බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නෑ මචං වයිෆ්ගේ අයියා එනවා ෆැමිලි එකත් එක්කම ලංකාවට. මම ඌව ගන්න එනවා.. ;)
    අපි ඊට කලින් සෙට් වෙමු හාවි එකේ ;)

    ela ela mata awilla call ekak dipan, aniwa set wemu 25 n 26 arenna anith one dawasak....
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    ලකී ප්ලාසා එක ගාව තියෙන පොඩි ඔෆිස් එකක්. උඹ මේ හරියෙද? :nerd:

    Ow ban.... E hariyema thama.... Lucky plaza eka laga thama.. Galle Road eke... In front of Airtel...
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    බීල ගත්තු ආතල් :baffled:

    සිරාවට බන් බීල බීලමද මන්ද දැන් මුකුත් මතක හිටින්නෙ නෑ වගේ බන්
    ඊයෙත් ගැසුව වැඩ ඉවරවෙලා යාලුවෙකුගෙ ගෙදර ගිහින්
    සැර නෑ මචන් 16% බෝතල් දෙකක් දෙන්න අරන් බීල දැම්ම දැන් කුණු වෙරි
    වැඩට යන්ඩත් බෑ වගේ

    අපරාදෙ කියන්ඩ බෑ බන් වැඩට ගිහාම නම් වෙරි බහිනව නිකම්ම වදින වැදිල්ලට

    Production Floor ඒකේ උෂ්ණත්වය 8% අඩුයි

    ඒ්ත් වැඩ කරන කොට දාඩිය පෙරෙනව බන්

    හිතාගනිල්ලකො මෙහෙ තත්වෙ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට දන්න කෙනෙක් කියනවද කලුතර ඉන්න කෙනෙක්ට පාස්පොර්ට් එක හදන්න බොරැල්ලටම එන්න ඔනෙද කියල....ඩොකියුමන්ට් එක ෆිල් කරල තියෙන්නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාවට බන් බීල බීලමද මන්ද දැන් මුකුත් මතක හිටින්නෙ නෑ වගේ බන්
    ඊයෙත් ගැසුව වැඩ ඉවරවෙලා යාලුවෙකුගෙ ගෙදර ගිහින්
    සැර නෑ මචන් 16% බෝතල් දෙකක් දෙන්න අරන් බීල දැම්ම දැන් කුණු වෙරි
    වැඩට යන්ඩත් බෑ වගේ

    අපරාදෙ කියන්ඩ බෑ බන් වැඩට ගිහාම නම් වෙරි බහිනව නිකම්ම වදින වැදිල්ලට

    Production Floor ඒකේ උෂ්ණත්වය 8% අඩුයි

    ඒ්ත් වැඩ කරන කොට දාඩිය පෙරෙනව බන්

    හිතාගනිල්ලකො මෙහෙ තත්වෙ

    :dull::dull::dull::dull::(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    1317_723171251147204_917401922733969849_n.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උඹලාට තව දුරටත් මගේ සේවය අවශය නම්, ඇසිස්ටන්නට් කෙනෙක් හොයල දීපල්ලා....
    මට එපා වෙලා ඉන්නේ මේ ඉන්න එවුන් ගේ රෙස්පෙක්ට් බලල ම!:(

    වයසට ගියාම ඔහොම තමයි බන්..
    ගනන් ගන්න එපා.. :(
    අර නන්ගිලා දෙන්නද තාම ඉන්නේ? :rolleyes:

    තාම හැත්ත ගනන් බන් කියවන්නේ..
    මේක කියවලා ඉවරවෙලා කතා දාද්දි අවුරුද්දක් වත් යයි වගේ :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට දන්න කෙනෙක් කියනවද කලුතර ඉන්න කෙනෙක්ට පාස්පොර්ට් එක හදන්න බොරැල්ලටම එන්න ඔනෙද කියල....ඩොකියුමන්ට් එක ෆිල් කරල තියෙන්නේ

    බොරැල්ලේ යන්න වෙනවා බං... මමත් එහෙමයි හැදුවේ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මේ සීන් එකටනම් මන් හිටියේ නෑ.. මොකක් හරි හේතුවක් නිසා යන්න බැරිවුනා..
    මේ සීන් එක කල්හාර කිව්වේ ලගදි සෙට් වුන පාටියකදි..

    අපේ කොල්ලෝ සෙට් එක ගියා අනුරාදපුරේ කොල්ලෝ 15යි වයසක අන්කල් කෙනෙකුයි..
    එක කොල්ලෙක්ගේ නෑදෑකෙනෙක් අනුරාදපුරේ ඉදලා එහෙට තමයි ගිහින් තියෙන්නේ ලොරියක..
    එහෙ සෙට් වෙලා කට්ටිය වැවකට ගිහින් නාන්න.. වැවෙත් තියන් ගහලා..
    වැව ලග කෙල්ලෝ දෙන්නෙකුත් නනා ඉදලා.. වෙන කවුරුත් ඉදලා නෑ.. මුන් කෙල්ලොන්ටත් විහිලු කරලා..
    ඉරෝශාන් කියලා එකෙක් අර කරේ එල්ලන් ගහන ඩාන්ස් එක දදා නටලා..
    කෙල්ලෝ දෙන්නා මුන්ට බැන බැන ගිහින්..
    මුන්ට්ස් අම්බානෙට වැදිලා ඉදලා තියෙන්නේ ඒ වෙලේ..
    මොරටුවේ එවුන් බොන විදිය දන්නවා ඇතිනේ..

    කල්හාර අරුන්ට වඩා ටිකක් ඈතට වෙන්න වැවේ ඉදලා තියෙන්නේ ආමි ශෝටකුත් ගහගෙන..
    අරුන් වැවේ පිස්සු නට නට ඉන්නවලු..
    ඔහොම පැය බාගයක් විතර යද්දි කල්හාරට පේනවලු ඈතින් නියර දිගේ හෙන සෙට් එකක් එනවා වගේ..
    මූ හොදට ඇස්දෙක පිහිදලා බලලා නියර දිගේ හෙන සෙට් එකක් කඩු, පොලු, උදලු, කැති, මන්න, පොරෝ අරගෙන එනවලු..
    මූ හිතලා තියෙන්නේ මොකක් හරි ටෙලි නාට්ටියක ශූට් එකකට කට්ටිය එනව ඇති කියලා..

    කඩුවක් ගත්ත එකෙක් වැවට ඇවිත් "අම්*% හු*%න *රි වේ%ගේ පු%ලා අපේ ගමට ඇවිත් අපේ කෙල්ලොන්ට විහිලු කරනවද හු&තෝ" කියාගෙන වැවට බැහැලා..
    අපේ උන් සෙට් එකම ඒ වෙලේ වැවේ ඉදලා තියෙන්නේ..
    මුලින්ම ඉදලා තියෙන්නේ ඉරෝශාන් අර ඩාන්ස් එක දාපු එකා..
    වැවට බහින්න තිබිලා තියෙන්නේ ගල් වගයක් උඩින්.. පඩිපෙල වගේ කලුගල් තිබිලා තියෙන්නේ..
    කඩුව ගත්ත එකා වැවට බහින්න හදලා.. ඉරෝශානයා ඌට ගහන්න ගිහින් ඒත් මූ ගල උඩට නගිනවලු ආයේ ලිස්සලා වැවට වැටෙනවලු..
    මූ ඔහොම ගලට තුන්පාරක් විතර නගින්න හදලා මූට නැගගන්න බැරුව වැටිලා..
    කල්හාර බලන් ඉන්නවලු අරුන් කෑ ගහනවලු ගමටම ඇහෙන්න අපේ එවුනුත් අතෑරලා නෑ වැඩේ..
    අපේ එවුනුත් ගේමම ඉල්ලලා.. අරුන් වැවට බහින්නේ නැතුව ගොඩ ඉදන් පාට් එක දාලා තියෙන්නේ.. කඩුව ගත්ත එකා තමයි වැවට බහින්න ඇවිත් තියෙන්නේ..

    ඔහොම ඉද්දි එක පාරටම අර අන්කල් කෙනෙක් (අවුරුදු 60ක) ගියා කිව්වේ මිනිහා කෑගහලා මට අමාරුයි, මාව ඉස්පිරිතාලේ ගෙනියපල්ලා කියලා..
    මූ තනියම ගොඩට ගිහින් පපුව අල්ලගෙන බිම දිගාවෙලා කෑගහලා..
    මල හු*ටයිලු.. වැවේ හිටපු අපේ එවුන් සේරම ඉක්මනට ගොඩට ඇවිත්..
    අපේ එවුන්ට ඒ වෙලේ තරු විසිවෙලා උන්ගේ 50ක් විතර ඉන්නවලු.. සේරම අතේ අයුදලු..
    අර අන්කල් හෙන සද්දෙන් කෑගහනවලු දැන්.. අරුනුත් බයවෙලාලු අන්කල්ට වයසත් එක්කනේ..
    ටක්ගාලා කට්ටිය අන්කල්ව ලොරියට දාගෙන ඇවිත්..
    ටික දුරක් ගියාට පස්සේ අන්කල් නැගිටලා කියනවලු ඇති යන්තන් කියලා..
    කොල්ලො ටික බලනවලු එකපාරටම ලෙඩේ හොදවුනාද කියලා..
    අන්කල් කියලා මට හැදුන ලෙඩක් නෑ පුතා මම උබලව බේරගන්නයි එහෙම කලේ කියලා..

    සිරාවට අන්කල් කියපු කතාව ඇත්තලු.. අරුන්ලග තිබිලා තියෙන්නේ මලකඩකාච්ච ආයුදලු..
    අපේ එකෙක් හරි උන්ට ගහලා තිබ්බනම් අපේ එවුන් තාමත් කනවා කියලා තමයි කල්හාර කිව්වේ..

    මට මේ මතක් වුනේ අන්කල් හිටියේ නැත්තන් අර කරාටිකාරයව මැරුවා වගේ මුන් සේරටමත් කන්න වෙනවා නේද කියලා..
    බලපන් ඉතින් එකෙක් මොලේ පාවිච්චි කරපු නිසා සේරම බේරුනා..

    තව හොද හොද සෙල්ලම් තියෙනවා.. හිමීට දාන්නම්.. :rolleyes:
     
    • Like
    Reactions: MAX7777 and laMir

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ජින්තුවා;19293008 said:
    බෙකනම් බීල නෙමේ ජෝන්ටි පාරක් ගසල උනා එකක්.

    අපේ එකෙකේ හිටිය ජොයින්ට් පෙරේතය, හැබැයි එකක් ගැහුවා ගමන් පට්ට ආතල් දෙන්නෙ.

    ඔන්න දවසක් සෙට් වෙලා අපි බිව්ව. බීල ඉවර වෙනකොට කොහෙන්ද මන්ද එකෙක් ජොයින්ට් එකක් උස්සන් ආව. බීල ඕක ගහල චා වෙන්න බැරි නිසා අපි ගැහුවේ නෑ අරු ටනියෙන්ම කෙල්ල අරිය.

    ටිකින් අපිට ඇහෙනවා අරු කා ගහනවා.. ගිහින් බලනකොට මූ ඉන්නව හිටගෙන කලිසමේ හුජ්ජ කරගෙන. ඒ මදිවට පොර කෑගහනවා උගේ පයිය නෑලු හුජ්ජ කරන්න. පස්සෙ උගේ කලිසම ගලෝල පෙන්නුවහම තමා පිළිගත්තේ. :lol:

    ඕකනම් පිලිගන්න වෙනවා බන්.. ලෙසටම මල වැදුනම ගෑනු ගතියක් මතුවෙනවා..
    අරක නෑ කියලා හිතෙනවා.. ඒවෙලේටනම් එපාවෙනවා බන්.. :sorry:

    ඔන්න අපේ එක පොරකට වෙච්ච සීන් එකක්..
    කවුද කියලා අහන්න එපා හොදේ. . .

    කොල්ලො සෙට් එකම එදා මැච් (ක්‍රිකට්) එකක් ගහන්න සෙට් වෙලා
    මූ තව එකෙක් එක්ක සෙට් වෙලා ඔතනම තියෙන බිල්ඩින් එක උඩට ගිහින් තියෙනවා එහාපැත්ත වත්තේ ගහේ තැබිලි තියෙනවද බලන්න..
    බිල්ඩින් එක උඩ ඉදන් අතින් ඒ ගහෙන් තැබිලි කැඩුවැකි..
    යාලුවා මූට කියලා මලක් තියෙනවා දෙන්නත් එක්ක ගසමු කියලා..
    මූත් කලින් මල දෙපාරක් විතර ට්‍රයි කරලා වැදිලා තිබුනේ නෑ..
    මූ ඉතින් ගසමු කියලා පත්තු කරලා අරන්..
    කලින් වැදුනේ නැති ඒවටත් හරියන්න බර දාලා ඇදලා මේ පාර..

    දෙන්නත් එක්ක මල ගසලා පඩිපෙලෙන් පල්ලෙහාට බහිද්දිම මූගේ උගුරේ ඉදන් ඇග ඇතුලට පිච්චීගෙන යනවා වගේ දැනිලා..
    මූ ඕක ගනන් ගන්නේ නැතුව පල්ලේහාට බැහැලා..
    අරුන් මැච් එක ගගහා ඉදලා තියෙන්නේ උන් දෙන්නවත් ටීම් දෙකකට ඒ වෙද්දිත් බෙදලා..
    යාලුවා බෝල් කරන ටීම් එකේ මූ බැට් කරන ටීම් එකේ..
    මූ දැන් බැට් කරන ටීම් එකේ නිසා වාඩිගෙන ඉදලා මූට හිනා යනවලු එක එක අමුතු විකාර පේනවලු මුලින් බොදවෙලා පෙනිලා තියෙන්නේ..
    එකෙක් කතාකරලා අපේ උන් සේරම අව්ට් උබට තමයි දැන් බැට් කරන්න තියෙන්නේ කියලා..
    මූත් හිනාවෙලා බැට් එක අරන් විකට් එක ලගට වෙලා ඉන්නවා මොන උ*ටක්ද පලවෙනි බෝලේ පේන්නේ නැතුව මිස් වුනා වෙලාවට විකට් එකේ වැදුනේ නෑ..
    දෙවෙනි බෝලේ නිකන් දෙපැත්තට වැනි වැනි එන්නේ.. අත පුරවලා ගැහුවා එකතැන කැරකුනා විතරයි කියහන්කෝ..
    තුන්වෙනි බෝලේ දෙකවෙලා එනවා කොහේ ගහන්නද බට්ටෝ පනිනවා වගේ..
    බැට් එක පැත්තකින් තියලා ඉදගත්තා.. මල මගුලයි බිත්තිය දෙපැත්තට වැනෙනවා..

    එතන ඉදන් ගෙදරට තියෙන්නේ ඇවිදන් එන දුර. .
    මේ මගුල හරියන්නෑ කියලා ආවා ගෙදරට එන්න. .
    මල මගුලයි පාර බම්ප් වෙනවා කියහන්කෝ. .
    බොහොම අමාරුවෙන් කකුල් දෙක අත්දෙකෙනුත් අල්ලගෙන හිමීට හිමීට ගෙදරට ආවා. .
    අඩේ ගෙදර මේසේ කැරකෙනවා. . මොන මගුලක්ද බන් මේ දේදුනු පේනවා. .
    යන්තම් අත ගගා බලලා කාමරේ හොයාගත්තා. . ඇදට වැටුනා. .
    නිදාගන්න ඇස්දෙක පියාගන්නවා. . මොන යකෝ තරු ඇදෙනව අහසට පාවෙනවා. .
    තරු ගොඩක පියාබනවා. . සිහියක් නෑ යන්තම් ඇස්දෙක ඇරන් හිටියා පැයක්. .
    ආයේ එකෙක් ඇවිත් බෝල්ගහන්න වරෙන් කියලා ඇදගෙන ගන්න හදනවා. .
    මොන බෝල් ද ඇස්දෙක පියාගන්න බෑ. . යන්තන් 5ට විතර මූට නින්ද ගිහින් පහුවදා උදේ ඇහැරිලා තිබ්බා. .
    :lol:
     
    Last edited:

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    මේ සීන් එකටනම් මන් හිටියේ නෑ.. මොකක් හරි හේතුවක් නිසා යන්න බැරිවුනා..
    මේ සීන් එක කල්හාර කිව්වේ ලගදි සෙට් වුන පාටියකදි..

    :lol::lol: අන්කල් පට්ට ඩයල් එකක්නේ
    +6
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මචන් මම තාම එකසිය විසි ගනන් කියවන්නේ..
    ඒ කියවන් එද්දි ගොඩක් තැන්වල රෙප් කපලා තියෙන සීන් දැක්කා..
    උබලා හිතනවනම් ඒ රෙප් කැපුවේ මම කියලා මට රෙප් කැපුන අයගේ ලිස්ට් එක එවපන් මන් රෙප් දීගෙන යන්නම්..
    මන් රෙප් කැපුවා කියලා සැකනම් කෙලින්ම ගී.ටී ට පී.එම් එකක් දාපන්..
    මට ගේමක් තියෙනවනම් කෙලින්ම ත්‍රේඩ් එකක් දාලා ගේම ඉල්ලනවා මිසක් හැන්ගි හැන්ගි ගහන්න උවමනාවක් මට නෑ..
    ඒක තේරුම් ගනිල්ලා.. මට උබලගේ රෙප් කප කප ඉන්න වෙලාවකුත් නෑ.. :baffled:
    තව දෙයක් බන් උබලා ඔය පරන දේවල් මතක තියන් හිටියට මට ඕවා මතක නෑ බන්..
    මන් ගැන නෙවෙයිනම් කියලා තියෙන්නේ මන් කියනදේ ගැන වැඩිය හිතන්න යන්න එපා බන්.. :)
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ සීන් එකටනම් මන් හිටියේ නෑ.. මොකක් හරි හේතුවක් නිසා යන්න බැරිවුනා..
    මේ සීන් එක කල්හාර කිව්වේ ලගදි සෙට් වුන පාටියකදි..

    අපේ කොල්ලෝ සෙට් එක ගියා අනුරාදපුරේ කොල්ලෝ 15යි වයසක අන්කල් කෙනෙකුයි..
    එක කොල්ලෙක්ගේ නෑදෑකෙනෙක් අනුරාදපුරේ ඉදලා එහෙට තමයි ගිහින් තියෙන්නේ ලොරියක..
    එහෙ සෙට් වෙලා කට්ටිය වැවකට ගිහින් නාන්න.. වැවෙත් තියන් ගහලා..
    වැව ලග කෙල්ලෝ දෙන්නෙකුත් නනා ඉදලා.. වෙන කවුරුත් ඉදලා නෑ.. මුන් කෙල්ලොන්ටත් විහිලු කරලා..
    ඉරෝශාන් කියලා එකෙක් අර කරේ එල්ලන් ගහන ඩාන්ස් එක දදා නටලා..
    කෙල්ලෝ දෙන්නා මුන්ට බැන බැන ගිහින්..
    මුන්ට්ස් අම්බානෙට වැදිලා ඉදලා තියෙන්නේ ඒ වෙලේ..
    මොරටුවේ එවුන් බොන විදිය දන්නවා ඇතිනේ..

    කල්හාර අරුන්ට වඩා ටිකක් ඈතට වෙන්න වැවේ ඉදලා තියෙන්නේ ආමි ශෝටකුත් ගහගෙන..
    අරුන් වැවේ පිස්සු නට නට ඉන්නවලු..
    ඔහොම පැය බාගයක් විතර යද්දි කල්හාරට පේනවලු ඈතින් නියර දිගේ හෙන සෙට් එකක් එනවා වගේ..
    මූ හොදට ඇස්දෙක පිහිදලා බලලා නියර දිගේ හෙන සෙට් එකක් කඩු, පොලු, උදලු, කැති, මන්න, පොරෝ අරගෙන එනවලු..
    මූ හිතලා තියෙන්නේ මොකක් හරි ටෙලි නාට්ටියක ශූට් එකකට කට්ටිය එනව ඇති කියලා..

    කඩුවක් ගත්ත එකෙක් වැවට ඇවිත් "අම්*% හු*%න *රි වේ%ගේ පු%ලා අපේ ගමට ඇවිත් අපේ කෙල්ලොන්ට විහිලු කරනවද හු&තෝ" කියාගෙන වැවට බැහැලා..
    අපේ උන් සෙට් එකම ඒ වෙලේ වැවේ ඉදලා තියෙන්නේ..
    මුලින්ම ඉදලා තියෙන්නේ ඉරෝශාන් අර ඩාන්ස් එක දාපු එකා..
    වැවට බහින්න තිබිලා තියෙන්නේ ගල් වගයක් උඩින්.. පඩිපෙල වගේ කලුගල් තිබිලා තියෙන්නේ..
    කඩුව ගත්ත එකා වැවට බහින්න හදලා.. ඉරෝශානයා ඌට ගහන්න ගිහින් ඒත් මූ ගල උඩට නගිනවලු ආයේ ලිස්සලා වැවට වැටෙනවලු..
    මූ ඔහොම ගලට තුන්පාරක් විතර නගින්න හදලා මූට නැගගන්න බැරුව වැටිලා..
    කල්හාර බලන් ඉන්නවලු අරුන් කෑ ගහනවලු ගමටම ඇහෙන්න අපේ එවුනුත් අතෑරලා නෑ වැඩේ..
    අපේ එවුනුත් ගේමම ඉල්ලලා.. අරුන් වැවට බහින්නේ නැතුව ගොඩ ඉදන් පාට් එක දාලා තියෙන්නේ.. කඩුව ගත්ත එකා තමයි වැවට බහින්න ඇවිත් තියෙන්නේ..

    අම්මෝ පිට ගම් වලට ගියාම කාල බීල පාඩුවේ එන්න ඕනේ..

    නැත්නම් වෙන්නේ සරීර කොටස් ඒ ගමේ ඉතුරු කරල එන්න:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන් මම තාම එකසිය විසි ගනන් කියවන්නේ..
    ඒ කියවන් එද්දි ගොඩක් තැන්වල රෙප් කපලා තියෙන සීන් දැක්කා..
    උබලා හිතනවනම් ඒ රෙප් කැපුවේ මම කියලා මට රෙප් කැපුන අයගේ ලිස්ට් එක එවපන් මන් රෙප් දීගෙන යන්නම්..
    මන් රෙප් කැපුවා කියලා සැකනම් කෙලින්ම ගී.ටී ට පී.එම් එකක් දාපන්..
    මට ගේමක් තියෙනවනම් කෙලින්ම ත්‍රේඩ් එකක් දාලා ගේම ඉල්ලනවා මිසක් හැන්ගි හැන්ගි ගහන්න උවමනාවක් මට නෑ..
    ඒක තේරුම් ගනිල්ලා.. මට උබලගේ රෙප් කප කප ඉන්න වෙලාවකුත් නෑ.. :baffled:
    තව දෙයක් බන් උබලා ඔය පරන දේවල් මතක තියන් හිටියට මට ඕවා මතක නෑ බන්..
    මන් ගැන නෙවෙයිනම් කියලා තියෙන්නේ මන් කියනදේ ගැන වැඩිය හිතන්න යන්න එපා බන්.. :)

    මේ මගුලක් කියන් නැතුව ඕක කියවගෙන එනවද පාඩුවේ:frown:....උඹ රෙප් කැපුවේ නැත්නම් නහින් නැතුව ඕක කියවගෙන වරෙන්:baffled:..

    නැත්නම් බීල ගත්තු ආතල් එකට වඩා ආතල් එකක් යනවා මෙතන:lol:
     
    • Like
    Reactions: XibitZ
    Status
    Not open for further replies.