෴ Legends Of Elakiri ෴

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,912
    1,410
    113
    Live in EARTH
    who can remember this one ? :D:D

    1916741_1299264405381_6642706_n.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    e kaale supiri set ekak hitiya bang
    Djram,Migaramk,coolgayathra,amila_mp
    ethakota jkadithya (idala hitala thama enawa)
    issara aduragaththu ewun pudgalikawa unath aduranawa, udaw karanawa
    mulinma 2006 awa, user id hutapata wela apahu 2008 eka thamayi ithuru une


    තොගේ කුපාඩි වැඩ නිසා තම එහෙම උනේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගෝල්සෝන් එක තමා මං දන්න විදියට ඕඩියෝ සෝන්ග්ස් වලට ප්‍රසිද්ද වෙලා තිබ්බෙ වීඩියෝ වලට එලකිරි.ඒත් එලකිරි එකට ගේමක් දෙන්න ආපු ගොඩක් සයිට් වැහිල ගියා හේතුව මොකද්ද කියල දන්නෙ නෑ. අනික ඔය ගොඩක් යනව කිව්ව උන් තාම මේකෙ හොරෙන් ඉන්නව.කාටවත් කියන්නැතුව අතුරුදහන් වෙච්ච උන්ටික විතරයි ඇත්තටම ගිහින් ඉන්නෙ.


    ඇත්ත .. තමන්ගේ ඔරිජිනල් එකෙන් හත්පලේ ගු ගාගෙන ඊට පස්සේ වෙන එකක් හදාගෙන එනවා .. පට්ටම ආතල් ... හැබැයි දන්නෙම නැතුව සමහර හිත රිදීම් එක්ක අපෙන් ගිය හුගක් අය ඉන්නවා .......
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ 2009 එන්න කලින් ගොඩක් දේවල් සිද්ද උනා. ඒ ගැන නොදැනුවත්ව කතා කරනවා ඇත්තේ..
    ඉස්සර හිටිය magichashan කියල මෙම්බර් කෙනෙක්. එයා ඉස්සර දෙරණ ටීවී එකේ විදියේ මායාව කියල ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කළා. හැම ප්‍රෝග්‍රෑම් එකකම එයා එළකිරි එකේ ad එකක් ගහනවා ටීවී එකේ. එළකිරි එකේ ඉස්සර get-together party තිබ්බ අවුරුද්දකට සැරයක් විතර anniversary එකට. magichashan ල එහෙම ආව ගොඩක් අය සෙට් වෙලා තියෙනවා ඒ කාලේ මෙම්බර්ස් ල 200 කට වඩා ඒ වගේ ඉවෙන්ට් වලින් අඳුරගත්ත අය හිටිය ඇත්තට දැකල කතා කරලා.
    ට්‍රිප් ගියා කට්ටිය නුවර එහෙම. GTRZ ල එහෙම අව (මට නං එකට යන්න බැරි උනා).
    මේක සයිට් එකක් විතරක් නෙමෙයි ෆැමිලි එකක් විදිහට තිබුනේ. මෙම්බර්ස් ල මාර එකතුයි.. ඒ වගේම මාර රෙස්පෙක්ට් එකක් තිබ්බ තව කෙනෙකුට. කෙල්ලෝ එහෙම හෙන සෙට් එකක් හිටිය.
    දැන් මේ ඉන්න අනාතයෝන්ට වගේ හැම එකාටම ඉස්සර ඉන්ටෙර්නෙට් තිබ්බේ නැහැ. දැන් මේ ඩොන්ගල් ආවයින් පස්සේ මේසන් බාස්ට බදාම අනන එකා පවා මේකට ආව. ඉස්සර මේකේ එක කුනුහරුපයක් වත් කිව්වේ නැහැ කවුරුත්.


    ඔව් ඔව් ඔය කෙල්ලෝ සෙට් එක මාත් එක්ක තමා පුදුම ඇරියස් එකක් තිබ්බේ .... එත් මම හැමදාම එක වගේ .... මලක් වගේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔව් ඔය කෙල්ලෝ සෙට් එක මාත් එක්ක තමා පුදුම ඇරියස් එකක් තිබ්බේ .... එත් මම හැමදාම එක වගේ .... මලක් වගේ
    ow ow, bimmmalak wage thama.. :P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලොකු ම ලෙජන්ඩ් එක තමා ජීටී. ඇයි බං මේක අදිනව කියන්නේ ලේසි වැඩක් ද?
    රේඩියෝ එකට දෙන සප් එකට බ්ලැක්_ලිස්ට්_මෙම්බර්.
    තව හෂාන් දිස්, දිල්රසාන් දෙන්නා........

    ලෙජන්ඩ් මම දන්න තරමින්,මොකද මම මේකට ආවේ 2011 දී නෙවැ, ධීලක, රොන්සිල්වා, තිල්ස් කියන තුන් දෙනා.....මොකද මේ අය තමා මම හොයං මේකට බඩගාපු පැරනි ගීත වලින් බහුතරයක් දාල තිබ්බෙ....

    කිරියට ආපු ෆේක් මර්ධනය කිරීම අතින් මාතර කිඹුළා තරම් ලෙජන්ඩ් එකක් ලොවෙත් නැත...........

    තව සුපිරිම ලෙජන්ඩ් එකක් තමා මල් බබා හෙවත් කොමඩු ඛාන්!:baffled:
    තවත් එකෙක් තමා සචිත්.....ලොකු හා හූ හදපු ඩොලී සහ කසුන්..........

    බ්ලැකාලන්තය හදපු බ්ලැක්මනි, තව ලයන්ස් කිංඩම් හදපු ඩීජේ-රාම්.....

    අනිත් ලෙජන්ඩරි පොරවල් තමා යුරාජ්,තරින්ද, සංජි, මල්කවියා, ජීටී එක්ක කෙලින් ම ගැටෙන කොස්&පොල්, තව ඩීජේ ගමයා:baffled:, රත්තරං, ලකීලූක්, මිස්ටර් පෙරේරා, කඩියා හෙවත් ජේකේ ආදිත්‍ය.........

    කවි පැත්තෙන් නම් දෙව්රංගි තමා ලෙජන්ඩ් එක. ඊට අමතරව අපේ දිනූෂ සංකල්පත් යම් තරමක ලෙජන්ඩ් එකක් මේකේ.....

    කුප්‍රකට ලෙජන්ඩ් නම් බොහොමයි.
    ස්කර්වියා, අරුණ47, ඇමසින්, ඔරියන්තුමා, එල්කේ ඩූඩ්, මැට්ටා, ........



    මම ලෙජන්ඩ් එකක් කියල දාපු අයට ස්තූතියි. මම නම් පෞද්ගලිකව හිතන්නේ මම ලෙජන්ඩ් එකක් නෙවෙයි කියලා. මම ඒ තරම් දෙයක් කරල නෑ මේකේ....


    බොහොම ස්තුති මාවත් මතක් කරාට ... මම නම් legend කෙනෙක් නෙමේ බන් මොකද මම මේක දාලා ගියෙත් නැ .... කරගෙන ආපු දේවල් වෙනස් කලෙත් නැ ..... තව තව දේවල් add කළා මිසක් :lol:....ආයිත් මගේ රේඩියෝ ෂෝ එක පටන් ගන්න ඕනේ ..... මලක් වගේ ආතල් එකක් ගන්න ... රේඩියෝ ගෘප් එකට ආයිත් මාව add කරගන්න
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙතන හුගාක් ප්‍රතාපවත් අය ගැන කතා කරන නිසා අපි ගැන කතා නොකර ඉමු .... දැනටත් වැඩිම Google Search එකේ මුල් පිටුවේ ඉන්න කෙනෙක් වෙන්න උදව් කරේ අපේ GT අයියා බ්ලැක් සහෝදරයා වගේ කට්ටිය තමා

    විශේෂයෙන්ම GT නිසා තමා banned නොවී මෙච්චර කාලයක් රැදුනේ මලක් වගේ :)
     

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    මම නම් සෙට් උනේ 2008 රට ඉන්නකොට ලංකාවත් එක්ක සෙට් වෙන්න හොද ක්‍රමයක්
    උබල කව්ද Gihan_D4R ගැන දන්නෙ?
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඔව් බන් සිරාවට,, රෙප් සිස්ටම් එක එන්න කලින් සිරාවටම සෙට් එකක් හිටියා, දැන් තමයි කුණුහරුපෙන නම පේන්නැති වෙන්න රෙප් කපන්නෙ,, ඉස්සර golden කියනව නෙමෙයි ඒ වුනාට මාර respect එකක් තිබුණා එක එකා අතර.. දැන් සිරවටම rating බැහැලා තියෙන්නෙ, home page එකේ පැය ගානක් එකම thread ටික වේලෙනවා, ඉස්සර එකක් මුලට ඇවිත් විනාඩි 5 යන්න කලින් සම්පූර්ණයෙන් වෙන සෙට් එකක් තියෙන්නෙ..

    Issara meeta wadaa honda athi kiyala hithenawa. :rolleyes:
    Dan rating kudu. Kunuharapayak nathi thread ekak behethakata hoyaaganna amaru size ekak thiyenne. :angry:
    Home page eke thread nan update wenawa. Ehema winadi 5n 5ta wenas wunaama kohomada kiyawanne. Kochchara manga harenawada. Enisa me thiyena wege nan athi. :yes:
    Members la athar respect eka hadunoth hondayi.
    :)
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    මේක සයිට් එකක් විතරක් නෙමෙයි ෆැමිලි එකක් විදිහට තිබුනේ. මෙම්බර්ස් ල මාර එකතුයි.. ඒ වගේම මාර රෙස්පෙක්ට් එකක් තිබ්බ තව කෙනෙකුට. කෙල්ලෝ එහෙම හෙන සෙට් එකක් හිටිය.
    ඉස්සර මේකේ එක කුනුහරුපයක් වත් කිව්වේ නැහැ කවුරුත්.
    Ahannath aasayi ewage atheethayak gana. :):yes: