නෑ මචං වයිෆ්ගේ අයියා එනවා ෆැමිලි එකත් එක්කම ලංකාවට. මම ඌව ගන්න එනවා..
අපි ඊට කලින් සෙට් වෙමු හාවි එකේ![]()
ela ela mata awilla call ekak dipan, aniwa set wemu 25 n 26 arenna anith one dawasak....
නෑ මචං වයිෆ්ගේ අයියා එනවා ෆැමිලි එකත් එක්කම ලංකාවට. මම ඌව ගන්න එනවා..
අපි ඊට කලින් සෙට් වෙමු හාවි එකේ![]()
ලකී ප්ලාසා එක ගාව තියෙන පොඩි ඔෆිස් එකක්. උඹ මේ හරියෙද?![]()
බීල ගත්තු ආතල්![]()
සිරාවට බන් බීල බීලමද මන්ද දැන් මුකුත් මතක හිටින්නෙ නෑ වගේ බන්
ඊයෙත් ගැසුව වැඩ ඉවරවෙලා යාලුවෙකුගෙ ගෙදර ගිහින්
සැර නෑ මචන් 16% බෝතල් දෙකක් දෙන්න අරන් බීල දැම්ම දැන් කුණු වෙරි
වැඩට යන්ඩත් බෑ වගේ
අපරාදෙ කියන්ඩ බෑ බන් වැඩට ගිහාම නම් වෙරි බහිනව නිකම්ම වදින වැදිල්ලට
Production Floor ඒකේ උෂ්ණත්වය 8% අඩුයි
ඒ්ත් වැඩ කරන කොට දාඩිය පෙරෙනව බන්
හිතාගනිල්ලකො මෙහෙ තත්වෙ





උඹලාට තව දුරටත් මගේ සේවය අවශය නම්, ඇසිස්ටන්නට් කෙනෙක් හොයල දීපල්ලා....
මට එපා වෙලා ඉන්නේ මේ ඉන්න එවුන් ගේ රෙස්පෙක්ට් බලල ම!![]()



මට දන්න කෙනෙක් කියනවද කලුතර ඉන්න කෙනෙක්ට පාස්පොර්ට් එක හදන්න බොරැල්ලටම එන්න ඔනෙද කියල....ඩොකියුමන්ට් එක ෆිල් කරල තියෙන්නේ
බේබද්දෝ


ජින්තුවා;19293008 said:බෙකනම් බීල නෙමේ ජෝන්ටි පාරක් ගසල උනා එකක්.
අපේ එකෙකේ හිටිය ජොයින්ට් පෙරේතය, හැබැයි එකක් ගැහුවා ගමන් පට්ට ආතල් දෙන්නෙ.
ඔන්න දවසක් සෙට් වෙලා අපි බිව්ව. බීල ඉවර වෙනකොට කොහෙන්ද මන්ද එකෙක් ජොයින්ට් එකක් උස්සන් ආව. බීල ඕක ගහල චා වෙන්න බැරි නිසා අපි ගැහුවේ නෑ අරු ටනියෙන්ම කෙල්ල අරිය.
ටිකින් අපිට ඇහෙනවා අරු කා ගහනවා.. ගිහින් බලනකොට මූ ඉන්නව හිටගෙන කලිසමේ හුජ්ජ කරගෙන. ඒ මදිවට පොර කෑගහනවා උගේ පයිය නෑලු හුජ්ජ කරන්න. පස්සෙ උගේ කලිසම ගලෝල පෙන්නුවහම තමා පිළිගත්තේ.![]()


මේ සීන් එකටනම් මන් හිටියේ නෑ.. මොකක් හරි හේතුවක් නිසා යන්න බැරිවුනා..
මේ සීන් එක කල්හාර කිව්වේ ලගදි සෙට් වුන පාටියකදි..

අන්කල් පට්ට ඩයල් එකක්නේ

බේබද්දෝ



මේ සීන් එකටනම් මන් හිටියේ නෑ.. මොකක් හරි හේතුවක් නිසා යන්න බැරිවුනා..
මේ සීන් එක කල්හාර කිව්වේ ලගදි සෙට් වුන පාටියකදි..
අපේ කොල්ලෝ සෙට් එක ගියා අනුරාදපුරේ කොල්ලෝ 15යි වයසක අන්කල් කෙනෙකුයි..
එක කොල්ලෙක්ගේ නෑදෑකෙනෙක් අනුරාදපුරේ ඉදලා එහෙට තමයි ගිහින් තියෙන්නේ ලොරියක..
එහෙ සෙට් වෙලා කට්ටිය වැවකට ගිහින් නාන්න.. වැවෙත් තියන් ගහලා..
වැව ලග කෙල්ලෝ දෙන්නෙකුත් නනා ඉදලා.. වෙන කවුරුත් ඉදලා නෑ.. මුන් කෙල්ලොන්ටත් විහිලු කරලා..
ඉරෝශාන් කියලා එකෙක් අර කරේ එල්ලන් ගහන ඩාන්ස් එක දදා නටලා..
කෙල්ලෝ දෙන්නා මුන්ට බැන බැන ගිහින්..
මුන්ට්ස් අම්බානෙට වැදිලා ඉදලා තියෙන්නේ ඒ වෙලේ..
මොරටුවේ එවුන් බොන විදිය දන්නවා ඇතිනේ..
කල්හාර අරුන්ට වඩා ටිකක් ඈතට වෙන්න වැවේ ඉදලා තියෙන්නේ ආමි ශෝටකුත් ගහගෙන..
අරුන් වැවේ පිස්සු නට නට ඉන්නවලු..
ඔහොම පැය බාගයක් විතර යද්දි කල්හාරට පේනවලු ඈතින් නියර දිගේ හෙන සෙට් එකක් එනවා වගේ..
මූ හොදට ඇස්දෙක පිහිදලා බලලා නියර දිගේ හෙන සෙට් එකක් කඩු, පොලු, උදලු, කැති, මන්න, පොරෝ අරගෙන එනවලු..
මූ හිතලා තියෙන්නේ මොකක් හරි ටෙලි නාට්ටියක ශූට් එකකට කට්ටිය එනව ඇති කියලා..
කඩුවක් ගත්ත එකෙක් වැවට ඇවිත් "අම්*% හු*%න *රි වේ%ගේ පු%ලා අපේ ගමට ඇවිත් අපේ කෙල්ලොන්ට විහිලු කරනවද හු&තෝ" කියාගෙන වැවට බැහැලා..
අපේ උන් සෙට් එකම ඒ වෙලේ වැවේ ඉදලා තියෙන්නේ..
මුලින්ම ඉදලා තියෙන්නේ ඉරෝශාන් අර ඩාන්ස් එක දාපු එකා..
වැවට බහින්න තිබිලා තියෙන්නේ ගල් වගයක් උඩින්.. පඩිපෙල වගේ කලුගල් තිබිලා තියෙන්නේ..
කඩුව ගත්ත එකා වැවට බහින්න හදලා.. ඉරෝශානයා ඌට ගහන්න ගිහින් ඒත් මූ ගල උඩට නගිනවලු ආයේ ලිස්සලා වැවට වැටෙනවලු..
මූ ඔහොම ගලට තුන්පාරක් විතර නගින්න හදලා මූට නැගගන්න බැරුව වැටිලා..
කල්හාර බලන් ඉන්නවලු අරුන් කෑ ගහනවලු ගමටම ඇහෙන්න අපේ එවුනුත් අතෑරලා නෑ වැඩේ..
අපේ එවුනුත් ගේමම ඉල්ලලා.. අරුන් වැවට බහින්නේ නැතුව ගොඩ ඉදන් පාට් එක දාලා තියෙන්නේ.. කඩුව ගත්ත එකා තමයි වැවට බහින්න ඇවිත් තියෙන්නේ..

මචන් මම තාම එකසිය විසි ගනන් කියවන්නේ..
ඒ කියවන් එද්දි ගොඩක් තැන්වල රෙප් කපලා තියෙන සීන් දැක්කා..
උබලා හිතනවනම් ඒ රෙප් කැපුවේ මම කියලා මට රෙප් කැපුන අයගේ ලිස්ට් එක එවපන් මන් රෙප් දීගෙන යන්නම්..
මන් රෙප් කැපුවා කියලා සැකනම් කෙලින්ම ගී.ටී ට පී.එම් එකක් දාපන්..
මට ගේමක් තියෙනවනම් කෙලින්ම ත්රේඩ් එකක් දාලා ගේම ඉල්ලනවා මිසක් හැන්ගි හැන්ගි ගහන්න උවමනාවක් මට නෑ..
ඒක තේරුම් ගනිල්ලා.. මට උබලගේ රෙප් කප කප ඉන්න වෙලාවකුත් නෑ..
තව දෙයක් බන් උබලා ඔය පරන දේවල් මතක තියන් හිටියට මට ඕවා මතක නෑ බන්..
මන් ගැන නෙවෙයිනම් කියලා තියෙන්නේ මන් කියනදේ ගැන වැඩිය හිතන්න යන්න එපා බන්..
....උඹ රෙප් කැපුවේ නැත්නම් නහින් නැතුව ඕක කියවගෙන වරෙන්
..
රා බොන්න ගිහින් පොලිසියෙන් පැනල දිව්ව කිව්වේ උඹ නේද![]()





