Epa wela ban.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    Me wage cracked antivirus anti malware install karana ponnayek nam wenna epa.

    Horage Amma gen pena ahanawa wage thamai cracked anti virus install karanawa kiyanne.

    :yes: මං කියපු විදියට බ්‍රවුසරේ රීසෙට් කරපං
     
    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    ela mal ware sottaya eken wade goda....... mal ware attak ekak denne mage tiyena monava gannada ban.? mage eke pirila tiyenne wala vitharane ban...magen wala aran wena aunta vikunanavada danne na ne ban...:P

    Podi akuren type karapan hutto

    Thawa parak scan karapan 'adwcleaner' dala. Google karapan adwcleaner kiyala ethakota download kara ganna link ekak ei. Free software ekak
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Me wage cracked antivirus anti malware install karana ponnayek nam wenna epa.

    Horage Amma gen pena ahanawa wage thamai cracked anti virus install karanawa kiyanne.
    Malwarebytes එකේ ක්‍රැක් නැහැ බ්‍රෝ.. කී එක දුන්නම හරි..
    හිට්මෑන් මැච් එකේ වෛරස් නැහැ.. මම ඔය දෙකම පාවිච්චි කරනවා..
    බිට්ඩිෆෙන්ඩර් ඉන්ටර්නෙට් සිකුරිටි එකෙන් ස්කෑන් කරල තමා ගන්නෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    free software කරන උන්ට සල්ලි එන්නෙ ඔහොම බන්ඩ්ල් කරල එවන apps වලින් තමයි බං..
    එකක් install කරාම freeware developer ට ගානක් එනව..
    ඉතින් setup එක හදනකොට කොහොම හරි රවට්ටල install කරවන්න හදන්නෙ..
    තව තියනව direct නැතුව site එකක් හරහා කරන ඒව..
    Amonetize,revenyou වගේ site වලට app එකේ setup එකේ direct link එක දැම්මාම උන්ගෙ වෙනම setup එකක් දෙනව..
    ඒකෙන් වෙන්නෙ උන්ගෙ setup එකෙන් install කරද්දී අපේ app එක auto download වෙල silent switch එකක් එක්ක launch වෙලා install වෙනව..
    ඒක install වෙන අතර තුර හරියට බැලුවෙ නැත්තම් තව තව කුණු install වෙනව..
    ඒ setup නම් තනිකර රවට්ටන්න හදපුව adware පැටව් ගහනව අන්තිමට..

    :rofl::rofl:
    ඉතිං බං කිසිම වැඩක් නැති සොෆ්ට්වෙයාර් නේහ් උන් දෙන්නෙ.. අවුලක් නැහැ ට්‍රයල් වර්ශන් හරි හොඳ සොෆ්ට්වෙයාර් එකක් එහෙම ඉන්ස්ටෝල් වෙනවා නම්.. ඉන්ස්ටෝල් වෙන එක වෛරස්.. මකන්නත් බෑ.. මහ කාලකන්නි වැඩක් නේහ් එක..

    ඔව්.. සමහර සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරන සයිට් එකේ උන්ගෙ සෙටප් කෑල්ලක් දෙනවා මුලින් බාගන්න කිලෝබයිට් ගාණක.. ඒකෙන් තමා සොෆ්ට්වෙයාර් එක ඩුවන්ලෝඩ් වෙන්නෙ..
     
    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    Malwarebytes එකේ ක්‍රැක් නැහැ බ්‍රෝ.. කී එක දුන්නම හරි..
    හිට්මෑන් මැච් එකේ වෛරස් නැහැ.. මම ඔය දෙකම පාවිච්චි කරනවා..
    බිට්ඩිෆෙන්ඩර් ඉන්ටර්නෙට් සිකුරිටි එකෙන් ස්කෑන් කරල තමා ගන්නෙ..

    Crack or key gen hari uba run karanne unknown program ekak neh. Antivirus install karanawa nam key ekak salli deela ganin.
    Nathnam free version ekak use karapan. Original site eken download karala.

    Uba hithanne oya keygen hadanne Apita adareta kiyala da hik hik. Antivirus walata keygen or crack bundle karala dunnahama lesi. Mokada user keygen eka run karanawa antivirus program eke warnings ignore karala.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    keygens run කරන්න බයයි නම් sandboxie වගේ එකක් තියාගත්තම කිසි අවුලක් වෙන්නෙ නැහැ..
    ලංකාවෙ එහෙම හැම එකාටම සල්ලි දීල software ගන්න සල්ලි නැහැ නෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉතිං බං කිසිම වැඩක් නැති සොෆ්ට්වෙයාර් නේහ් උන් දෙන්නෙ.. අවුලක් නැහැ ට්‍රයල් වර්ශන් හරි හොඳ සොෆ්ට්වෙයාර් එකක් එහෙම ඉන්ස්ටෝල් වෙනවා නම්.. ඉන්ස්ටෝල් වෙන එක වෛරස්.. මකන්නත් බෑ.. මහ කාලකන්නි වැඩක් නේහ් එක..

    අපිට වැඩක් නැති උනාට උන්ට වැඩක් තියනව නෙ බං..
    adds පෙන්නනව අපිට.. popups එනව හෝ ගාල...
    විකාර ගොඩක් වෙනව නෙ.. ads display කරල උන් සල්ලි හොයනව..
    උන්ගෙ site වලට traffic ඇද ගන්නව..
    අපිට වැඩක් නෑ තමයි බං..
    උන්ට නෙ වැඩක් තියෙන්නෙ..

    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Crack or key gen hari uba run karanne unknown program ekak neh. Antivirus install karanawa nam key ekak salli deela ganin.
    Nathnam free version ekak use karapan. Original site eken download karala.

    Uba hithanne oya keygen hadanne Apita adareta kiyala da hik hik. Antivirus walata keygen or crack bundle karala dunnahama lesi. Mokada user keygen eka run karanawa antivirus program eke warnings ignore karala.
    හැමෝටම සොෆ්ට්වෙයාර් සල්ලි දීලා ගන්න වත්කමක් නෑනෙ මචං..
    නෝට්පෑඩ් එකක කී ටික දාලා තිබ්බම කොහෙද වෛරස් වෙන්නෙ..?

    ඔව් බං.. වෛරස් ඇති ඕනි තරම්.. මම නැහැ කියන්නෙ නෑ.. එහෙනම් අපිට වින්ඩෝව්ස් OS එකේ හිටං සල්ලි දීලා ගන්න වෙනවනේ..

    ලංකාවෙ සීයට දහයක්වත් නැතුව ඇති සල්ලි දීලා සොෆ්ට්වෙයාර් ගන්න උන්..

    ඔෆිස් වල වගේ නම් සල්ලි දීලා ගන්නවා.. ලෙඩේ නිසා..

    keygens run කරන්න බයයි නම් sandboxie වගේ එකක් තියාගත්තම කිසි අවුලක් වෙන්නෙ නැහැ..
    ලංකාවෙ එහෙම හැම එකාටම සල්ලි දීල software ගන්න සල්ලි නැහැ නෙ..
    ඒකෙන් මොකක්ද වෙන්නෙ..?
     
    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0

    හිට්මෑන් මැච් එකේ වෛරස් නැහැ.. මම ඔය දෙකම පාවිච්චි කරනවා..
    බිට්ඩිෆෙන්ඩර් ඉන්ටර්නෙට් සිකුරිටි එකෙන් ස්කෑන් කරල තමා ගන්නෙ..

    and the final thing.

    Mehema yaluwo kiyala dena ewa run karannath epa. Un kiyai virus na.. Mama check karala genawe.lalalalalala......

    Owa wishwasa karanna epa. Mokada kiyana eka danneth na. Uge machine eke virus run wenawada nadda kiyala. Anthimata Ube Pc ekata Kela unahama yaluwath na. Uba witharai
     
    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    හැමෝටම සොෆ්ට්වෙයාර් සල්ලි දීලා ගන්න වත්කමක් නෑනෙ මචං..
    නෝට්පෑඩ් එකක කී ටික දාලා තිබ්බම කොහෙද වෛරස් වෙන්නෙ..?

    ඔව් බං.. වෛරස් ඇති ඕනි තරම්.. මම නැහැ කියන්නෙ නෑ.. එහෙනම් අපිට වින්ඩෝව්ස් OS එකේ හිටං සල්ලි දීලා ගන්න වෙනවනේ..

    ලංකාවෙ සීයට දහයක්වත් නැතුව ඇති සල්ලි දීලා සොෆ්ට්වෙයාර් ගන්න උන්..

    ඔෆිස් වල වගේ නම් සල්ලි දීලා ගන්නවා.. ලෙඩේ නිසා..

    ඒකෙන් මොකක්ද වෙන්නෙ..?

    Uba danne Kohomada oka athule thiyana malwarebytes program ekata bundle karala na kiyala. Uba original site eken nemei ne download karanne malwarebytes program eka.

    Kohen giyath anthimata uba run karanne unknown program ekak. Uba malwarebytes original site eken program eka download karapan. Malwarebytes kiyanne freeware ekak. No need a key unless u need real time protection. Real time protection don't need if you have good antivirus. Just scam the computer manually once a week is enough using malwarebytes

    Sandbox creates a virtual environment to run your programs within your machine. Which is separate from your actual machine
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    අපිට වැඩක් නැති උනාට උන්ට වැඩක් තියනව නෙ බං..
    adds පෙන්නනව අපිට.. popups එනව හෝ ගාල...
    විකාර ගොඩක් වෙනව නෙ.. ads display කරල උන් සල්ලි හොයනව..
    උන්ගෙ site වලට traffic ඇද ගන්නව..
    අපිට වැඩක් නෑ තමයි බං..
    උන්ට නෙ වැඩක් තියෙන්නෙ..

    :rofl:
    මහ බලු වැඩ බං එව්වා නම්.. කාලකන්නි..:growl:

    මේකට උත්තරයක් දීහන්කො.. දැන් ඔය YIFY, ShAaing, ETRG, RARBG වගේ ෆිල්ම් අප්ලෝඩර්ලා.. එතකොට CODEX, R.G. Mechanics, Skidrow වගේ ගේම් අප්ලෝඩර්ලා ඩේලි අප්ලෝඩ් කරනවනේ ටොරන්ට් වලට.. ඒ මදිවට සමහර උන් හිරෙත් යනවා.. උන්ට ඕවා අප්ලෝඩ් කරල තියෙන ලාබෙ මොකක්ද..? :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒකෙන් මොකක්ද වෙන්නෙ..?

    FrontPageAnimation.gif

    virtual machine එකක් වගේ කියල හිතා ගනින් කො..
    උබ software එක run කරාම ඒක run වෙන්නෙ sandbox එක ඇතුලෙ..
    run කරන file එක මොන changes කරත් ඒක වෙන්නෙ sandbox එක ඇතුලෙ විතරයි..
    registry එකට වත් files වලට වත් කිසිම change එකක් වෙන්නෙ නැහැ..
    bind කරල තියනව නම් virus එකක්..
    මොනවත්ම වෙන්නෙ නැහැ..
     
    ගොඩක් වෙලාවට direct උන්ට සල්ලි නම් එන්නෙ නැහැ..
    එත් ඉතින් cracked කියන්නෙ අනිව මොකක් හරි අමුණලා තමයි එවන්නෙ.. virus නෙවේ උනාට සමහර විට bid coin miner එකක් install වෙලා තියෙන්න පුළුවන්..
    උබ නිකන් ඉන්නව වෙලාවට උබ දන්නෙම නෑ උබේ processor එක resources ඇදගෙන උන් bitcoin mine කරනව..
    එක්කො උබ bot net එකක සොම්බියෙක් වෙනව..
    මොකක් හරි site එකකට ddos පාරක් ගහන්න ඕන උනාම උන් services විදියට සෙල් කරනව.. ddos attacks for $$$ කියල..
    අන්තිමට උබ site එකකට ddos ගහන්න සහය වෙලා උබ දන්නෙත් නෑ..

    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    FrontPageAnimation.gif

    virtual machine එකක් වගේ කියල හිතා ගනින් කො..
    උබ software එක run කරාම ඒක run වෙන්නෙ sandbox එක ඇතුලෙ..
    run කරන file එක මොන changes කරත් ඒක වෙන්නෙ sandbox එක ඇතුලෙ විතරයි..
    registry එකට වත් files වලට වත් කිසිම change එකක් වෙන්නෙ නැහැ..
    bind කරල තියනව නම් virus එකක්..
    මොනවත්ම වෙන්නෙ නැහැ..
    අඩෝ මේක ටොරන්ට් එකේ තියෙනවා.. :baffled: බාන්නද..? :eek: ෆ්‍රී දෙන්නෙ නෑනේ..:(

    ගොඩක් වෙලාවට direct උන්ට සල්ලි නම් එන්නෙ නැහැ..
    එත් ඉතින් cracked කියන්නෙ අනිව මොකක් හරි අමුණලා තමයි එවන්නෙ.. virus නෙවේ උනාට සමහර විට bid coin miner එකක් install වෙලා තියෙන්න පුළුවන්..
    උබ නිකන් ඉන්නව වෙලාවට උබ දන්නෙම නෑ උබේ processor එක resources ඇදගෙන උන් bitcoin mine කරනව..
    එක්කො උබ bot net එකක සොම්බියෙක් වෙනව..
    මොකක් හරි site එකකට ddos පාරක් ගහන්න ඕන උනාම උන් services විදියට සෙල් කරනව.. ddos attacks for $$$ කියල..
    අන්තිමට උබ site එකකට ddos ගහන්න සහය වෙලා උබ දන්නෙත් නෑ..

    :rofl::rofl:
    :shocked:
    යකෝ මං ගාව තියෙන මීඩියා ප්ලේයර් ටික ඇරෙන්න අනිත් ඔක්කොම ක්‍රැක් වර්ශන් නේහ්..

    ඉතිං බං ක්‍රැක් වර්ශන් පාවිච්චි කරන හැමෝටම එහෙම වෙන්න පුළුවන් නේහ්..?

    හැම අප්ලෝඩර්ම එහෙම කරනවද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සචියා.. ඔය Bid Coin සීන් එක මොකක්ද බං.. මම Deep Web Forum සයිට් වලත් දැකල තියෙනවා ඕක.. සාමාන්‍ය වෙබ් එකේ සමහර ටොරන්ට් සයිට් වල යටින් එහෙමත් දාලා තියෙනවා.. මොකක්ද ඒකෙන් වෙන්නෙ..?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    සචියා.. ඔය Bid Coin සීන් එක මොකක්ද බං.. මම Deep Web Forum සයිට් වලත් දැකල තියෙනවා ඕක.. සාමාන්‍ය වෙබ් එකේ සමහර ටොරන්ට් සයිට් වල යටින් එහෙමත් දාලා තියෙනවා.. මොකක්ද ඒකෙන් වෙන්නෙ..?

    Ow me seen eka maath dakala thiyenawa :oo:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    sandbox eka safe kiyala tiyena eka dan dakke. eka safe na.sandbox eke run vena application ekakata puluwan system eka read karanna, ethakotao virus valin hani nounaht spyware valin hani venna puluwan mokada spyware ekakata puluwan system eka read karala, ubalage vistara horakam karanna.
     
    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    සචියා.. ඔය Bid Coin සීන් එක මොකක්ද බං.. මම Deep Web Forum සයිට් වලත් දැකල තියෙනවා ඕක.. සාමාන්‍ය වෙබ් එකේ සමහර ටොරන්ට් සයිට් වල යටින් එහෙමත් දාලා තියෙනවා.. මොකක්ද ඒකෙන් වෙන්නෙ..?

    Bitcoin kiyanne virtual currency ekak. Check on Wikipedia or there are some documentation videos available on YouTube.