මගේ අතේ 4.20 ක් තියෙනවා මචන්.. තව හොද හෙල්මට් එකක්, ජැකට් එකක්, අයිටම් ටිකක් ගන්න ඕන..ඒ ටිකතත් 40 ක් වත යාවිනේ හොදම ඒවා ගන්නවා නම්..එහෙම බැලුවොත් බයික් එකට 3.80 ක් වගේ තමයි සෙට් වෙන්නේ...
මගේ යාලුවෙක් ගාව හොනට්ටුවක් තියෙනවා...දැනට එක පදිනවා.. අවුලකට තියෙන්නේ තනියම තල්ලු කරගන්න හෙම අමාරු එක තමයි..


මචන් මාත් නුවර තමා. අවුරුද්දක් පැද්ද tricker එකක්. මම ඒ දවස් වල ඕකෙ යනකොට පස්සෙන් පන්නන් ඇවිත් අහනව මොකක්ද බයික් එක කියල. හොනට් වලට හැරෙන්නවත් බෑ ට්රැෆික් වල මේකත් එක්ක. හැබැයි දුර යනකොට නම් හොනට් එක යනව 100න් පස්සෙ වගේ ස්පීඩ් වලදි බෑ බෑ කියනව. මොකද ලග පිකප් නිසා.








