• Aug 8, 2014
    277
    12
    18
    මචං IP camera එකක් cloud එහෙකට connect කරල තියෙනව. XMEYE.NET cloud එකේ තමා register කරල තියෙන්නෙ. Android app එකක් තියෙනව XMEYE වලට, ඒත් Windows වලට app එකක් නෑනෙ support කරන :baffled: ....කොහොමද මචං cloud cam එකක් surveillance කරන්නෙ Windows පෝන් එකකින් ?? :confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    හොඳ ළමයෙක්;19486179 said:
    ලොල් අඩේ windows පෝන් ගන්න එවුන්ට මෙව්ව හොඳ පාඩම් වගේ, සේරම apps තියෙනව කියල හිටං :P

    මොන ගොනාද බන් සේරම ඇප්ස් බලාපොරොත්තුවෙන් wp එකක් ගන්නේ? wp ගන්න ඕනේ ඇප්ස් සම්බන්ධ බලාපොරොත්තුව ඇතහැරලා. මගේ wp එක කවදාවත් ස්ටක් වෙලා නම් නැහැ.



    :cool::cool:
     
  • Aug 8, 2014
    277
    12
    18

    මොන ගොනාද බන් සේරම ඇප්ස් බලාපොරොත්තුවෙන් wp එකක් ගන්නේ? wp ගන්න ඕනේ ඇප්ස් සම්බන්ධ බලාපොරොත්තුව ඇතහැරලා. මගේ wp එක කවදාවත් ස්ටක් වෙලා නම් නැහැ.
    අඩු ගානේ ඕන ටිකවත් නෑනෙ බං බලපන් දැන් ඉතිං මේ වගේ එකක් හොයාගන්න තියෙන අමාරුව :sorry: