මචං IP camera එකක් cloud එහෙකට connect කරල තියෙනව. XMEYE.NET cloud එකේ තමා register කරල තියෙන්නෙ. Android app එකක් තියෙනව XMEYE වලට, ඒත් Windows වලට app එකක් නෑනෙ support කරන
....කොහොමද මචං cloud cam එකක් surveillance කරන්නෙ Windows පෝන් එකකින් ?? 
....කොහොමද මචං cloud cam එකක් surveillance කරන්නෙ Windows පෝන් එකකින් ?? 