රිදුනද සුදූ![]()

man gana kiwwoth maath kiyannamJ Sparrow ගැන කියන්න කවුරුවත් නැද්දෝ??![]()

lol siraawataඇයි මගෙත් හතුරෙක් හිටියා අවි අමෝරාගෙන ශොපින් සෙන්ටර් එකේ බිල්ඩින් එක උඩ..හම්මේ අපි ඔළුව හොල්ලන පරක්කුව විතරයි..
ගීත්,ලොයිඩ්,ෆියුරි,හර්ෂ,සචියා,පප්පි,මල්කුමාර,යන්වේශි,බුවා,ඉබ්බා,D2,ප්‍රගියා මෙකී නොකී සෑහෙන සෙට් එකක් අඳුරගත්තේ mta ගේම් එකෙන් තමා..

මම GTRZ ඇඩ්මින් මලයා ගැන ගොඩක් අය මොකද කතා නැත්තේ. ඌ නිසානේ අපි ඔක්කොම එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ.
මම GTRZ ඇඩ්මින් මලයා ගැන ගොඩක් අය මොකද කතා නැත්තේ. ඌ නිසානේ අපි ඔක්කොම එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ.

යකෝ උම කියන්නේ මග හිටියොත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී වගේ වැඩක්.....මම GTRZ ඇඩ්මින් මලයා ගැන ගොඩක් අය මොකද කතා නැත්තේ. ඌ නිසානේ අපි ඔක්කොම එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ.

(මොකද උගේ විවේචනය කරන්න තරම් ලොකු දෙයක් නැති නිසා, ගැහුවොත් මඩක් ගහන්න වෙන්නේ)මම GTRZ ඇඩ්මින් මලයා ගැන ගොඩක් අය මොකද කතා නැත්තේ. ඌ නිසානේ අපි ඔක්කොම එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ.
නැතුව නැතුව
GTRZ යනු අපට වඩා බොහෝ මධ්‍යස්ථ මත ධාරියෙකි.
අප ප්‍රශ්න යැයි සිතන දේ ගැන ඔහු විවිධ කෝණ වලින් බලා විසදුම් සොයා ගනී.
2.50 හේ බ්ලොග් කාරයෝ පවා ඔලුවෙන් ඉන්න අතරේ ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙකි.
බොහෝ ඇසුපිරූ තැන් ඇත. ඇසුරු කිරිමට හොද මිතුරෙකි.
ඔහුගේ ඇති අකමැතිම කරුණ නම් සිංග්ලිෂ් භාවිතයෙන් පෝස්ට් කිරීම පමණි.

Ashmi:
1. she round
2. she will eat the whole world if you give her the chance
3. has a heart of gold and I'm sure loves us all
4. not a nigger
ජීටී ගැන මට මෙතැන කිව හැක්කේ එක් කරුණක් පමණි.නැතුව නැතුව
GTRZ යනු අපට වඩා බොහෝ මධ්‍යස්ථ මත ධාරියෙකි.
අප ප්‍රශ්න යැයි සිතන දේ ගැන ඔහු විවිධ කෝණ වලින් බලා විසදුම් සොයා ගනී.
2.50 හේ බ්ලොග් කාරයෝ පවා ඔලුවෙන් ඉන්න අතරේ ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙකි.
බොහෝ ඇසුපිරූ තැන් ඇත. ඇසුරු කිරිමට හොද මිතුරෙකි.
ඔහුගේ ඇති අකමැතිම කරුණ නම් සිංග්ලිෂ් භාවිතයෙන් පෝස්ට් කිරීම පමණි.

ජීටී ගැන මට මෙතැන කිව හැක්කේ එක් කරුණක් පමණි.
ඒ ඔහු අතිශය මධ්‍යස්ථ මනුෂ්‍යෙයක් බවය.(මට එහෙම මධ්‍යස්ථ වන්නට බැරිය!)
අනිත් දන්නා ඒවා පෞද්ගලිකය.![]()