Me wage cracked antivirus anti malware install karana ponnayek nam wenna epa.
Horage Amma gen pena ahanawa wage thamai cracked anti virus install karanawa kiyanne.
මං කියපු විදියට බ්‍රවුසරේ රීසෙට් කරපංMe wage cracked antivirus anti malware install karana ponnayek nam wenna epa.
Horage Amma gen pena ahanawa wage thamai cracked anti virus install karanawa kiyanne.
මං කියපු විදියට බ්‍රවුසරේ රීසෙට් කරපංela mal ware sottaya eken wade goda....... mal ware attak ekak denne mage tiyena monava gannada ban.? mage eke pirila tiyenne wala vitharane ban...magen wala aran wena aunta vikunanavada danne na ne ban...![]()
Me wage cracked antivirus anti malware install karana ponnayek nam wenna epa.
Horage Amma gen pena ahanawa wage thamai cracked anti virus install karanawa kiyanne.
free software කරන උන්ට සල්ලි එන්නෙ ඔහොම බන්ඩ්ල් කරල එවන apps වලින් තමයි බං..
එකක් install කරාම freeware developer ට ගානක් එනව..
ඉතින් setup එක හදනකොට කොහොම හරි රවට්ටල install කරවන්න හදන්නෙ..
තව තියනව direct නැතුව site එකක් හරහා කරන ඒව..
Amonetize,revenyou වගේ site වලට app එකේ setup එකේ direct link එක දැම්මාම උන්ගෙ වෙනම setup එකක් දෙනව..
ඒකෙන් වෙන්නෙ උන්ගෙ setup එකෙන් install කරද්දී අපේ app එක auto download වෙල silent switch එකක් එක්ක launch වෙලා install වෙනව..
ඒක install වෙන අතර තුර හරියට බැලුවෙ නැත්තම් තව තව කුණු install වෙනව..
ඒ setup නම් තනිකර රවට්ටන්න හදපුව adware පැටව් ගහනව අන්තිමට..
Malwarebytes එකේ ක්‍රැක් නැහැ බ්‍රෝ.. කී එක දුන්නම හරි..
හිට්මෑන් මැච් එකේ වෛරස් නැහැ.. මම ඔය දෙකම පාවිච්චි කරනවා..
බිට්ඩිෆෙන්ඩර් ඉන්ටර්නෙට් සිකුරිටි එකෙන් ස්කෑන් කරල තමා ගන්නෙ..
Crack or key gen hari uba run karanne unknown program ekak neh. Antivirus install karanawa nam key ekak salli deela ganin.
Nathnam free version ekak use karapan. Original site eken download karala.
Uba hithanne oya keygen hadanne Apita adareta kiyala da hik hik. Antivirus walata keygen or crack bundle karala dunnahama lesi. Mokada user keygen eka run karanawa antivirus program eke warnings ignore karala.
ඉතිං බං කිසිම වැඩක් නැති සොෆ්ට්වෙයාර් නේහ් උන් දෙන්නෙ.. අවුලක් නැහැ ට්‍රයල් වර්ශන් හරි හොඳ සොෆ්ට්වෙයාර් එකක් එහෙම ඉන්ස්ටෝල් වෙනවා නම්.. ඉන්ස්ටෝල් වෙන එක වෛරස්.. මකන්නත් බෑ.. මහ කාලකන්නි වැඩක් නේහ් එක..

Crack or key gen hari uba run karanne unknown program ekak neh. Antivirus install karanawa nam key ekak salli deela ganin.
Nathnam free version ekak use karapan. Original site eken download karala.
Uba hithanne oya keygen hadanne Apita adareta kiyala da hik hik. Antivirus walata keygen or crack bundle karala dunnahama lesi. Mokada user keygen eka run karanawa antivirus program eke warnings ignore karala.
keygens run කරන්න බයයි නම් sandboxie වගේ එකක් තියාගත්තම කිසි අවුලක් වෙන්නෙ නැහැ..
ලංකාවෙ එහෙම හැම එකාටම සල්ලි දීල software ගන්න සල්ලි නැහැ නෙ..
හිට්මෑන් මැච් එකේ වෛරස් නැහැ.. මම ඔය දෙකම පාවිච්චි කරනවා..
බිට්ඩිෆෙන්ඩර් ඉන්ටර්නෙට් සිකුරිටි එකෙන් ස්කෑන් කරල තමා ගන්නෙ..
හැමෝටම සොෆ්ට්වෙයාර් සල්ලි දීලා ගන්න වත්කමක් නෑනෙ මචං..
නෝට්පෑඩ් එකක කී ටික දාලා තිබ්බම කොහෙද වෛරස් වෙන්නෙ..?
ඔව් බං.. වෛරස් ඇති ඕනි තරම්.. මම නැහැ කියන්නෙ නෑ.. එහෙනම් අපිට වින්ඩෝව්ස් OS එකේ හිටං සල්ලි දීලා ගන්න වෙනවනේ..
ලංකාවෙ සීයට දහයක්වත් නැතුව ඇති සල්ලි දීලා සොෆ්ට්වෙයාර් ගන්න උන්..
ඔෆිස් වල වගේ නම් සල්ලි දීලා ගන්නවා.. ලෙඩේ නිසා..
ඒකෙන් මොකක්ද වෙන්නෙ..?
අපිට වැඩක් නැති උනාට උන්ට වැඩක් තියනව නෙ බං..
adds පෙන්නනව අපිට.. popups එනව හෝ ගාල...
විකාර ගොඩක් වෙනව නෙ.. ads display කරල උන් සල්ලි හොයනව..
උන්ගෙ site වලට traffic ඇද ගන්නව..
අපිට වැඩක් නෑ තමයි බං..
උන්ට නෙ වැඩක් තියෙන්නෙ..
![]()

ඒකෙන් මොකක්ද වෙන්නෙ..?
මහ බලු වැඩ බං එව්වා නම්.. කාලකන්නි..
මේකට උත්තරයක් දීහන්කො.. දැන් ඔය YIFY, ShAaing, ETRG, RARBG වගේ ෆිල්ම් අප්ලෝඩර්ලා.. එතකොට CODEX, R.G. Mechanics, Skidrow වගේ ගේම් අප්ලෝඩර්ලා ඩේලි අප්ලෝඩ් කරනවනේ ටොරන්ට් වලට.. ඒ මදිවට සමහර උන් හිරෙත් යනවා.. උන්ට ඕවා අප්ලෝඩ් කරල තියෙන ලාබෙ මොකක්ද..?

![]()
virtual machine එකක් වගේ කියල හිතා ගනින් කො..
උබ software එක run කරාම ඒක run වෙන්නෙ sandbox එක ඇතුලෙ..
run කරන file එක මොන changes කරත් ඒක වෙන්නෙ sandbox එක ඇතුලෙ විතරයි..
registry එකට වත් files වලට වත් කිසිම change එකක් වෙන්නෙ නැහැ..
bind කරල තියනව නම් virus එකක්..
මොනවත්ම වෙන්නෙ නැහැ..
බාන්නද..?
ෆ්‍රී දෙන්නෙ නෑනේ..
ගොඩක් වෙලාවට direct උන්ට සල්ලි නම් එන්නෙ නැහැ..
එත් ඉතින් cracked කියන්නෙ අනිව මොකක් හරි අමුණලා තමයි එවන්නෙ.. virus නෙවේ උනාට සමහර විට bid coin miner එකක් install වෙලා තියෙන්න පුළුවන්..
උබ නිකන් ඉන්නව වෙලාවට උබ දන්නෙම නෑ උබේ processor එක resources ඇදගෙන උන් bitcoin mine කරනව..
එක්කො උබ bot net එකක සොම්බියෙක් වෙනව..
මොකක් හරි site එකකට ddos පාරක් ගහන්න ඕන උනාම උන් services විදියට සෙල් කරනව.. ddos attacks for $$$ කියල..
අන්තිමට උබ site එකකට ddos ගහන්න සහය වෙලා උබ දන්නෙත් නෑ..

සචියා.. ඔය Bid Coin සීන් එක මොකක්ද බං.. මම Deep Web Forum සයිට් වලත් දැකල තියෙනවා ඕක.. සාමාන්‍ය වෙබ් එකේ සමහර ටොරන්ට් සයිට් වල යටින් එහෙමත් දාලා තියෙනවා.. මොකක්ද ඒකෙන් වෙන්නෙ..?

සචියා.. ඔය Bid Coin සීන් එක මොකක්ද බං.. මම Deep Web Forum සයිට් වලත් දැකල තියෙනවා ඕක.. සාමාන්‍ය වෙබ් එකේ සමහර ටොරන්ට් සයිට් වල යටින් එහෙමත් දාලා තියෙනවා.. මොකක්ද ඒකෙන් වෙන්නෙ..?