මෙහෙමයි මචන්.
දැන් මේ ත්රෙඩ් එක නිසා කට්ටියට වැරදි චිත්රයක් මැවෙනවා.
ඉස්සර එලකිරිය හොදයි දැන් හොද නැහැ.. එහෙම එකක්
නැහැ බන්.. ඒ ඒ කාලේට වෙන දේවල් සංසන්දනය කරන්න බැහැ..
ඉස්සරට වඩා දැන් වෙනස් කියලා හිතෙනවා නම්. මෙන්න
ඔයාලා කතා නොකරන පැත්ත. එලකිරියෙන් ගිය අය
යනුවෙන් අපි හදුන්වන අය ගැන.
1. ගොඩක් දෙනෙක් ID මාරු කරලා තියෙන්නේ එක එක Personal හේතු නිසා
2. ගොඩක් අය වෙන නම් වලින් එනවා.
3. සමහරු පොස්ට් කියවනවා විතරයි.
කමෙන්ට් කරන්නේ නැහැ දැන්.
4. Guest කෙනෙක් විදියට කියවනවා
ඉතින් මෙහෙම වෙන්න හේතුව. කට්ටිය busy වෙනවා.
එක්කෝ Job එකක්, වෙන රටකට ගිහින්, Transfer එකක්,
Marry කරලා life එකත් එක්ක Busy වෙලා.
අන්න ඒ වගේ Personal හේතු.
අලුත් අයට වැරදි චිත්රයක් මැවෙන නිසයි මෙහෙම කිව්වේ.
එලකිරියෙන් කව්රුත් ගියේ නැහැ. 90% ම ගිය අය
මාසෙකට සැරයක් හරි එනවා. මන් අදහස් කරේ මේක දාල
යන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසා..
කසාද බැන්ද වගේ තමයි ඉතින්