මට නම් මූ ගැන දුකත් හිතෙනවා බන්...ඕකේ නම් ඔච්චර දරුණුවට ගන්න දෙයක් නෑ බන් මට නම් හිතෙන විදියට. ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා රටේ සංස්කෘතිය ගැන හිතනවානම්...
කියන විදියට බකස් ගාලා හිනත් ගියා..
. ජීවිතේට එන්‍රීක්ගේ ශෝ එකක් බලපු මිනිහෙක්ද බන් මේ??? මට නම් මූ ගැන දුකත් හිතෙනවා බන්...කියන විදියට බකස් ගාලා හිනත් ගියා..
. ජීවිතේට එන්‍රීක්ගේ ශෝ එකක් බලපු මිනිහෙක්ද බන් මේ???

ඕකේ නම් ඔච්චර දරුණුවට ගන්න දෙයක් නෑ බන් මට නම් හිතෙන විදියට. ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා රටේ සංස්කෘතිය ගැන හිතනවානම්...
ලොල් උබත් මාර ප්‍රශ්නනෙ බන් අහන්නෙ මොන එන්‍රික්ද බන් මෛත්‍රීට..
Bra ගලවන එක සාමාන්‍යය දෙයක් බන් උගේ ශෝස් වල... එහෙම විසික් කරන්නේ ඇවිත් මට උකපන් කියලා නෙමේ... ඌ සරාගී බවේ ඉහලම ඉන්න ඩ්‍රීම් කොල්ලෙක් නිසා... මේ සමහරක් වැද්දොන්ට ලොකු උනාට ඔවා... මූ එහෙම එකක් ඇහුවෙත් එදා වෙන්න ඇති... 
ඕකේ නම් ඔච්චර දරුණුවට ගන්න දෙයක් නෑ බන් මට නම් හිතෙන විදියට. ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා රටේ සංස්කෘතිය ගැන හිතනවානම්...

අද ගැන විතරක් හිතනවා නම් හිතන්න දෙයක් නැහැ. ඒත් හෙට ගැන හිතනකොට හිතන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා.
දැන් පරමාදර්ශය ඒ අති උතුම් කාන්තාව ලංකාවට හඳුන්වලා දීලා ඉවරයි. වඳුරො තොප්පිය ගලවලා වීසි කරා වගේ එක දිගටම මේක සිද්ද වෙන්න ඉඩ තියෙනවා. අපේ කොල්ලොත් සනි ලියෝන්ට ජොක්කු දෙන්න ඇගිලි ගැන ගැන ඉන්නේ. ඉස්සර ඉරාජ්ලා උම්මා ඉල්ලද්දි එලවපු කෙල්ලෝ හෙට අනිද්දා රෙදි ටිකම ගලවලා දේවී. සුද්දන්ට ගැලවුනු බ්‍රා ගමේ ගොඩේ සංගීතෙයි පැදුරු පාටියෙත් ගැලවෙයි නේද? ඒ ගැලවෙන බ්‍රා එක උබෙ, මගේ කෑල්ලගේ හෝ අක්කාගේ නංගිගේ වෙච්ච දාට හැමෝටම තේරෙයි.
අපි අන්තවාදී වෙන්න ඕන නැහැ. ඒත් සීමාව අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනේ. හම්බයෝ නම් ඉරාජ්ලගේ වීඩියෝස් හිටං තහනම් කරා. උබ කිව්වා වගේ රටේ සංස්කෘතිය ගැන හිතනවානම් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒත් මම හිතනවා මේක එයින් එකක් කියලා. මේකත් විසඳගෙන අනිත් ඒවත් විසඳ ගමු. රටේ සංස්කෘතියට සදාචාරයට අමු අමුවෙ ඇරලා යනකම් බලං ඉන්න එක සිංහලකම නෙවෙයි බ්‍රෝ
අපේ රටේ තියන ප්‍රශ්න එක්ක බලනකොට ඕක මහ ලොකු දෙයක් ද බන් ජනාදිපති කෙනෙක් ට කතා කරන්න තරන් .එහෙම නම් ලන්කාවෙ තියන බාර් නයිට් ක්ලබ් එකේ ඉදලා හැම එකම නවත්තන්න ඕනි .ඔය වගේ ශෝ එකක් ඔහොම දේවල් වෙන එක අමුතු දෙයක් නෙමෙයි නෙ බන් .අර සුනිල් පෙරේරා ගෑනු නැටෙව්වෙ හෙලුවෙන් ස්ටේජ් එකේ . ජනාදිපතිට මේ කෙල්ලන්ගෙ බ්‍රා ගැන හොයන්නෙ රටේ අනික් ඔක්කොම සර්ව සම්පූර්නයි වගේ ..මෝඩ ජෝක් තමා මේවා
