෴ Legends Of Elakiri ෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පරණ කතා හැමෝම දන්නවා :rolleyes: ඒවා ආයේ අලුතින් මතක් කරන්න ඕනේ නැ

    අලුත්ම තත්වේ බලමු එළකිරියේ :rolleyes:

    හැම වෙලාවෙම ටොප් පොස්ට් 5 දැක්කොත් 3 ක් කපපිය / කොටපිය /එළවපිය / විනාශ කරනවා :P

    ඉතුරු 2 / මෙයාගේ අලුත්ම ඒවා / දැක්කද මේක / මගේ කෙල්ල / අල්ලපු ගෙදර :rolleyes:

    ඉතුරු පොස්ට් සේරම fb ජරාවෙන් උස්සපුවා :baffled: තමුන් තනියෙන් කරපුවාද / වටේ ගිහින් උස්සපුවාද දෙවියෝ තමා දන්නේ :rofl:

    ඉතින් කොහොමද මේකේ ඉන්නේ මනුස්ස හිතක් තියන උන් :sorry:
    ඒ වගේම ඉස්සර වාගේ it / ඉතිහාසය / සින්දු / චිත්‍රපටි / පරිගණක ක්‍රීඩා / ගැන කතා කරන අදහස් දක්වන උනුත් අඩු වේගෙන යනවා
    විනෝදයක් ඈති කරවන දේවලුත් සැහෙන්න අඩුයි
    :sorry:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    සොහොන;19473510 said:
    පරණ කතා හැමෝම දන්නවා :rolleyes: ඒවා ආයේ අලුතින් මතක් කරන්න ඕනේ නැ

    අලුත්ම තත්වේ බලමු එළකිරියේ :rolleyes:

    හැම වෙලාවෙම ටොප් පොස්ට් 5 දැක්කොත් 3 ක් කපපිය / කොටපිය /එළවපිය / විනාශ කරනවා :P

    ඉතුරු 2 / මෙයාගේ අලුත්ම ඒවා / දැක්කද මේක / මගේ කෙල්ල / අල්ලපු ගෙදර :rolleyes:

    ඉතුරු පොස්ට් සේරම fb ජරාවෙන් උස්සපුවා :baffled: තමුන් තනියෙන් කරපුවාද / වටේ ගිහින් උස්සපුවාද දෙවියෝ තමා දන්නේ :rofl:

    ඉතින් කොහොමද මේකේ ඉන්නේ මනුස්ස හිතක් තියන උන් :sorry:
    ඒ වගේම ඉස්සර වාගේ it / ඉතිහාසය / සින්දු / චිත්‍රපටි / පරිගණක ක්‍රීඩා / ගැන කතා කරන අදහස් දක්වන උනුත් අඩු වේගෙන යනවා
    විනෝදයක් ඈති කරවන දේවලුත් සැහෙන්න අඩුයි
    :sorry:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    scurvy අන්න ලෙජන්ඩ් :baffled: :baffled:
    දන්න තරමින් හැම එකාටම සිඞ්හලයෝ, සිඞ්හලු කියල ආමන්ත්‍රණය කරන්න පටං අරං තියෙන්නෙ ඌලු :baffled: :baffled:
    අද කී දෙනෙක් ඌව කොපි කරනවද :baffled: :baffled:
    ඕනෙ දෙයක් කියල බෑන් නොවී ඉන්න පුළුවන් එකම මෙම්බරයත් ඌ තමා :baffled: :baffled:
    කොහොම සමුගනියිද දන්නෑ ඒත් සමුගත්තු දාටනං එලකිරියට සෑහෙන පාලුවක් දැනෙයි :sorry: :sorry:

    :rolleyes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එළකිරි එකේ ලෙජන්ඩ් කෙනෙක් හිටියා කියන්න බැහැ. ඒ ඒ කාලවල් වල වැඩිය සක්‍රීයව අය හිටියා විතරයි. ඒකෙන් කියන්නේ ඒ ඒ අය කරපුව පහත හෙලනවා නෙවෙයි ඒත් ඒ අය දෙයක් බෙදා හදා ගත්ත සාර්ථක සක්‍රීය මෙම්බර්ස්ලා, එච්චරයි.

    ස්කර්වී කියන්නේ රජවාසල කවටයා වගේ කෙනෙක්. බලපෑමක් ඇති, ඒත් ලෙජන්ඩ් කෙනෙක් නෙවෙයි. :nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Elakiriye Mama edath,adath,Hetath danna ,e wgaema me kiyala thiyena gathi lakshana thiyena ekama legend "dath Kibula"aiya thamai.:yes::)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Elakiriye Mama edath,adath,Hetath danna ,e wgaema me kiyala thiyena gathi lakshana thiyena ekama legend "dath Kibula"aiya thamai.:yes::)

    අනිවාර්යෙන්ම..
    කිබුලගේ වටේ ඉන්න කුක්කෝ ටික නිසා තමයි පොර චාටර් වෙනවනම් වෙන්නේ..
    මටත් බය නැතුව කිබුලව ලෙජන්ඩ් කෙනෙක් කියන්න පුලුවන්..
    ඌ තරන් පොලවේ පය ගහපු එකෙක්, අනුන්ට උදව් කරන එකෙක් කිරියේ ඉන්න එක ගැන සතුටුයි..

    අනිත් කෙනා රත්තරන්.. අහපු ගමන් ඌගේ කාලේ අරන් හැමෝටම උදව් කර්නවා..
    මගේ බිස්නස්වලටත් ගොඩක් උදව් කලා.. සින්හලුන්ට හැදෙන්න කියන්න ඕනදේ කෙලින් කියනවා..
    ඉතින් සමහරුන්ට ඌ නිසා රිදෙනවා ඒකට කරන්න දෙයක් නෑ..

    ගී.ටී.ආර්.සෙඩ් ගොඩක් අයට උදව් කරනවා.. ඒයා දන්න දේ කියලා දෙනවා අහන්කාරකමක් නෑ..
    මන් හිතන්නේ කිරිය මේ තත්වෙන් තියෙනේ ගී.ටී ගේ නිහතමානිකම නිසා..
    මගේ වෙබ් එකකත් ප්‍රශ්නයක් වෙලා කිරියෙන් පිට කියලා බලන්නේ නැතුව මට හෙල්ප් කරලා තියෙනවා..

    අනිත් කෙනා ක්‍රීඩ්1.. වාහන ආනයනය ගැන මගේ දැනුමෙන් 80%ක්ම ක්‍රීඩ්ගෙන් ලැබුන දැනුම..
    පැය ගනන් වැඩ ගැන හිතන්නෙත් නැතුව කෝල් කරලා උදව්වක් ඉල්ලුවම දෙයක් ඇහුවම කියලා දෙනවා.. අනික තමන්ගේ විශය ගැන හන්ගන්නේ නැතුව කියලා දෙනවා.. එහෙම අය ගොඩක් අඩුයි..

    අනිකා දිනුශ සන්කල්ප.. කතා ලියනවා, සින්දු ලියනවා.. සින්දුවක් ලියලා ඉල්ලුවොත් අනිවා ලියලා දෙනවා.. සත පහක් වත් ගන්නේ නෑ..

    තව ගොඩාක් අය ඉන්නවා කිරියට වැඩක් කරන.. සමහරු උදව්වක් ඕන වුනොත් කෝල් කරලම ඒ ගැන පැහැදිලි කරලා දෙනවා.. ඉතින් අනිත් අය ගැන එක එක්කෙනා කියන්න..
    මම අනිත් අය ගැන කිව්වේ නෑ කියලා තරහා වෙන්න එපා.. උබලා සේරමගෙම හොද කියන්න ගියොත් මට අද මේක ලියලා ඉවරකරගන්න හම්බවෙන්නේ නෑ..
     
    Last edited:

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    කියන්න කතා නම් ‍බොහොමයි. ඒ කාලෙ හිටපු හුගක් අය දැන් එන්නේ නෑ. මාත් වැඩිය එවෙන්නෑ. :D

    PS : දැනට ‍කමෙන්ට් කරල තියෙන පරණම member මමද කොහෙද :P
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    scurvy අන්න ලෙජන්ඩ් :baffled: :baffled:
    දන්න තරමින් හැම එකාටම සිඞ්හලයෝ, සිඞ්හලු කියල ආමන්ත්‍රණය කරන්න පටං අරං තියෙන්නෙ ඌලු :baffled: :baffled:
    අද කී දෙනෙක් ඌව කොපි කරනවද :baffled: :baffled:
    ඕනෙ දෙයක් කියල බෑන් නොවී ඉන්න පුළුවන් එකම මෙම්බරයත් ඌ තමා :baffled: :baffled:
    කොහොම සමුගනියිද දන්නෑ ඒත් සමුගත්තු දාටනං එලකිරියට සෑහෙන පාලුවක් දැනෙයි :sorry: :sorry:

    :yes::yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ කාලෙන් කාලෙට එක එක්කෙනා එනවා.. ඊට පස්සේ යනවා... එහෙම බැලුවොත් ඉතිං ඒ කාලේ ඉඳන් ගොඩක් අය ඉන්නවා කියන්න... 2006 දී මම එනකොට මේකේ පොරවල් තමයි GTRZ & Lich . පස්සේ Lich නැතිව ගියා.. GT තමයි එදා ඉඳන් ගේම ඇදන් යන්නේ..
    එක එක මෙම්බර්ස්ලා ඇවිල්ලා එලකිරියට සෑහෙන වටිනා දේවල් කරනවා.. තමන්ගේ වැඩ වලින් නමක් රඳවගත්තු අය හැටියට පොල්වත්ත(polwattacom), කිඹුලා , යුරාජ්, sriboysl ( කෑම ත්‍රෙඩ් පටන් ගත්ත කෙනා) navodvickra, චිරිචිරි වැස්ස ,lucku_luke ,thanujaka , ක්‍රේසි බඩී අය තමයි මට ඉස්සෙල්ලම මතක් වෙන්නේ.. මොකද මේ අය මෙම්බර්ස්ලට සෑහෙන උදව් කරන අය... තව අය ඉන්නවා ඇති.. ඒත් මම දන්න තරමින් මේ අය තමයි දැනට ඇක්ටිව් ඉන්නේ.. ඒ කාලේ BlacklistMember එලකිරිය වෙනුවෙන් සෑහෙන නිහඬ සේවයක් කරා.. ඒ වගේම මේකේ ඉන්න මොඩ්ලා ටිකත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ.. :)
     
    Last edited:

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මේකේ කාලෙන් කාලෙට එක එක්කෙනා එනවා.. ඊට පස්සේ යනවා... එහෙම බැලුවොත් ඉතිං ඒ කාලේ ඉඳන් ගොඩක් අය ඉන්නවා කියන්න... 2006 දී මම එනකොට මේකේ පොරවල් තමයි GTRZ & Lich . පස්සේ Lich නැතිව ගියා.. GT තමයි එදා ඉඳන් ගේම ඇදන් යන්නේ..
    එක එක මෙම්බර්ස්ලා ඇවිල්ලා එලකිරියට සෑහෙන වටිනා දේවල් කරනවා.. තමන්ගේ වැඩ වලින් නමක් රඳවගත්තු අය හැටියට පොල්වත්ත(polwattacom), කිඹුලා , යුරාජ්, sriboysl ( කෑම ත්‍රෙඩ් පටන් ගත්ත කෙනා) navodvickra, චිරිචිරි වැස්ස ,ක්‍රේසි බඩී අය තමයි මට ඉස්සෙල්ලම මතක් වෙන්නේ.. මොකද මේ අය මෙම්බර්ස්ලට සෑහෙන උදව් කරන අය... තව අය ඉන්නවා ඇති.. ඒත් මම දන්න තරමින් මේ අය තමයි දැනට ඇක්ටිව් ඉන්නේ.. ඒ කාලේ BlacklistMember එලකිරිය වෙනුවෙන් සෑහෙන නිහඬ සේවයක් කරා.. ඒ වගේම මේකේ ඉන්න මොඩ්ලා ටිකත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ.. :)

    හුටා මල්කවි අයියා :D වෙල්කම්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ වටිනම ත්‍රෙඩ් දාපු මනුස්සය migaramk වත් මතක් කරන්න ඕනේ.. ඒ වගේ Crazy_in_love වත් මතක් කරන්න ඕනේ... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ තම්බි නානා රත්තරං කියන්නෙත් වටින මනුස්සයෙක් තමයි... පොරව අමතක වුනානේ... ඒ වගේම නිහඬව ඒත් වටින දේවල් දෙන Mr.Tom කියන්නෙත් එහෙම කෙනෙක් තමයි... :)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    rattran ayya ahema mata adyapanaya patten udwu karapu kenek.crasy buddy henryl mahesh malu mama hama pattema waddo inna thanak tama meka .okkoma legends la matanam :)