එන්රික්_ලිංගික_කුහකකම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එන්රික්_ලිංගික_කුහකකම

සදාචාරයද නැතිනම් ගෝත්‍රික ලිංගික කුහක කමද ?

jl2wpi.jpg



මේ දිනවල ජනප්‍රිය ගයක එන්රික්ව තරුණියක් විසින් සිප වැළද ගැනීම සම්බන්ධයෙන් සමහරක් පිරිමින්ගේ ලිංගික ඉර්ශියාව ඉතා විශාල වශයෙන් ඉහල යන තත්වයක් දක්නට ලැබේ. සමහරක් මෙසේ කියයි. ඕකි ලංකාවේ සිංහල කම කෑවා කියයි. රටේ නම කෑවා. තව වේසි යන ආදී වචන භාවිතා කරමිනි නින්දා කරයි. ඇයිද මිනිසුනේ මෙතරම් ලිංගික කුහක කමක්.

මේ වචන විදේශිකයෙකුට ඉංග්‍රීසි පරිවර්තනයක් සමග අසන්නට ලැබුනොත් :lol::lol: ??? අහන්න දෙයක් නැහැ ලංකාව තියෙන්නේ කැරබියන් දුපතක ද කියල අහයි. එතරමටම ගෝත්‍රිකයි. ලිංගික ඉර්ශියව බහුලයි. මේ අතර ලංකා ඊ නිවුස් ප්‍රධාන කතෘගේ ලිංගික කුහක ඉර්ශියවද ඉහල ගොස් ඇත. :lol:

මොවුන් පවසන ආකාරයට එන්රික් වැළඳ ගැනීමෙන් ලංකාව විශාල අපකීර්තියකට මුහුනා පා සිටියි.


ඇත්තටම මේවා ලංකාවේ සමහර කුහකයින්ට මැජික් උනාට ලෝකේ වෙන රටවල හිතන්නවත් මහන්සි වෙන්නේ නැති ඉතාමත් සාමාන්‍ය දෙයක්. තවත් සමහරු විවේචනය කරන්නේ ගගන් බුලත්සිංහලගේ දියණිය ගුවන් හමුදාවටම කැළලක් ඇතිකලය කියලය. මන් අහන්නේ මොකක්ද මේ කැළල.

අපි ඕනෙම කෙනෙකුට සිනමා තරුවක් ඉන්න පුළුවන්. ආසම ගායකයෙක් ගායිකාවක් ඉන්න පුළුවන්. ඉතින් අපි ආස කරන කෙනෙක් වැලඳ ගත්තම තියන ප්‍රශ්නේ මොකක්ද. මොකද ප්‍රසිද්ධ ස්ටේජ් එක උඩ සෙක්ස් කලාද ? ඒ ගොලන්ට ප්‍රශ්නයක් නැත්නම් අනෙක් අය ඇයි මේ ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ. කෙටියෙන් කිවොත් විවිචනය කරන උන් ලංකාවේ සදාචාරය කියන දේ මොකක්ද කියලවත් අඳුරන්නේ නැතුව ඇති.



පැහැදිලිවම ලිංගික කුහක කම.


Enrique Iglesias performs ‘Bailando’ LIVE in Sri Lanka – Photos

1.jpg









 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එහෙනම් ඉතින් අසම ගායකයා එක්ක ලිංගික සංසර්ගය කරත් ස්ටේජ් එක උඩ අවුලක් නැහැ නේද?


වැදුනා නේ. හොඳටම රිදිලා . අවුලක් නැහැ එක උබේ අදහසනේ
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,067
    16,806
    113
    ලංකාවේ උන් කුහක නැත්තේ මොනවටද?:rofl:මහින්ද බලේ ඉන්නකන් සමහරු කරේ කුහක කම් කරපු එක තමා..උබත් ඇතුළුව..:lol::Pඒක නිසා උබ හැදිලා හිටපන් අනික් උන්ව හදන්න කලින්.:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මටසිරි... ලංකාවේ සෙට් එක ලස්සනට ඉන්නවනේ...:D

    tfs
     

    prosoft

    Member
    Oct 21, 2006
    11
    10
    3
    ඉන්දියන් පරයා

    ඔය කිසි දෙයක් වැඩක් නැහැ බන්, අර ඉන්දියන් හුත්තිගේ පුතා ආවෙ කොහොමද බන්. යකෝ මුන් හැම තැනම පැටව් ගහලනෙ බන්. ලංකාවේ එවුන්ට තැනක් දෙන්නෙම නැහැනෙ. එපා වෙලා බන් තියෙන්නෙ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පින්තුර ටික නම් සුප්පා නිකමට අහන්නේ අන්නාසි මමලාට චූන් පාන් අයියලාට අයිස්ක්‍රිම් අංකල්ලට අර පාට පාට ලයිට් පත්තු වෙනන් වලලු විකුණන මාමිලාට ඇතුලට එන්න බැරිද මේ 35000 ටිකට් අරන් යන උන්ට අඩුම ගනේ රුපියල් 10ක් ලාබේ සෙට් වෙන්න බිස්නස් එකක් වත් කර ගන්න .
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    කිස් කලා විතරනේ. රේප් කලේ නෑනෙ. අවුලක් නෑ ;) . හැබැයි ඒ කෙල්ලගේ කොල්ලට දැන් පට්ට අවුල් ඇති නේ. :lol:

    ඒ බන් අර මුල් post එකේ අන්තිම පින්තූරේ දකුණු පැත්තේ යට හරියේ අත් දෙක උස්සන් ඉන්නේ අර unity එකේ tulip එකේ ඉන්න බුවා නේද :lol:
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාව් උන් කොච්චර ගොන්නුද කිව්වොත් regge , edm වලටත් devils horns පාවිච්චි කරනවනේ. ගොන් යක්කු.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,150
    8,202
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාවේ උන් කුහක නැත්තේ මොනවටද?:rofl:මහින්ද බලේ ඉන්නකන් සමහරු කරේ කුහක කම් කරපු එක තමා..උබත් ඇතුළුව..:lol::Pඒක නිසා උබ හැදිලා හිටපන් අනික් උන්ව හදන්න කලින්.:P


    BBS ඇන්ටිට උත්තරත් නෑ ...

    :lol::lol::lol::lol::lol::lol: