ඒ තමයි ඊශ්වර දෙවියන්ගේ තේජස ගින්නට වැටිලා පිලිස්සෙද්දී ඒ පිලිස්සෙන තෙදබලය ගංගා නදියට පතිත වෙලා එයින් කතරගම දෙවියන් උපන්නා කියන එක... ඊට පස්සේ කතරගම දෙවි කුමරුන් කැති නැකැතේ ඇති තාරුකා හයදෙනෙක් හදාවඩා ගන්නා අතරේ ඒ හයදෙනාගේ කිරි එකවර උරා බොන්න මුහුණු හයක් පහළ වුණා කියන එක...
අත්ෙදාළහේ තියෙන්නේ වේලායුධය, ෙදාළොස් අතේ දුන්න, ඊය, කෙටේරිය, පලිහ, පුස්තකය, අංකුශය, ත්රිශූලය, කඩුව, සංඛය, තෝමරය, සැවුල් බෙරය, ධජය නමින් හැඳින්වෙන අබරණ, ආයුධ සහ ශුද්ධ වස්තූන්ය.


and Jataka tales before Budubava labanna ewa.
එහෙම දැකපු වෙලාවක වෙන්නැති ඔහොම දකින්න ඇත්තේ 