පරණ කතා හැමෝම දන්නවා
ඒවා ආයේ අලුතින් මතක් කරන්න ඕනේ නැ
අලුත්ම තත්වේ බලමු එළකිරියේ
හැම වෙලාවෙම ටොප් පොස්ට් 5 දැක්කොත් 3 ක් කපපිය / කොටපිය /එළවපිය / විනාශ කරනවා
ඉතුරු 2 / මෙයාගේ අලුත්ම ඒවා / දැක්කද මේක / මගේ කෙල්ල / අල්ලපු ගෙදර
ඉතුරු පොස්ට් සේරම fb ජරාවෙන් උස්සපුවා
තමුන් තනියෙන් කරපුවාද / වටේ ගිහින් උස්සපුවාද දෙවියෝ තමා දන්නේ 
ඉතින් කොහොමද මේකේ ඉන්නේ මනුස්ස හිතක් තියන උන්
ඒ වගේම ඉස්සර වාගේ it / ඉතිහාසය / සින්දු / චිත්රපටි / පරිගණක ක්රීඩා / ගැන කතා කරන අදහස් දක්වන උනුත් අඩු වේගෙන යනවා
විනෝදයක් ඈති කරවන දේවලුත් සැහෙන්න අඩුයි
ඒවා ආයේ අලුතින් මතක් කරන්න ඕනේ නැ අලුත්ම තත්වේ බලමු එළකිරියේ