EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අරූ එන සතියේ මම හිටියෙ නැහැ
    ඊට පස්සෙ මේ ටිකේ හිටියා
    කවුරුත් කිව්වේ නම් නැහැ මොකවත් :angry:

    ඕකගේ බොරු බං එහෙම සෙට් වීමක් උනේ නෑ

    :angry::angry::angry: යකෝ මම හිතුවා සිරා සිද්ධිය කියලා

    ඕකා ගැහුවොත් පචයක්:lol:



    අහ් දැනුයි මතක් උනේ . නෑ බන් එක මම දැකපු හීනයක්. මම විතරයි ගිහින් හිටියේ. අවුල තියෙන්නේ මම විතරයි නේ හීනේ දැක්කේ. ඉතින් උබලා කොහොමද ඒක දන්නේ..:baffled::baffled::baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2aj8mu.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකද වෙන්නේ මේ පැත්තේ...31 ගෝල්ෆේස් පැත්තට එන කවුරු හරි ඉන්නවද...කට්ටිය සෙට් වෙන්න හිතන් ඉන්නේ කොහෙද
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට දන්න කෙනෙක් කියනවද කලුතර ඉන්න කෙනෙක්ට පාස්පොර්ට් එක හදන්න බොරැල්ලටම එන්න ඔනෙද කියල....ඩොකියුමන්ට් එක ෆිල් කරල තියෙන්නේ