පරණ අයගෙන් නම් මට මතක බක්කරේ , ඔටුවයි තමයි ..දැනුත් සැහෙන්න සෙට් එකක් ඉන්නවා ..රත්තරන් ,දත් කිඹුලා ,ක්රේසි බදි ..

mathak karannanam godak aya innawa..fazzal24 (Photoshop) ein ekkenek..muslim case ananmanan elakiri eke yanna patangaththama eya elakiri ena eka atha eriya..
mama photoshop igena gaththeth eyagen thamai..![]()

math uge tute walin sahena deyak igena gatta
BTW nice to see you too Dilrasan!

ඒ කාලෙ Tips and Tricks, Elakiri Jokes section වල ගොඩක් ගැවසුනා. දැන් ගොඩක් ඒවා Talk එකේ නෙ වැටෙන්නෙ.