෴ Legends Of Elakiri ෴

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,513
    5,948
    113
    issara athal.. 2007 mage mul ma account eka rusty123.. eeta passe 2009 passe lokkayya... issara athal wali thibba.. athal set ekak hitiye.. kawru hari waliyak patan gaththama.. waliya mokadda wath kiyala danne nathuwa mara gannawa,, atha kalayak.. thawa wadagath thread godak ehema watuna. ey kale..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මන් මුලින්ම එලකිරි ආවෙ 2007 සින්දු ඩවුන්ලොඩ් කරන්ඩ වෙන එකවුන්ට් එකකින් ආවේ. ෆොරම් එක ගෑන දෑන ගත්තට පස්සේ තමා මේ එක්කවුන්ට් එක හෑදුවෙ.ඒ දවස් වල නන් එලකිරි පිස්සුවක් තිබ්බෙ. උදේ ඉදන් රෑ වෙනකන් එලකිරි එකේ. චෑට් කරනව, බෑන ගන්නව, රන්ඩු වෙනව එක යුද්දයයි. මාව එක පරක් Banned වුත් කර GT. දෑන් ඉතින් ඉස්සර වගේ වෑඩියම එන්ඩ වෙලවක් නෑ. ඔන්ලයින් ආවත් පොස්ට් කරන්නෙ හුගක් අඩුවෙන්. දෑන් පරණ අය හුගක් අඩුයි. එලකිරි ආවත් පොස්ට් කරන්නේ අඩුවෙන්.

    ඉස්සර හෑමොගෙම උවමනව වෙලා තිබ්බෙ ටොප් පොස්ටර් වෙන එක.;):cool: කවුරු හරි පොස්ට් 1000ක් 2000ක් දානව නන් අපි ඒක සෙලිබ්‍රට් කරන්ඩ නූලකුත් දෑම්ම.:D

    ඉස්සර එලකිරි එක හුගක් වෙනස්. අයේ ඉතින් මේක ඒ තත්වෙට එන්නේ නෑ ලොවෙත්:rofl:.

    සහතික ඇත්ත.

    මමත් ආවේ 2007 ජනවාරි වල තව දින කිපයකින් අවුරුදු 9ක් වෙනවා. ඒකාලේ එලකිරිය බොහොම සුන්දර තැනක්. rotiya කිව්වා වගේ චෑට් කරනව, බෑන ගන්නව, රන්ඩු වෙනව එක යුද්දයයි. නමුත් එ දවස් වල අද වගේ ආගම් බේද ජාති බේද තිබුනේ නැහැ. ගොඩක් වැදගත් තොරතුරු හුවමාරු උනා.

    පස්සේ කාලේ කිරිය ඇතුලට බ්ලොග් කාරයේ සෙට් එකක් පාත් උනා. අපි මහන්සි වෙලා කරුණු හොයල දාන පොස්ට් ගෙඩි පිටින් උස්සල බ්ලොග් වල දාන කාලයක් තිබුන. තවමත් එක් වෙනවා. මෑතකදී මම දාපු නුලක් ගෙඩි පිටින් උස්සල බ්ලොග් එකක දාල මට අහු උනා ඊට පස්සේ මම ටික කාලයක් එලකිරියෙන් ඈත් වෙලා හිටිය.

    තව කියනවනම් පොත් ගණන් ලියන්න කියන්න පුළුවන්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    most, if not all, seems to have forgotten Sri_Lion.. :( He was one of the few that took on the LTTE supporters and the notorious troll Atula that used to post here and destroy their LTTE supporting theories.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ;);) ඒ කාලෙ Tips and Tricks, Elakiri Jokes section වල ගොඩක් ගැවසුනා. දැන් ගොඩක් ඒවා Talk එකේ නෙ වැටෙන්නෙ.

    SL OLD HIT SONGS ත්‍රෙඩ් එහෙම නියමයි. :love:
    http://www.elakiri.com/forum/showthread.php?t=71232
    http://www.elakiri.com/forum/showthread.php?t=1581936

    Legendsල ගැන කියනවනම්

    migaramk ලොක්කා - සිංහල ෆිල්ම්
    amila_mp - Rapidshare අකවුන්ට්ස්

    Crazy_in_love
    Mr. Perera

    තව
    jkadithya ඇතුලු EK Traveler එකේ සෙට් එක වගේ අය එලකිරියෙ ගොඩක් වටිනා දේවල් post කරා :cool::cool:

    මොලයක් නැ බන් fb එකෙන් කුලප්පු වෙලා එනවා :rofl: අම්මෝ ඉවස්සන්න බැරියෝ

    අන්තිමේට සෙක්ෂන් බක්ෂන් මුකුත් නැ ඇහැට පේන එකෙන් :rofl: තෙරෙඩ් එක දැම්මා එන උන්ටත් කුණු කතා ටිකක් කියුවා මාරු වුනා
    :rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    e kaale supiri set ekak hitiya bang
    Djram,Migaramk,coolgayathra,amila_mp
    ethakota jkadithya (idala hitala thama enawa)
    issara aduragaththu ewun pudgalikawa unath aduranawa, udaw karanawa
    mulinma 2006 awa, user id hutapata wela apahu 2008 eka thamayi ithuru une
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    wilson mama,mal baba athulu bcs thread eke kattiya godak help kala mage studies walata :)
    asahanaya adu karaganna help una crazybuddy, kolavari,frek88 wage ayath :D
    emoney tikak hoyaganna help kala xhibit bro athulu aya :)
    Mr tom th ela kollek..danna deyak kiyala denawa seka nathuwa :yes:
    thawa godaak kattiya innawa
    name1 damme nathuwata tharaha ganna epa :)
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    issara sindu donate karapu set eka - Madhu4gr, Thilini, Diyathi, Sanjee, Life, Amila325, Rapa, G-Force, Ink2M, X-pert, Paris, Deelaka, Maduranga, Shiwantha, Zeus, athal24 wage set ekak hitiya. mathaka na okkomage nam. sahenna sira set ekak. thawa girl kenek hitiya sahenna sindu collecrtion ekak thibuna but nama mathaka na. anuradhapura paththe wage mathaka.
    Bill gates kiyala porak hitiya E books dena. Lkdood ehemath poth dunna sahenna.

    I'm not saying EK was golden at that time. The requirements of the users were different and therefore the site was different. that's all....
     
    Dont white wash lkdood. lets not forget what else lkdood was doing when the war was on..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    issara sindu donate karapu set eka - Madhu4gr, Thilini, Diyathi, Sanjee, Life, Amila325, Rapa, G-Force, Ink2M, X-pert, Paris, Deelaka, Maduranga, Shiwantha, Zeus, athal24 wage set ekak hitiya. mathaka na okkomage nam. sahenna sira set ekak. thawa girl kenek hitiya sahenna sindu collecrtion ekak thibuna but nama mathaka na. anuradhapura paththe wage mathaka.
    Bill gates kiyala porak hitiya E books dena. Lkdood ehemath poth dunna sahenna.

    I'm not saying EK was golden at that time. The requirements of the users were different and therefore the site was different. that's all....

    parana sindu share una patta thread eka :D
    e kellage nama Thilini mathaka widiyata
    issra chat thread walin thamayi godak ewun set une, Lions' Kingdom, Blackalanthe ehema hena ayyala set ekak hitiya, wali walata bahinne set ekama, ape roviya eke kollek, share market eka gana thread daapu supiri dial ekak hitiya Thief kiyala
    lkdood kotiya bang,uge thread wala tag tika balapan
     
    Last edited: