසිරි.. ඔව් නේන්නම්..
    මරා ගන්නේ, බැන ගන්නේ, ළිඳේ වැටෙන්නේ, රිද්ද ගන්නේ, ඔක්කොම ඇඩිමින් තුමාගෙ සයිට් එකේනේ...:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම GTRZ ඇඩ්මින් මලයා ගැන ගොඩක් අය මොකද කතා නැත්තේ. ඌ නිසානේ අපි ඔක්කොම එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ.
    යකෝ උම කියන්නේ මග හිටියොත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී වගේ වැඩක්.....

    උගේ හොද කිව්වොත් ජීටී ගේ @ ලොවනව කියන්න බලං ඉන්නේ මේකේ ඉන්න සම-හරක්.:dull:
    ඌට ඇඩ්‍රස් නැත වෙන්න දුන්නොත් සමහර විට මගේ නමට යටිං බෑංං! කියල වැටෙයි!:rofl:(මොකද උගේ විවේචනය කරන්න තරම් ලොකු දෙයක් නැති නිසා, ගැහුවොත් මඩක් ගහන්න වෙන්නේ)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක එකා ගැන කයි කතන්දර ලියල නම්බුව නැති කරගන්න බෑ ඔව් :baffled: :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම GTRZ ඇඩ්මින් මලයා ගැන ගොඩක් අය මොකද කතා නැත්තේ. ඌ නිසානේ අපි ඔක්කොම එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ.

    නැතුව නැතුව
    GTRZ යනු අපට වඩා බොහෝ මධ්‍යස්ථ මත ධාරියෙකි.
    අප ප්‍රශ්න යැයි සිතන දේ ගැන ඔහු විවිධ කෝණ වලින් බලා විසදුම් සොයා ගනී.
    2.50 හේ බ්ලොග් කාරයෝ පවා ඔලුවෙන් ඉන්න අතරේ ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙකි.
    බොහෝ ඇසුපිරූ තැන් ඇත. ඇසුරු කිරිමට හොද මිතුරෙකි.
    ඔහුගේ ඇති අකමැතිම කරුණ නම් සිංග්ලිෂ් භාවිතයෙන් පෝස්ට් කිරීම පමණි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නැතුව නැතුව
    GTRZ යනු අපට වඩා බොහෝ මධ්‍යස්ථ මත ධාරියෙකි.
    අප ප්‍රශ්න යැයි සිතන දේ ගැන ඔහු විවිධ කෝණ වලින් බලා විසදුම් සොයා ගනී.
    2.50 හේ බ්ලොග් කාරයෝ පවා ඔලුවෙන් ඉන්න අතරේ ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙකි.
    බොහෝ ඇසුපිරූ තැන් ඇත. ඇසුරු කිරිමට හොද මිතුරෙකි.
    ඔහුගේ ඇති අකමැතිම කරුණ නම් සිංග්ලිෂ් භාවිතයෙන් පෝස්ට් කිරීම පමණි.

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැතුව නැතුව
    GTRZ යනු අපට වඩා බොහෝ මධ්‍යස්ථ මත ධාරියෙකි.
    අප ප්‍රශ්න යැයි සිතන දේ ගැන ඔහු විවිධ කෝණ වලින් බලා විසදුම් සොයා ගනී.
    2.50 හේ බ්ලොග් කාරයෝ පවා ඔලුවෙන් ඉන්න අතරේ ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙකි.
    බොහෝ ඇසුපිරූ තැන් ඇත. ඇසුරු කිරිමට හොද මිතුරෙකි.
    ඔහුගේ ඇති අකමැතිම කරුණ නම් සිංග්ලිෂ් භාවිතයෙන් පෝස්ට් කිරීම පමණි.
    ජීටී ගැන මට මෙතැන කිව හැක්කේ එක් කරුණක් පමණි.
    ඒ ඔහු අතිශය මධ්‍යස්ථ මනුෂ්‍යෙයක් බවය.(මට එහෙම මධ්‍යස්ථ වන්නට බැරිය!)

    අනිත් දන්නා ඒවා පෞද්ගලිකය.:dull::P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    තරින්දත් එල ඩයල් එකක් තමයි. පුද්ගලිකව වැඩි හිතවත්කමක් නැතත් සමහර තැන්වල පලකරලා තියන අදහස් දැක්කම. තව ඒ වගේ හිටියා තනුජක.
     
    :D