ඒකට කමක් නෑ මචං![]()
අර චාටර් කියන වචනේ ගන කීප දෙනෙක් එක එක ඒවා කියනවාඒගැන මොකද හිතන්නේ.
මචන් චාටර් කියන වචනෙට වෙනත් අදේශකයක් දෙමු..
ආතල්/ෆන්/පිස්සු පොර වගේ දැම්මනම් හරි..

චාටර් පොර කිව්වම ටිකක් අවුල් තමයි..

ඒකට කමක් නෑ මචං![]()
අර චාටර් කියන වචනේ ගන කීප දෙනෙක් එක එක ඒවා කියනවාඒගැන මොකද හිතන්නේ.

මචන් චාටර් කියන වචනෙට වෙනත් අදේශකයක් දෙමු..
ආතල්/ෆන්/පිස්සු පොර වගේ දැම්මනම් හරි..
චාටර් පොර කිව්වම ටිකක් අවුල් තමයි..![]()

ko ban meka iwarada
katawath chandedammeth na me parathama
එක අතකින් ඒක කමක් නෑ කියලත් හිතෙනවා මචං. ඒ ත්‍රෙඩ් එකට කට්ටිය යොමු වෙන්නෙත් ඒ වචනෙම නිසානේ. ආතල්/ෆන් කියන වචනේ ඒ වැඩේට ගැලපෙන්නෙ නෑ මචං. ඕනි නම් දැනට තියන 12 වෙනි අංකෙ වෙනුවට ආතල් ෆන් වගේ එකක් දාමු.![]()

තෝ කසිය ගහලද ko ban meka iwarada
katawath chandedammeth na me parathama

machan tom, meke mola karaya thoranna, nam witharak illuwama athida.meken hama field ekakma cover wenawane
නෑ මචං දැන් තමයි ත්‍රෙඩ් ටික වැටීගෙන එන්නේ. මුල් පෝස්ට් එකේ ලිංක් ටික තියනවා.
vote karanan nadda machanමචන් මේකේ ඉන්න admin ගෙන් බැරිද මේකට ටිකක් පිළිවෙලකට කරන්න උදව් ගන්න(මේ කරන එකේ අඩුපාඩු කියනවා නෙවේ ඔන්න). සිරාවටම ලස්සනට කරන්න පුළුවන් වැඩක් මේක. 2015 අවුරුද්දේ වැඩිම post දාපු කෙනා, වැඩිම rep හම්බුන thread එක, වැඩිම views තියෙන thread එක, වැඩිම කාලයක් active තිබුන Thread එක, අලුතෙන් ඇවිත් අඩුම කාලෙකින් වැඩිම rep ගත්ත Member වගේ ඒවා database එක ටිකක් හාරල ගන්න පුළුවන් නේ. 2015 පටන් ගත්ත Thread ටික filter කරල අරන්(ගොඩක් තියෙන නිසා අවම post 100 වත් තියෙන ටික වගේ අරන්) පොඩි වෙලාවක් අරන් ඔය ටික සරලව category වලට බෙදල Poll එකක් දාන එක හැමෝටම සාදාරනයි කියල හිතෙනව. නැත්තන් මුල් මාස වල දාපු සමහර හොඳ Thread අමතක වෙලා යන්න පුළුවන්.
මචන් චාටර් කියන වචනෙට වෙනත් අදේශකයක් දෙමු..
ආතල්/ෆන්/පිස්සු පොර වගේ දැම්මනම් හරි..
චාටර් පොර කිව්වම ටිකක් අවුල් තමයි..![]()
ඒකට කමක් නෑ මචං![]()
අර චාටර් කියන වචනේ ගන කීප දෙනෙක් එක එක ඒවා කියනවාඒගැන මොකද හිතන්නේ.
එක අතකින් ඒක කමක් නෑ කියලත් හිතෙනවා මචං. ඒ ත්‍රෙඩ් එකට කට්ටිය යොමු වෙන්නෙත් ඒ වචනෙම නිසානේ. ආතල්/ෆන් කියන වචනේ ඒ වැඩේට ගැලපෙන්නෙ නෑ මචං. ඕනි නම් දැනට තියන 12 වෙනි අංකෙ වෙනුවට ආතල් ෆන් වගේ එකක් දාමු.![]()

ඔව් නේද මචන්.. ඒ නම තියමු මන් නම් කියන්නේ. සැදෑ සිතින් කරන වැඩක් .
කැත හිතින් නෙවෙයි ඒ වචනේ දැම්මේ කියලා කව්රුත්
දන්නවනේ. ෆන් එකට කරපු වැඩක් මේක Result දෙනකොට කියමු.
නැත්නම් දිනපු එකා Upset යයි..
අනිත් එක මේකේ එව්න් කියා ගන්න ඒවා හැටියට ඕක ගොඩක් හොද වචනයක්. vote karanan nadda machan