නොමිලේ Web Hosting

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka

    logo.png

    නත්තල් සමරන හැමෝටම සුභ නත්තලක්.. අවුරුද්දට එක පාරක් එන මේ උත්සවය නිමිත්තෙන් අද 10 දෙනෙකුට නොමිලේ 500MB Web Hosting Package ලබා දෙනව පළමු වසර සඳහා.. ඉක්මන් කරන්න... 10 දෙනෙකුට විතරයි හම්බෙන්නෙ... :shocked:

    අළුනෙත් ලියා පදිංචි වෙන යාලුවොන්ටයි මේ.... අද දිනයේ විතරයි මේක Valid වෙන්නෙ හොඳද.. :rofl::rofl:

    Promo Code : 2015XMAS :rofl:

    අපේ Website එක :https://www.peekhosting.com

    අපි ගැන සහ එලකිරියෙ යාළුවො අපි ගැන කියල තියෙන දේවල් බලා ගන්න මෙතනට යන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=1714669

    සමහරවිට Emails ටික SPAM එකට යයි. ඒව NOT SPAM කරන්න... :dull:

     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    Promo code eka gahala validate nokara order karanna epa ban.... promo code ekak deela thiyenne eka enter karanna... web space eka gaththu aya comment parakuth danawa nam hondai...
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අළුනෙත් ලියා පදිංචි වෙන යාලුවොන්ටයි මේ.... අද දිනයේ විතරයි මේක Valid වෙන්නෙ හොඳද..

    Parana Kattiya Amathaka una ehenam. Apita No offer :angry:
    .
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    අළුනෙත් ලියා පදිංචි වෙන යාලුවොන්ටයි මේ.... අද දිනයේ විතරයි මේක Valid වෙන්නෙ හොඳද..

    Parana Kattiya Amathaka una ehenam. Apita No offer :angry:
    .

    පරණ කට්ටියට ජනවාරි 1 වෙනිද :P
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    adoo wena emails walin web hosting package order karanna epa :( promotion dena eka nawaththanna wenawa ban ehema unoth nam... excising clients la ta nodii inne ne :(
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    උණු කැවුම් වගේ යනව මේව :P ඒත් ඒ ගන්න එකෙක් වත් හිත හැදෙන්න වත් Rep එකක් දීල Bump එකක් දෙන‍්නෙ නෑ කියහංකො. :D
     
    • Like
    Reactions: 7778

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    පට්ට... :lol: රෙපකුත් දියන් :D

    තව වාසනාවන්තයින් 6 දෙනෙකුට ඉතුරු වෙලා තියෙනව :lol:
     
    • Like
    Reactions: speedmalli