පොල් මාමා කට්ටක් දාලෝ.......
![]()
![]()

කාලෙකින් වාහන කට්ටක් ලියන්නයි යන්නේ ඔන්න..
මේ සිද්දිය සිද්ද උනේ දෙදහස් හත අවුරුද්දේ කියලයි යන්තමට වගේ මතක. මේ කියන කාලේ මම රකියාව් අකාලේ කතරගම නිසා නිරන්තරයෙන් පාවිච්චි කරපු ප්රවාහන මාද්යය උනේ ලේලන්ඩ් බස් එක. මාසෙකට වතාවක් දෙකක් මෝටර් සයිකලෙන් කතරගම ගියත් ඒක ජීවිතේ එපා වෙන ගමනක් නිසා හුඟක් වෙලාවට ගමන් කරේ කතරගම කොළඹ බස් වල.
.
.
.
.
.

![]()
නත්තල් දවසේ නිවාඩු නිසා පොඩි රස්තියාදුවක් ගහද්දි මේක අහම්බෙන් දැක්කේ.. මේ වාහනේ දන්න කියන කෙනෙකුගේනම් කියහල්ල මෙහෙම අනාරක්ෂිතව නවත්තල තියන්න එපා කියල.. ඉස්සරහ එල්ලලා තියන දෙහි ගෙඩි තුනයි අමු මිරිස් කරල් තුනයි නිසා වාහනේ හොරු උස්සන්න තියන ඉඩකඩ වැඩියි.. අයිතිකාරයා මා එක්ක තරහ වෙයිද මන්ද..![]()
උඹ ලංකාවට ආවද මචං.උඹ ලංකාවට ආවද මචං.
අනේ නැහැ බන්..අන්තර්ජාලයේ රස්තියාදුවක යද්දී ඔය වාහනේ දැක්කේ...ලංකාවට එන්න තියෙනවනම් කොයිතරම් වාසනාවක්ද.. අපිට කොයින්ද ඒ තරම් වාසනාවක්..

අෆ්ෆේ අපේ පොලා කට්ටක් දාලා![]()
උපදෙස් වලට බොහෝම පිං ඈ. වෙනදා වගේම ලුනු ඇඹුල් එක්ක ලියලා තිබුන නිසා බොහෝම රස කරගෙන කියවගෙන ගියා.

![]()
නත්තල් දවසේ නිවාඩු නිසා පොඩි රස්තියාදුවක් ගහද්දි මේක අහම්බෙන් දැක්කේ.. මේ වාහනේ දන්න කියන කෙනෙකුගේනම් කියහල්ල මෙහෙම අනාරක්ෂිතව නවත්තල තියන්න එපා කියල.. ඉස්සරහ එල්ලලා තියන දෙහි ගෙඩි තුනයි අමු මිරිස් කරල් තුනයි නිසා වාහනේ හොරු උස්සන්න තියන ඉඩකඩ වැඩියි.. අයිතිකාරයා මා එක්ක තරහ වෙයිද මන්ද..![]()

අනේ නැහැ බන්..අන්තර්ජාලයේ රස්තියාදුවක යද්දී ඔය වාහනේ දැක්කේ...ලංකාවට එන්න තියෙනවනම් කොයිතරම් වාසනාවක්ද.. අපිට කොයින්ද ඒ තරම් වාසනාවක්..
මම බැලුවා අපිට කියන්නෙම නැතුව ඇවිල්ලද කියලා. උඹලා වගේ අය ලංකාවේ තමයි මචං ඉන්න ඕනේ. ඒත් ඉතිං මෙහෙ ඉදලා හම්බු කරන්න අමාරුයිනේ 
මම බැලුවා අපිට කියන්නෙම නැතුව ඇවිල්ලද කියලා. උඹලා වගේ අය ලංකාවේ තමයි මචං ඉන්න ඕනේ. ඒත් ඉතිං මෙහෙ ඉදලා හම්බු කරන්න අමාරුයිනේ
![]()
නත්තල් දවසේ නිවාඩු නිසා පොඩි රස්තියාදුවක් ගහද්දි මේක අහම්බෙන් දැක්කේ.. මේ වාහනේ දන්න කියන කෙනෙකුගේනම් කියහල්ල මෙහෙම අනාරක්ෂිතව නවත්තල තියන්න එපා කියල.. ඉස්සරහ එල්ලලා තියන දෙහි ගෙඩි තුනයි අමු මිරිස් කරල් තුනයි නිසා වාහනේ හොරු උස්සන්න තියන ඉඩකඩ වැඩියි.. අයිතිකාරයා මා එක්ක තරහ වෙයිද මන්ද..![]()

අපේ මහේශයගේ වාහනේද ?![]()
මමනම් නොදනී මචන්. අහම්බෙන් දැක්ක නිසා දැම්මේ . මම හිතන්නේ නැහැ මහේශය වගේ එකෙක් දෙහි මිරිස් එල්ලගෙන පිහිටාරක්ශාව ඉල්ලන්න තරම් ලෝන්තපොල් වයසක පොරක් කියල..