මන් මුලින්ම එලකිරි ආවෙ 2007 සින්දු ඩවුන්ලොඩ් කරන්ඩ වෙන එකවුන්ට් එකකින් ආවේ. ෆොරම් එක ගෑන දෑන ගත්තට පස්සේ තමා මේ එක්කවුන්ට් එක හෑදුවෙ.ඒ දවස් වල නන් එලකිරි පිස්සුවක් තිබ්බෙ. උදේ ඉදන් රෑ වෙනකන් එලකිරි එකේ. චෑට් කරනව, බෑන ගන්නව, රන්ඩු වෙනව එක යුද්දයයි. මාව එක පරක් Banned වුත් කර GT. දෑන් ඉතින් ඉස්සර වගේ වෑඩියම එන්ඩ වෙලවක් නෑ. ඔන්ලයින් ආවත් පොස්ට් කරන්නෙ හුගක් අඩුවෙන්. දෑන් පරණ අය හුගක් අඩුයි. එලකිරි ආවත් පොස්ට් කරන්නේ අඩුවෙන්.
ඉස්සර හෑමොගෙම උවමනව වෙලා තිබ්බෙ ටොප් පොස්ටර් වෙන එක.කවුරු හරි පොස්ට් 1000ක් 2000ක් දානව නන් අපි ඒක සෙලිබ්රට් කරන්ඩ නූලකුත් දෑම්ම.
ඉස්සර එලකිරි එක හුගක් වෙනස්. අයේ ඉතින් මේක ඒ තත්වෙට එන්නේ නෑ ලොවෙත්.
ඒ කාලෙ Tips and Tricks, Elakiri Jokes section වල ගොඩක් ගැවසුනා. දැන් ගොඩක් ඒවා Talk එකේ නෙ වැටෙන්නෙ.
SL OLD HIT SONGS ත්රෙඩ් එහෙම නියමයි.
http://www.elakiri.com/forum/showthread.php?t=71232
http://www.elakiri.com/forum/showthread.php?t=1581936
Legendsල ගැන කියනවනම්
migaramk ලොක්කා - සිංහල ෆිල්ම්
amila_mp - Rapidshare අකවුන්ට්ස්
Crazy_in_love
Mr. Perera
තව jkadithya ඇතුලු EK Traveler එකේ සෙට් එක වගේ අය එලකිරියෙ ගොඩක් වටිනා දේවල් post කරා
අම්මෝ ඉවස්සන්න බැරියෝ
තෙරෙඩ් එක දැම්මා එන උන්ටත් කුණු කතා ටිකක් කියුවා මාරු වුනා 
coollifestyle4u kiyala porak hitiya neda..





Dont white wash lkdood. lets not forget what else lkdood was doing when the war was on..issara sindu donate karapu set eka - Madhu4gr, Thilini, Diyathi, Sanjee, Life, Amila325, Rapa, G-Force, Ink2M, X-pert, Paris, Deelaka, Maduranga, Shiwantha, Zeus, athal24 wage set ekak hitiya. mathaka na okkomage nam. sahenna sira set ekak. thawa girl kenek hitiya sahenna sindu collecrtion ekak thibuna but nama mathaka na. anuradhapura paththe wage mathaka.
Bill gates kiyala porak hitiya E books dena. Lkdood ehemath poth dunna sahenna.
I'm not saying EK was golden at that time. The requirements of the users were different and therefore the site was different. that's all....
Dont white wash lkdood. lets not forget what else lkdood was doing when the war was on..
issara sindu donate karapu set eka - Madhu4gr, Thilini, Diyathi, Sanjee, Life, Amila325, Rapa, G-Force, Ink2M, X-pert, Paris, Deelaka, Maduranga, Shiwantha, Zeus, athal24 wage set ekak hitiya. mathaka na okkomage nam. sahenna sira set ekak. thawa girl kenek hitiya sahenna sindu collecrtion ekak thibuna but nama mathaka na. anuradhapura paththe wage mathaka.
Bill gates kiyala porak hitiya E books dena. Lkdood ehemath poth dunna sahenna.
I'm not saying EK was golden at that time. The requirements of the users were different and therefore the site was different. that's all....
