තව දාපන්කෝ මචෝ කතා බහ වූන හොදම වචනය කිරියේ
වසරේ ප්‍රසිද්ධයම පුද්ගලයා
වසරේ ජනප්‍රියම පුද්ගලයා
වසරේ හොදම අනාතයා
වසරේ උපරිම බූට් කපු කෙනා
වසරේ හොදම ආදරවන්තයා
වසරේ උපරිම කාමාතුරයා
වසරේ හොදම බබා ( පොයිය හොදේ)
වසරේ චාටර්ම සීන් එක වුන කෙනා
වසරේ වාසනාවන්තයා
වසරේ කුකුලා
වසරේ ඝනිකාව ( හැමොගෙන්ම අතවරයල ලක්වෙන )
තව උබලා දන්න එවත් එකතු කරන්න

Thawa kenekuth okama kiwaneවසරේ හොදම ආදරවන්තයා
This One Should Be Add

වසරේ හොදම ආදරවන්තයා
This One Should Be Add
nominate karanna ekekwa onna menna atha laga thiyenawa type karanna benominate karanna ekekwa onna menna atha laga thiyenawa type karanna be

Kiyane na, paaduwe inna denna mata![]()


වසරේ චාටර්ම පුද්ගලයා 2015 දැනට යෝජිත
නාම යෝජනා
http://www.elakiri.com/forum/showpost.php?p=19484970&postcount=141
19 ක් ඉන්නවා බන්.. වැඩිම Nomination මන් හිතන්නේ..
පෝල් 2ක් දාන්න වෙයිද දන්නේ නැහැ.. එක පෝල් එකකට
options 10 නේද තියෙන්නේ..