වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    මූ 2004 ඉඳල තියෙන්නේ 7 වසරේ:yes:....අර සුනාමි ත්‍රෙඩ් එකක කියල තිබ්බේ සුනාමිය එනකොට හිටියේ 7 පන්තියේ....එදා නිවාඩු දවසක් නිසා සුනාමියෙන් බේරුනේ කියලා....

    තාම චූ කොල්ලෙක්:lol:

    :lol::lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මූ 2004 ඉඳල තියෙන්නේ 7 වසරේ:yes:....අර සුනාමි ත්‍රෙඩ් එකක කියල තිබ්බේ සුනාමිය එනකොට හිටියේ 7 පන්තියේ....එදා නිවාඩු දවසක් නිසා සුනාමියෙන් බේරුනේ කියලා....

    තාම චූ කොල්ලෙක්:lol:

    යකෝ හිච්චි කොල්ලෙක්නේ... :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මූ 2004 ඉඳල තියෙන්නේ 7 වසරේ:yes:....අර සුනාමි ත්‍රෙඩ් එකක කියල තිබ්බේ සුනාමිය එනකොට හිටියේ 7 පන්තියේ....එදා නිවාඩු දවසක් නිසා සුනාමියෙන් බේරුනේ කියලා....

    තාම චූ කොල්ලෙක්:lol:

    :shocked::shocked::growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වදිනව තියා බං හෑන්ඩ් බ්‍ර්ක් ඒක පාත් කරන්නත් අමතක වෙනව කියපන්ෙකා

    ඇයි බං උඹ එච්චර අසිහියෙන්ද වාහනේට නගින්නේ... :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුස්සැල්ලාව හරියෙදි පැකිමි 10ට අඩු වේගෙන් යන ත්‍රීවිල් එකකට පස්සෙන් කිලෝමීටර් ගානක් (ඉස්සර නොකර ගිහින් ) ඉස්සරහ පාර පැහැදිලි තැනකදි (පොඩි වංගුවක) ඉස්සර කරාම දඩ කොලයක් හම්බුනා වැරදි ලෙස ඉස්සර කිරීමට. ලියපු කෙනත් පිලිගන්නවා ඒ ත්‍රීවිල් එක යන්නෙ හෙමින් කියලා. කතා කරපු විදියෙන්නම් තේරුණේ ෂේප්මන්ට් එකක් දාගන්න පුලුවනි කියලා. ඒත් මොකටද ලියපු එකාට කීයක්වත් දෙන්නෙ කියලා දඩ කොලේ අරන් ආවා.
    ඒත් හෙමින් ගිහින් මාර්ග තදබදය ඇති කළා කියලා ත්‍රීවිල් එකට කේස් නෑ.

    :dull: :dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol::yes::yes::yes:

    එක එකා අහු වෙනවා සුනාමි කේස් එක නිසා ;)

    :yes::yes::yes:
    උඹටත් තාම 30ක් වත් නෑනෙ.මට මතකයි අවුරුදු 26 උන් උඹට අයියා කියනවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා.
     
    Status
    Not open for further replies.