රා බොන්න ගිහින් පොලිසියෙන් පැනල දිව්ව කිව්වේ උඹ නේද![]()
බාරුත් වහලලු නේ..
වෙලාවට ඉතුරු වෙච්ච ගල් බාගෙකුයි, වැට් 9 බාගෙකුයි තියෙනවා..![]()
කුකුල්ලු ටික නත්තලට සෙට් උනේ නැතෙයි?...
ඊයෙ රෑ හීනියට සෙට් උනා යාළුවො දෙන්නෙක් එක්ක... බොහොම හීනියට![]()

swapna seta mol
කුකුල්ලු ටික නත්තලට සෙට් උනේ නැතෙයි?...
ඊයෙ රෑ හීනියට සෙට් උනා යාළුවො දෙන්නෙක් එක්ක... බොහොම හීනියට![]()

ඕකට කියන්නේ ස්වප්න සෙටමෝල කියල![]()
swapna seta mol

ඊයේ IDG ගේ ගෙදර පට්ට ෆන් එකක් ගත්තා..
ගෙදර ආපු විදිහ මතක නෑ
අද දවල් ටිකක් සංයමයෙන් ක්රීඩා කලා... 3.30ට විතර ගෙදර ඇවිත් නිදා ගත්තා. දැං නැගිටලා හොදට නාලා තැඹිලි ගෙඩියක් බීලා... ආයෙමත් රෑ පාටියට යනවා....
හෙටත් එහෙමයි.. දවල් එක තැනක.. රෑ තව තැනක...![]()

මාත්..ඔය බයිට් ඒක මම ආසම නැති එකක්![]()