බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    nuRpBgM.jpg

    suba naththalak kukulo
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කුකුල්ලු ටික නත්තලට සෙට් උනේ නැතෙයි?:eek::eek:...

    ඊයෙ රෑ හීනියට සෙට් උනා යාළුවො දෙන්නෙක් එක්ක... බොහොම හීනියට:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1005548_10206790129926294_280012340599455469_n.jpg

    ඊයේ IDG ගේ ගෙදර පට්ට ෆන් එකක් ගත්තා..
    ගෙදර ආපු විදිහ මතක නෑ :baffled::rofl:
    අද දවල් ටිකක් සංයමයෙන් ක්‍රීඩා කලා... 3.30ට විතර ගෙදර ඇවිත් නිදා ගත්තා. දැං නැගිටලා හොදට නාලා තැඹිලි ගෙඩියක් බීලා... ආයෙමත් රෑ පාටියට යනවා....
    හෙටත් එහෙමයි.. දවල් එක තැනක.. රෑ තව තැනක... :dull::rofl::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ IDG ගේ ගෙදර පට්ට ෆන් එකක් ගත්තා..
    ගෙදර ආපු විදිහ මතක නෑ :baffled::rofl:
    අද දවල් ටිකක් සංයමයෙන් ක්‍රීඩා කලා... 3.30ට විතර ගෙදර ඇවිත් නිදා ගත්තා. දැං නැගිටලා හොදට නාලා තැඹිලි ගෙඩියක් බීලා... ආයෙමත් රෑ පාටියට යනවා....
    හෙටත් එහෙමයි.. දවල් එක තැනක.. රෑ තව තැනක... :dull::rofl::lol:

    බිබී නටන් නැතුව කතාව දාපිය බොල.... :P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඊයේ IDG ගේ ගෙදර පට්ට ෆන් එකක් ගත්තා..
    ගෙදර ආපු විදිහ මතක නෑ :baffled::rofl:
    අද දවල් ටිකක් සංයමයෙන් ක්‍රීඩා කලා... 3.30ට විතර ගෙදර ඇවිත් නිදා ගත්තා. දැං නැගිටලා හොදට නාලා තැඹිලි ගෙඩියක් බීලා... ආයෙමත් රෑ පාටියට යනවා....
    හෙටත් එහෙමයි.. දවල් එක තැනක.. රෑ තව තැනක... :dull::rofl::lol:

    ඔය බයිට්‌ ඒක මම ආසම නැති එකක් :no::no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය බයිට්‌ ඒක මම ආසම නැති එකක් :no::no:
    මාත්.. :)
    වැරදිලා වත් කෑවෙ නෑ..
    ඔය බෝතල් වලට පිටිපස්සෙං තිබ්බෙ අපේ බයිට් එක, ඌරා , කුකුලා ඩෙවල්, ඉස්සො ඩෙවල්
     
    Status
    Not open for further replies.