Blue Mountain properties Business karapu aya kawruth innawada.

y_rangana

Active member
  • Jan 14, 2007
    451
    216
    43
    Machanla mama blue mountain lage land ekak baluwa. Mata dana ganna one ungen gaththa kawruwath innawada kiyala. Mama dakka e news eke un hora wada karanawa kiyala daala thibba.
    http://lankaenews.com/news/2975/si
    Meka aththada machanla.. elakiri eke lawyers la nadda udawwak ganna.
     

    ISO9001

    Member
    Jun 14, 2015
    4
    0
    0
    Ganna epa machan

    Ganna epa okungen.Title clear nathi edam aduwata aran thamai oya gema gahanne umbata homben yanna wenne.Kawadawath company wala property ganna epa 99% k ma case.Ganan aduwen dala minissunwa andanawa.umbama hoyala edamak gannawa nam ganin :no:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    title check karapan machan. Ape office eke ekek "Prime Land" eken aragen, house loan ekakata, bank loan ekek ganna yadin bank eken ba kiyala. Pase baladin land ekata thiyene thagi opuwak (Deed) lu.
     

    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මමත් නූලෙන් බේරුනේ. හොඳ වෙලාවට මම මේ නිවුස් එක නෙට් එකේ දැක්කේ. මමත් මුන්ගෙන් අර ළඟදී පටන් ගත්තු තලවතුගොඩ project එකෙන් ඉඩම් කෑල්ලක් ගන්න ඔන්න මෙන්න වගේ හිටියේ.
     

    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මේ නිවුස් එකේ මෙහෙම කියලා තියෙනවා.


    "මේ අතර මෙම නූතන සක්විත්තා විසින් කොළඹ තදාසන්න නගර සහා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්‍හි ඉඩම් කට්ටි කර විකුණා ඇතත් ඒ ඉඩම් සඳහා බස්නාහිර පළාත් සභාවට ගෙවිය යුතු මුද්දර ගාස්තු ගෙවා නැත. එහිදීද මොහු කරන්නේ බරපතල වංචාවකි. ඔවුන්ගේ ඔප්පු ලියන්නේ හිතවත් නීතිඥ කණ්ඩායමක් විසිනි. මොවුහු යම් බිම් කොටසකට අයත් ඔප්පුවේ පළමු පිටපත ඉඩම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන නමුත් මුද්දර ගාස්තු ඇතුලත් දෙවන පිටපත ඉඩම් දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි නොකරති. එලෙස බස්නාහිර පළාත් සභාවට ගෙවිය යුතු මිලියන ගණනක් වූ මුදල ගෙවීම පැහැර හැර තිබේ. මෙහිදී ඉඩම් කට්ටි ලබා ගත් අයට බ්ලූ ඩයමන්ඩ් මගින් ලබා දෙන ඔප්පුවක් තිබුනද එය යම් දිනෙක ඉඩම් දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් විමසූ විට ඊට නියමිත නෛතික අයිතිය ලැබී නැත. මන්ද මුද්දර ගාස්තු නිසි ලෙස ගෙවා ලියාපදිංචි කර නොමැති බැවිනි."

    ඒ කියන්නේ අපි මුන්ගෙන් ඉඩමක් ගන්න කොට මුද්දර ගාස්තු කියලා අමතරව ගන්න සල්ලිත් ඉඩම නියම විදියට ලියාපදිංචි කරන්න පාවිච්චි නොකර මුන්ම හොරාට ගසා කනවා කියන එක. එතකොට අපිට හරියට ඉඩම ලියාපදිංචි කරන්න නම් පළාත් සභාවට ආයෙත් පාරක් මුද්දර ගාස්තු ගෙවන්න වෙනවා කියන එක. ඒ විදියට බැලුවම මම මුන්ගෙන් අර ඉඩම ගත්තා නම් (ලක්ෂ 60ක් විතර වෙනවා) මට තව ලක්ෂ 3ක් විතර නිකන් බොරුවට නාස්ති කරන්න වෙනවා. අනේ අම්මපා මුන් වගේ පාහර හොර තක්කඩින්ට වැහි නැති හෙන හතම වදින්න ඕන. මුන්ගේ ලොක්කා ඒ මදිවට දොස්තර කෙනෙක් ලු. දොස්තර සංහතියටම අපහාස කරනවා මේ කාලකණ්ණියා. කොහොමත් ඉතින් වෛද්‍ය වෘත්තිය වගේ උතුම් රස්සාවක් අත ඇරලා මේ වගේ හොර බිස්නස් කරන්න ආපු එකෙන්ම ඌ මොන වගේ ජඩයෙක්ද කියන එක හිතා ගන්න පුළුවන්.
     

    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මෙන්න මුන්ගෙන් අසාධාරණයට ලක් වෙච්ච තවත් customer කෙනෙක් උන්ගේ facebook page එකේ දාල තිබුණ කොමෙන්ට් එකක්.

    *Your Company said that you provided tap water to the land.. but after 2 years we're still suffering with water....

    *Site Managers always answer their mobiles before the deal.. but after the deal they no one answer to phones when we calling we don't have water.

    *Before our payments, if we make a miss call accidentally, your officers called back quickly.. but after the payment they are reacting just like deaf or blind people.. (We don't know)

    *3 years ago your site officers said, The water supply comes after 2 - 3 weeks.. but it's has not come yet..

    *6 months ago your site officers said the company make a well in this land within 2 weeks.. but after 5 months and no water yet...

    *We always suffering with water matter and your officers don't care about this…..

    *Your officers told us about the water project for this land and they said the water supply will keep continuing after we came..

    *There was no water, but your people said tap water available..

    *Now water supply is only half hour for the day.. So is it your biggest Water project..? What happened that..?

    *How could you sell this land without water..? Why are you cheating people like that.. Don't do Shameless things like that.. your company is a reputed company..
    We trust you and make deal with you..! but you always lying to us.. We are very disappointed of your people.. Please make proper solution at least now..!
     

    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    title check karapan machan. Ape office eke ekek "Prime Land" eken aragen, house loan ekakata, bank loan ekek ganna yadin bank eken ba kiyala. Pase baladin land ekata thiyene thagi opuwak (Deed) lu.

    කතාව ඇත්ත මචන්. ඒත් පොඩි අවුලකට තියෙන්නේ ඔය land sale කාරයන්ගේ ඉඩම් කලින් check කරන්නේ කොහොමද කියන එක. මොකද ඔප්පුව check කරන්න නම් ඒ ලියකියවිලි උන්ගෙන් ගන්න ඕන. ඒත් උන් එහෙම දෙන්නේ ඉඩම reserve කරාට පස්සෙයි. ඉතින් එහෙම reserve කරන්න රුපියල් ලක්ෂයක් විතර ගෙවන්න වෙනවා. ඒක ඒගොල්ලො අපිට නැවත ගෙවීමක් කරන්නේ නෑ මොනම හේතුවකට වත්. ඉතින් ඔප්පුව චෙක් කරලා බැලුවම පිරිසිදු නැහැ කියලා දැන ගෙන අපි ඉඩම නොගන්න තීරණය කලොත් වෙන්නේ අර අත්තිකාරම් මුදල් විදියට ගෙවපු ලක්ෂයක් විතර නිකන් බොරුවට නාස්ති වෙන එක. එහෙම නොවෙන්න වැඩේ කර ගන්න ක්‍රමයක් තියෙනවා නම් අනිත් අයටත් දැන ගන්න කියන්න.